ඔබ 11-වසර ඉතිහාසය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

11-වසර ඉතිහාසය Past Papers

11-වසර ඉතිහාසය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


11-වසර - ඉතිහාසය
හෙළ කලාකරුවාගේ හැකියාව ප්‍රකට කරන අපූර්ව නිර්මාණයක් ලෙස ඇම්බැක්කේ දේවාලය හැඳින්විය හැකි අතර පිළිමතලාව නගරයෙන් සැතපුම් හයක් පමණ ඔබ්බෙහි වූ දවුලගල ගමේ සිට ගම්හත තෙක් දිවෙන මගෙහි යන විට මෙම දැවමුවා දේවාලය දැක ගත හැකිය. සමහරුන් මෙම දේවාලය කතරගම දෙවියන් වෙනුවෙන් ක...
11-වසර - ඉතිහාසය
දුටුගැමුණු රජතුමා විසින් ඉදිකළ අනුරාධපුර යුගයේ සුවිශේෂී නිර්මාණයක් ලෙස රුවන්වැලිසෑය දැක්විය හැකිය. විශේෂයෙන්ම ක්‍රි.පු.3 වන සියවසේ දී සිදුවූ මහින්දාගමනයෙන් අනතුරුව මිහිඳු හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට මේ ස්ථානය සලකුණු කොට දුන් බව මහාවංශයෙහි සඳහන් වෙයි. මහා ව...
11-වසර - ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ දීර්ඝකාලීන අගනුවර වූ අනුරාධපුර නගරයේ උතුරු දිශාවෙහි මහා පරිමාණ ස්ථූපයක් සහ අවශේෂ ප්‍රධාන කොට සංඝාරාම 27 කින් පමණ සමන්විත සකලාංග සම්පූර්ණ විහාර සංකීර්ණය අභයගිරි විහාරයයි. ඛල්ලාටනාග රජු මරා රාජ්‍ය ගැනීමට කුමන්ත්‍රණය කළ කුමාරවරු...
11-වසර - ඉතිහාසය
  අනුරාධපුරයේ තිසා වැව අසල රන්මසු උයනට දකුණින් ඉසුරුමුණි විහාරය පිහිටා තිබේ. මහාවංශයේ දැක්වෙන ආකාරයට ඉසුරුමුණි විහාරය දේවානම්පියතිස්ස රජු විසින් කරවා ඇත.දේවානම් පියතිස්ස රජතුමා මේ විහාරය කරවුයේ මිහිඳු හිමියන් ළඟ පැවිදිවූ එතුමාගේ බෑනා කෙනෙකුවූ අරිට්ඨ කුමාරයා ඇතුළ...
11-වසර - ඉතිහාසය
  1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්‍රථම වරට ඇතිවූ උපදේශ සාහිත්‍යයට එක් වූ ප්‍රථම සිංහල කාව්‍ය ග්‍රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්‍ය ධර්මෝපදේශයගෙන් සමන්විත මෙම ග්‍රන්ථය බෞද්ධයන් අතර බෙහෙවින් ජනප්&...
11-වසර - ඉතිහාසය
මෙම ප්‍රශ්න පත්‍රය 11 ⁣වසර ඉතිහාසය පළමු පාඩමවන කාර්මික විප්ලවය පාඩමට අදාළව සකසා ඇත. ප්‍රශ්න  1.කාර්මික විප්ලවය යනු කුමක්ද? 2.කාර්මික විප්ලවය ආරම්භ වූ රට කුමක්ද ? 3.කාර්මික විප්ලවය එංගලන්තයේ ආරම්භ වීමට බලපෑ  හේතු මොනවාද? 4.කාර්මික විප්ලවය ප්...
11-වසර - ඉතිහාසය
දෙවන රාජසිංහ රජුගෙන් පසු ඔහුගේ පුත්‍රයා දෙවන විමලධර්මසුරිය නමින් රජ විය. දෙවන රාජසිංහ රජු මිය යාමට ටික දිනකට පෙර තම රාජ්‍ය පුත්‍රයාට පවරා දුන්නේය.ඔහුට ලන්දේසීන් සමග සාමකාමිව පාලනය ගෙනයාමට අවශ්‍ය පසුබිමද සකස් කොට තිබුණි. මහාවංසයේ ද්විතීය භාගයේ සදහන් අන්ද...
11-වසර - ඉතිහාසය
ප්‍රංශය,ජර්මනිය හා රුසියාව යන රටවල් වල ආර්ථික,දේශපාලනික විග්‍රහය   මුලින්ම ඉහත සදහන් රටවල් වල වැඩවසම් ක්‍රමය බිද වැටීමට හේතු විමසා බලමු. ප්‍රංශයේ වැඩවසම් ක්‍රමය බිද වැටීමට හේතු 1.14 වන ලුවී රජු විසින් රදල බලය පාලනය කිරීම සදහා රදලයින් බණ්ඩාරා...
11-වසර - ඉතිහාසය
1798 වර්ෂයේ දී රාජාධිරාජසිංහ රජුගේ අභාවය සිදු වන විට උඩරට සිංහාසනයට උරුමකම් තිබු නායක්කර් කුමාරවරුන් දෙදෙනෙකු සිටි බව සදහන්ෙව්. එක් අයෙකු කන්නසාමි නම් වූ පිළිමතලව්වේගේ මෙහෙය වීම යටතේ කන්නසාමි කුමරා ‍්ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කමට පත් කෙරිණි. මුත්තුසා...
11-වසර - ඉතිහාසය
  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වාධීන අධිකරණ පද්ධතියක් හදුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන ඇත. අධිකරණ ආයතන සංදිධානය වී ඇති ආකාරය පහත දැක්වේ. ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය මහාධිකරණය දිසා අධිකරණය පවුල් අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය ප්‍ර...
11-වසර - ඉතිහාසය
සෝල්බරි ප්‍රතිසංස්කරණ හා නිදහස ලැබීම 1944 වර්ෂයේ දෙසැම්බර් මස ලංකාවට පැමිණි සෝල්බරි කොමිසමේ සාමාජිකයෝ 1945 සැප්තැම්බරි මස සෝල්බරි කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එයට අදාළ ධවල පත්‍රිකාව මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් පිළිගැනීමෙන් පස...
11-වසර - ඉතිහාසය
මෙම ලිපියෙන් බ්‍රිතාන්‍ය ආර්ථික ඉතිහාසය තුල සිදු වූ වැඩවසම් ක්‍රමය,ධාන්‍ය නීති,කෘෂිකාර්මික විප්ලවය පිළිබදව සාකච්චා කරනු ලබයි. වැඩවසම් ක්‍රමය බ්‍රිතාන්‍ය වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ : වැඩවසම් යුගයේදී මිනිස් සබදතා පැවැත්වුයේ පාරම්පරිකව විකාශනය...
11-වසර - ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබිම පිළිබද කතා කිරීමේදී වැදගත් වන විදේශීයජාතින් කිහිප දෙනෙකු සිටිති.එනම් පෘතුගීසින් ,ලන්දේසින් හා ඉංග්‍රීසින් වේ.මෙම විදේශ ජාතින් අතරින්ද පෘතුගීසින් හා ලන්දේසින් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු නොවුණි.එම නිසා මෙම ලිපියෙ...
11-වසර - ඉතිහාසය
වතු වගා  ලෙස කුරුදු , කොපි ,සින්කෝනා, තේ , රබර් ,පොල් යනාදී බෝග වගාවන් අයත් වේ. මුලින්ම අපි ලංකාවේ වතු ආර්ථිකයේ නැග්මට හේතු වූ කාරනා සොයා බලමු.මෙහිදී ප්‍රධාන වශයෙන් කොල්බ්රුක් ප්‍රතිසංස්කරණ බලපා ඇත.මෙම ප්‍රතිසංස්කරණ යටතේ, 1.රාජකාරි ක්‍රමය අහෝසි ...
11-වසර - ඉතිහාසය
  ඉන්දියාවේ හිමාල පර්වතයට ආසන්න ටිබැට් දේශයට යාබද ව පිහිටි සිකිම් ප්‍රදේශයේ කීර්තිමත් පවුලක සොහොයුරෝ සතර දෙනෙක් වුහ. වැඩිමහල් සොහොයුරා කලිකතා විශ්ව විද්‍යාලයේහි මහාචාර්ය වරයෙකු ලෙසින් කටයුතු කල අතර තුන් වන සොහොයුරා බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකු ලෙස පැවිදි ව...
11-වසර - ඉතිහාසය
                          ලංකාවේ වාරි කර්මාන්තය ලංකාවේ ආර්ය ශිෂ්ටාචාරය ආරම්බ වන්නේ මල්වතු ඔයෙනි . ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයේ ගගට ප්‍රධාන තැනක් හිමි වූ අතර ගංගා සිදී යන කාලයේ ජලය එක් රැස්කරගැනීමට ක...
11-වසර ඉතිහාසය

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
රටක ආර්ථිකක්රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්ය මූල්ය යන විsහය ක්ෂේත්රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්රයට පමණක් නොව දේශපාලන ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පද්ධති සංකල්පය පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව කටයුතු කිරීමයි. පද්ධතියක මූලික සංඝටක 1. ආදාන (Input) - දත්ත ලබාදීම. 2. සැකසීම (process) - ...
12-වසර
(ජීව විද්‍යාව)
විෂම පෝෂී ආහාර රටාවක් පෙන්වන මිනිසා අධිග්රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම යන පියවරයක් සිදු කරමින් තම එදිනෙදා පෝෂණ අවශ්යතාවය සපුරා ගනියි. මානව ආහාර ජීරණ ...
7-වසර
(නර්තනය (සිංහල))
බිහිවීම අතීතමහා සම්මත මනු රජදවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ගමනාගමන හා ආරක්ෂක අංශ පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම. GPS තාක්ෂණය ස්වයංක්රීය ව ක්රියාත්මක වන පද්ධතිය විදුලි ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සෞඛ්යය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) නවීන උපකරණ භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
තොරතුරු වෙනත් අයකු හෝ වෙනත් පරිසරයක් සමඟ හුවමාරු කර ගැනීම සන්නිවේදන තාක්ෂණය නම් වේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර පසුබිම පිවිසුම: ව්යාපාර විකාශය අතීතයේ මිනිසා සතුව ඉතා පුළුල් අවශ්යතාවයන් නොතිබුණි. ඒ නිසා ඔවුන් තමන්ට එදිනෙදා ජීවත් වීමට අවශ්ය කරන දෑ තමා විසින් තනිය ම නිපදවා ...
උසස්පෙළ
(ඉතිහාසය)
මූලාශ්ර බහුලත්වය පිලිබඳ විග්රහයට පෙර මූලාශ්රයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මූලාශ්රයක් යනු සරලවම ඉතිහාසය හෙවත් අතීතය ඉගෙනීමට යොදාගන්නා මූලද්රව්යයයි. තවදුරටත් අර්ථ ...
උසස්පෙළ
(ඉතිහාසය)
පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේදී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්යයන් වශයෙන් පැවතිනි. එහෙත් 2 වන ලෝක යුද්ධ වලින් පසු ජපානය මෙන්ම ...