ඔබ 12-වසර ආර්ථික විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

12-වසර ආර්ථික විද්‍යාව Past Papers

12-වසර ආර්ථික විද්‍යාව Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න



විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - ආර්ථික_විද්‍යාව
අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ, A/L (Economics)  2011 වර්ෂයේ II කොටසේ (2) හි IV  පිළිබඳවයි.මීට අදාළ ප්‍රශ්නය ඉහලින් ඔබට පින්තූර්යක් ආකාරයෙන් දිස්වේ. එම ප්‍රශ්නයේ  ගණිතමය ගැටලු පිළිබඳ පමණක් මෙම ලිපියෙන් අවධානය යොමු කරයි. ඒ අනුව (2) iv.පිළිබඳ...
12-වසර - ආර්ථික_විද්‍යාව
මෙම ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සැපයුම් ලේඛනයක් ලබාදුන් විට සැපයුම් සමීකරණය හා ගොඩනගා ගන්නා ආකාරයයි. පහත දී තිබෙන්නේ සැපයුම් ලේඛනයකි.‌ මෙහි සැපයුම්  ප්‍රමාණය ඒකක වලින්ද  මිල රුපියල් වලින්ද දැක් වේ.      ...
12-වසර - ආර්ථික_විද්‍යාව
මෙම ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉල්ලුම් ලේඛනයක් ලබාදුන් විට ඉල්ලුම් සමීකරණය හා ගොඩනගා ගන්නා ආකාරයයි. පහත දී තිබෙන්නේ ඉල්ලුම් ලේඛනයකි.‌ මෙහි ඉල්ලුම් ප්‍රමාණය ඒකක වලින්ද  මිල රුපියල් වලින්ද දැක් වේ.           ...
12-වසර - ආර්ථික_විද්‍යාව
An introdution to Economics What is Economics? The english word economics is derived from the greek word "oikos" meaning "house" and "nomos" meaning "the low and order of the stars".The traditionl meaning of economics or the Greek word "oikonomike" is household manege...
12-වසර - ආර්ථික_විද්‍යාව
  නම්‍යතාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.එනම්, 1.ඉල්ලුම් නම්‍යතාවය  - ඉල්ලුමට බලපාන සාධකයන්ගේ වෙනසට ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය වේ.එනම් ඉල්ලුමට බලපාන සාධකයන් වන:සලකා  බලන භාණ්ඩයේ මිල,අනෙකුත් භාණ්ඩ වල මිල ගණන් එනම් ආදේශක හා අනුපුරක භා...
12-වසර - ආර්ථික_විද්‍යාව
    ආර්ථික භාණ්ඩ වර්ගිකරණය කාර්මික භාණ්ඩ  (වන/දැව/කෘෂි/ධීවර/පංශු සම්පත් ) කාර්මික භාණ්ඩ (පතල් හා කැනිම්/ඉදිකිරිම්/නිවාස/ජලය) සේවා භාණ්ඩ (අධ්‍යාපනය /විනෝදාංශ/සන්නිවෙදනය බැංකු) උපයෝගිතාවය අනුව පාරිබෝගික භාණ්ඩ වර්ගීකරණය &n...
12-වසර - ආර්ථික_විද්‍යාව
සාර්ව ආර්ථික විද්‍යාව තුලදී ආර්ථිකයේ ප්‍රධාන වශයෙන්ම පැතිකඩයන් දෙකක් සාකච්චා කරනු ලබයි.එනම්, 1.ආර්ථිකයේ කෙටි කාලින හැසිරීම 2.ආර්ථිකයේ දිගු කාලින හැසිරීම ඉහත සදහන් ආර්ථිකයේ පැතිකඩයන් අතුරින් ආර්ථිකයේ දිගු කාලින හැසිරීම නිසා ඇති වන්නකි ව්‍යාපාර චක්‍ර....
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථිකයේ පොදු මිල මට්ටම එනම් සාමාන්‍ය මිල මට්ටම විවිධ කාල පරිච්ඡේද වලදී විවිධ වෙනස්වීම් වලට ලක් වේ.මෙම ලිපියෙන් එම වෙනස්වීම් පිළිබද සලකා බැලීමට නියමිතය. දෙන ලද කල පරිච්ඡේදයක් තුල රටක පොදු මිල මට්ටම එනම් සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහල යාම උද්ධමනයක් ලෙස හදුන්වයි...
12-වසර - ආර්ථික_විද්‍යාව
  මෙම ලිපියෙන් අවධානය යොමු වන්නේ ආර්ථික විද්‍යාව යනු කුමක්ද?, එහි වැදගත්කම , ආර්ථික විද්‍යාවේ ක්‍රමෙව්දය හා ස්වභාවික විද්‍යා හා සමාජයීය විද්‍යා අතර වෙනස පිළිබදවය. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවන්ගේ රැජිණ ලෙස හදුන්වයි.ආර්ථික විද්‍ය...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම නිෂ්පාදන ශ්‍රිතය කාලය විනාඩි 30 යි මුළු ලකුණු 25 යි අරමුණ - නිෂ්පාදන ආයතනයක හෝ කර්මාන්තයක නිමැවුම කෙරෙහි බලපාන සාධකත් එම සාධක වෙනස්වීම අනුව නිමැවුම වෙනස් වන ආකාරය පිලිබදව න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුමක් ලබා දීම. 1. නිෂ්පාදන ශ...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම ඉල්ලුම් නම්‍යතාවය කාලය විනාඩි 30 යි මුළු ලකුණු 30 යි අරමුණ - වෙළදපොලක භාණ්ඩ මිල වෙනස් වීමකට අනුකුලව සිදුවන වෙනස්කම් සහ භාණ්ඩ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම තුලින් ඇතිවන ප්‍රති විපාක පිළිබද න්‍යායාත්මක සහ ප...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම ඉල්ලුම් නම්‍යතාවය කාලය විනාඩි 30  යි මුළු ලකුණු 40 යි අරමුණ - වෙළදපොලක භාණ්ඩ මිල වෙනස් වීමකට අනුකුලව සිදුවන වෙනස්කම් සහ භාණ්ඩ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙනස් වීම තුලින් ඇතිවන ප්‍රති විපාක  පිළිබද න්‍යායාත්මක සහ...
12-වසර - ආර්ථික_විද්‍යාව
කාලය පැය ½  යි. මුළු ලකුණු 40 යි. තරගකාරී වෙලදපොලේ සමතුලිතය තිරණය වීම සහ වෙළදපොල සමතුලිතය වෙනස්වීම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. අරමුණ - භාණ්ඩ වෙලදපොලේ ඉල්ලුම් සහ සැපයුම් බලවේගයන්  මත භාණ්ඩ මිල තීරණය වන ආකාරයත් තීරණය වන මිල සහ ප්‍රමාණය ව...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම සැපයුම් න්‍යාය කාලය විනාඩි 30 යි මුළු ලකුණු 30 යි අරමුණ - වෙළදපොලක භාණ්ඩයක් අලෙවි කිරීමේදී මුහුණ දීමට සිදුවන තත්වයන් යටතේ භාණ්ඩ සැපයුම්කරුවන් හැසිරෙන ආකාරය පිලිබදව න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුමක් ලබා ගැනීම. 1. සඵල සැපයුමක් යන...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම කාලය පැය ½ යි. මුළු ලකුණු 20 යි. අරමුණ - වෙළදපොලක භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික හැසිරීම කෙරෙහි බලපාන සාධක පිලිබදව සහ මිනිසුන් ආර්ථිකමය වශයෙන් හැසිරෙන ආකාරය පිලිබදව න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුමක් ලබා ගැනීම. 1. සඵල ඉ...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම මුලික ආර්ථික ප්‍රශ්න සහ විවිධ ආර්ථික ක්‍රම කාලය පැය ½  යි. මුළු ලකුණු 40 යි.     අරමුණ - ඕනෑම ආර්ථික ක්‍රමයකට පොදු මුලික ආර්ථික ප්‍රශ්න සහ එම ආර්ථික ප්‍රශ්න බිහිවීමේ පදනම පිළිබද අවබෝධයක් ලබා දී...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම ආවස්ථික පිරිවැය සහ නිෂ්පාදන හැකිය මායිම් වක්‍රය කාලය පැය 1  යි. මුළු ලකුණු 25 යි. අරමුණ - මිනිසුන්ගේ විකල්ප වුවමනාවන් අතර තේරීමකින් යුක්තව ආර්ථික තීරණ ගැනීමේදී මුහුණ දීමට සිදුවන තත්වයන් පිළිබද අවබෝදයක් ලබා දීම සහ ආර්ථික ප්‍ර...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම ආර්ථික විද්‍යා විෂයේ ස්වභාවය, ක්‍රමවේදය සහ විෂය ක්ෂේත්‍රය කාලය පැය ½  යි. මුළු ලකුණු 20 යි.   අරමුණ - සමාජීය විද්‍යා විෂයක් වශයෙන් ආර්ථික විද්‍යා විෂයයේ වැදගත්කම සහ අනෙකුත් විද්‍යා විෂයන් වලින් ආ...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යා මුලධර්ම මුලික ආර්ථික ප්‍රශ්න සහ විවිධ ආර්ථික ක්‍රම කාලය පැය ½  යි. මුළු ලකුණු 20 යි. අරමුණ - ඕනෑම ආර්ථික ක්‍රමයකට පොදු මුලික ආර්ථික ප්‍රශ්න සහ එම ආර්ථික ප්‍රශ්න බිහිවීමේ පදනම පිළිබද අවබෝධයක් ලබා දීම සහ එම ආර්ථික ප...
12-වසර - ආර්ථික_විද්‍යාව
ආර්ථික විද්‍යාව තුල පෙන්නුම් කරන ආකාරයට ඕනෑම ආර්ථිකයකට මුහුණ දීමට සිදුවන මුලික ආර්ථික ප්‍රශ්නය වන සම්පත් හිගකම නිසා ඕනෑම ආර්ථිකයකට තෝරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවේ.එනම් තිබෙන සම්පත් ප්‍රමාණයෙන් කුමන කුමන වුවමනාවන් ඉටු කර ගන්නවද? වශයෙන් තෝරා ගැ...
12-වසර ආර්ථික විද්‍යාව

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(සිංහල හා සාහිත්‍යය)
සැළලිහිණියෙකු දූතයා ලෙස යොදා ගනිමින් තොටගමුවේ ශ්රී රාහුල හිමියන් විසින් රචිත අනර්ඝ සඳැස් කවක් ලෙස සැළලිහිණිය ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය 225 පුරඳුරු වන් බඹදත් නර පව රා සැර හී වෙණ නද අසනුව මියු රා පුර වැසියන් රැස්වන ලෙස නොහැ ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය 135 එකල ඒ ගද ඹා දක්වා සිල්ප නොත බා ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය 91 ඉසුරෙන් ඉඳුරු පු ර පසු කරන සව්සිරි බ ර ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය 01 සිය පින් සිරින් සරු දෙ තිස් ලකුණින් ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය කාලය සහ කතුවරයා කාලය : ක්රි.ව. 1450 1460 අතර කාලයේ දී කාව්ය රචනා වන්න ඇතැයි උගතුන්ගේ පිළිගැනීම යි. කතුවරයා : වෑත්තෑවේ හිමි ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල ජාතකය තවද සංසාර වු සර්වඥයන් වහන්සේ වෙිළුවනා-රාමයෙහි වැඩවසන සමයේහි දේවදත්ත ස්ථවීරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි. ඒ කෙසේ ද යත්? එක් ...
උසස්පෙළ
(සිංහල)
කෝට්ටේ යුගය සිංහල සාහිත්ය වංශ කතාවෙහි ගම්පොළ රාජධානිය බිඳවැටිමත් සමග ඇරඹි කෝට්ටේ යුගය ක්රි.ව. 1412 සිට 1580 දක්වා කාලයකට විහිදි ...
13-වසර
(ගිණුම්කරණය)
ශ්රම පිරිවැය - පළමු කොටස ශ්රම පිරිවැය යනු ව්යාපාර කාර්යයන්ගේ යෙදෙන සේවකයන් කැප කරන ශ්රමය වෙනුවෙන් වැයකරන වියදම් ශ්රම පිරිවැය ලෙස හැඳින්වේ. ශ්රම පිරිවැය = ශ්රමිකයන් කැපකරන ශ්රමය ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
සන්නිවේදනය යනු ක්රියාවලියකි. එනම් අඛණ්ඩව සිදුවෙමින් පවතින දෙයකි. නමුත් මේ ක්රියාවලිය නිශ්චිතව ම කවදා කොතැන ආරම්භ වුයේ දැයි පැවසීම අපහසු ය. ඒ නිසා සන්නිවේදන ...