ඔබ 12-වසර ඉතිහාසය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

12-වසර ඉතිහාසය Past Papers

12-වසර ඉතිහාසය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - ඉතිහාසය
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මුළුමනින්ම නාගරික ලක්ෂණ වලින් යුක්තය. සින්දු නදිය ප්‍රදේශයේ එකිනෙකට සැතැපුම් 400 පමණ දුරින් පිහිටි මොහෙන්දෝජාරෝ හා හරප්පා  පරිපාලන නගර වන අතර "රඛිගාර්"එහි "කාර්මික නගරය " වේ. මෙම ප්‍රධාන නගර 03ට අමතරව කුඩා නගර රැසක් පවතී. මොහෙන්දෝජාරෝ...
12-වසර - ඉතිහාසය
සද්ධාතිස්ස රජුගේ පුත්‍රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය.  *සොයුරු කල්‍යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය බමුණාගේ කැරැල්ල  *සප්ත දුවිඩ ආක්‍රමණයට මුහුණ දීම  * ජෛන...
12-වසර - ඉතිහාසය
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්‍රධාන ලක්ෂණ 4කි.       01. කෘෂිකර්මය        02.සත්ත්ව පාලනය         03.වෙළදාම       ...
12-වසර - ඉතිහාසය
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ පැවති ආගමික මතවාද සැසදීමකදි යම් අදහසක් ගත හැකිය. ඉන්දු නිම්නය පුරාවිද්‍යා කැණීම් මගින් ...
12-වසර - ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගොඩනැගීමේදී ඈත අතීතයේ සිට වර්තමානය දක්වා භූගෝලීය පිහිටීම ප්‍රබල බලපෑම් සිදුකර ඇත. ලංකාවේ ප්‍රධාන භූගෝලීය ලක්ෂණ ලෙස, බාහිර පිහිටීම  * ඉන්දියාවට ආසන්නව පිහිටීම  *ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම  *ඉන්දියන් සාගරයේ මධ්‍යගතව ප...
12-වසර - ඉතිහාසය
ලංකා ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර වල වටිනාකම                ලංකා ඉතිහාසය හැදෑරීමේදී දේශීය හා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ද පුරා විද්යාත්මක මූලාශ්‍ර ද විශාල පිටුවහලක් ඉටු කරන අතර සාහිත්‍ය මූලාශ්‍ර මගින් අඛණ්ඩ ...
12-වසර - ඉතිහාසය
  පෙරදිග සහ අපරදිග ඉතිහාසකරණ සම්ප්‍රදායන් පිළිබඳව අධ්‍යනයේ දී පෙරදිග ඉතිහාසකරණ සම්ප්‍රදායෙහි ලා බෙහෙවින් වැදගත් වන මහාවංසය කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් බව වියත්හු පවසති. ඒ අනුව මහාවංසයෙහි දක්නට වන ඉතිහාසකරණ සම්ප්‍රදායට අනුකූල අංග ලක්ෂණවලින් ඔ...
12-වසර - ඉතිහාසය
ඉන්දීයානු භූ භෞතික ලක්ෂණ ඉන්දීයානු භූ භෞතික ලක්ෂණයන් ගැන සදහන් කරන විට දැකිය හැකි භූ භෞතික ලක්ෂණයන් අතරට එකතු වන ලක්ෂණයක් වන්නේ හිමාලය ඇතුලු කදු පන්තියයි. මෙහිදී හිමාලය, බටහිර ඝාට්ස්, නැගෙනහිර ඝාට්ස්, වින්ද්‍යා ආදී වූ කදු බොහෝමයක් මෙම ලක්ෂණයට ඇතුලත් වේ. මීටර් 8848 ...
12-වසර - ඉතිහාසය
ශ‍්‍රී ලාංකීය ඉතිහාසය හැඩගැන්වීමෙහිලා ගංගා පද්ධතියේ දේශපාලනික වැදගත්කම මෙරට ඉතිහාසය හැඩගැන්වීමෙහිලා ගංගා පද්ධතිය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ය. බුදු රදුන් පිරිනිවන් පෑ දිනයේ දී ලංකාවට පැමිණි විජය කුමරු තම පාලන අග නගරය වශයෙන් තෝරා ගනු ලැබුවේ මල්වතු ඔය අසල පිහිටි...
12-වසර ඉතිහාසය

අනෙකුත් ලිපි
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ඉලෙක්ට්රොනික සමර්පණ - 2 කොටස Microsoft PowerPoint 2010 ඇසුරින්ඉ - සමර්පණයක් නිර්මාණය කිරීම. මෙහි දී, පවර්පොයින්ට් 2010 සමඟ ආරම්භ කරන්නේ කෙසේදැයි අපි තේරුම් ගනිමු. පවර්පොයින්ට් 2010 වෙත ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ඉලෙක්ට්රොනික සමර්පණ සමර්පණයක් (Presentation) යනු - කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් තම අදහස් හා මතවාද වෙනත් අයෙකුට ඉදිරිපත් කිරීමට දරණු ලබන ඕනෑම උත්සාහයක් සමර්පණයක් ලෙස හැදින්වේ. ඉලෙක්ට්රොනික ...
9-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක පිරිවිතර (Computer specifications) පර්යන්ත උපාංග පරිගණකයේ හැකියාවන් පුළුල් කිරීම සඳහා එයට සම්බන්ධ කරනු ලබන් දෘඪාංග කොටස් පර්යන්ත උපාංග ලෙස හැදින්වේ. පරිගණකයේ මූලික උපාංග අවශ්යයෙන්ම තිබිය යුතු අතර, ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක මතකය (Computer Memory) - 2 කොටස ද්වීතීක මතකය (Secondary Memory) ප්රාථමික මතකය මිල අධික මෙන්ම සීමිත වන අතරවේගවත් සහ නශ්ය මතකයක් වේ. විශාල දත්ත හෝ වැඩසටහන් ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක මතකය (Computer Memory) - 1 කොටස මතකයක් යනු මිනිස් මොළයකට සමානය. දත්ත සහ උපදෙස් ගබඩා කිරීම සඳහා එය භාවිතා කරයි. පරිගණක මතකය යනු පරිගණකයේ ගබඩා ...
13-වසර
(නර්තනය (සිංහල))
කථකලි යනු, කථකලි යන්නෙහි අරුත කතා නාටක යන්නයි. මහා භාරතය, රාමායනය වැනි වීර කාව්යයන්ගේ කතා පුවත් හා සිද්ධි කථකලි මඟින් ඉදිරිපත් කිරීම මෙම නාමය ව්යවහාරට හේතු ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුව ට ගලා යන ශක්තිය තාපය ලෙස හඳුන්වයි. තාපය යනු ශක්ති විශේෂයක් නිසා තාපය ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
තාපය උෂ්ණත්වය උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය වීඇති අංශු වල පවතින මධ්යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. ඕනෑම පදාර්ථමය වස්තුවක් සතු වන මූලික ගුණාංගයක් ලෙස උෂ්ණත්වය දැක්විය හැකි ය ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
රටක ආර්ථික ක්රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්ය මූල්ය යන විෂය ක්ෂේත්රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්රයට පමණක් නොව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක පද්ධතියේ ක්රියාවලිය (Process of a Computer) පරිගණකයක් යනු කුමක්ද? අප විසින් සපයනු ලබන දත්ත සැකසීමට පරිගණක යන්ත්රය භාවිතා කරයි. එය එක් කෙළවරක සිට තොරතුරු හෝ දත්ත ...