ඔබ 12-වසර නර්තනය (සිංහල) විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

12-වසර නර්තනය (සිංහල) Past Papers

12-වසර නර්තනය (සිංහල) Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - නර්තනය_සිංහල
සොකරි නාටකය හෙවත් ගුරුහටන: මෙරට දැනට සමාඡයේ ව්‍යවහාරව පවතින ප්‍රධාන ගැමි නාට්‍ය ලෙස පිළිගැනෙන සොකරි, කෝලම් සහ නාඩගම් යන අංග වලින් ඉතාම පැරණි ඡන නාටක විශේෂය වශයෙන් සැළකිය හැක්කේ අනුරෑප මාධ්‍යයෙන් කථාවක් ගෙනහැරපාන සොකරි නාටකයයි. ගැමි ඡනයා අතර පැන නැගුන ස්...
12-වසර - නර්තනය_සිංහල
දේශීය  නර්තනය  සම්ප්‍රදායන්  ත්‍රිත්වය තුලම  දක්නට ලැබෙන ගායනා ක්‍රම අතරින් විශේෂ  ගායනා  ක්‍රමයක් ලෙස වන්නම් හැදින් විය හැකිය. වන්නම්  යනු වැනුම නැතහොත්  වර්ණාව යන්නයි.මෙය සතෙකු , පුද්ගලයෙකු  නැත හොත් කිසියම්...
12-වසර - නර්තනය_සිංහල
          ඉතිහාසය හැදෑරීමේදි  අපට මුලාශ්‍ර  ඉතාමත් වැදගත් වන අතර එමගින්  අපට අතීතයේ දී නර්තන කලාවක් පැවතියේද එය කුමන ආකරයෙන් පැවතියේද යන්න සොයාබැලීමට හැකිවනු ඇත. මූලාශ්‍ර  1.ජනප්‍රවාද  හා මුඛ පරම්පරා  ...
12-වසර - නර්තනය_සිංහල
තාලය යනු ........ භරත මුනිවරයා‍ගේ නාට්‍ය ශාස්ත්‍රය නම් ග්‍රන්ථ‍යේ තාලය තාල අධ්‍යාය යනු‍වෙන් සඳහන් ‍වේ. එ‍හෙත් එහි ඊට නිර්වචන සපයා නැත.එය සංස්තෘත භාෂා‍වෙන් තාලය යන්නට ‍යෙ‍දෙන පදයයි. ක්‍රි.ව. 6 වන සිය ව‍සේ දී අමර...
12-වසර - නර්තනය_සිංහල
වලියක් මංගල්‍යය මහනුවර දලදා මාලිගාවේ අවසාන රන්දොලි පෙරහැර නිම කිරීමෙන් පසු පසුදින දවල් පෙරහැර ගෙවදුනු ලැබේ. එසෙුම දවල් පෙරහැර සවස් වරුවේ ගෙවදිමත් සමග මාලිගාව අසල ඇති මහා විශ්ණු දේවාලයේ හතර වන මහලේ සත් දිනක් එකට පවත්වා මෙය අරඹනු ලැබේ. නුතන ලංකාවේ අද දක්වාත් දින 07 ක...
12-වසර - නර්තනය_සිංහල
  කලා ක්ෂේත්‍රය දකුණු ඉන්දියාවේ අඩයාර්හි පිහිටි නර්තන අධ්‍යාපන ආයතනයකි. මෙම ආයතනයෙහි ප්‍රදාන විෂය ක්ෂේත්‍රය ලෙස ඇත්තේ භරත නර්තනයයි. භරත නර්තනයට අමතර වශයෙන් නර්තනය හා බැදි අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් ද ඉගෙනුමට අවශ්‍ය කරනු ලබන පහසුකම් අද්‍ය...
12-වසර - නර්තනය_සිංහල
  රස නිශ්පත්තිය යනු මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කිරීමේදී පුද්ගල බද්ධව සිදුවන ක්‍රියාවලියක් ලෙසින් මිනිස් චිත්ත සන්තානයෙන් ඇතිවන හැගීම් එකිනෙකාට වෙනස් වන බැවින් යම් අත්දැකීමක් යම් කලා නිර්මාණයක් ආදිය හිදී එකිනෙකා ක්‍රියා කරන සහ සිත් වලට දැනෙන ආකාරයේ යම් කිසි...
12-වසර - නර්තනය_සිංහල
   කුවේණි අස්න කොහොබා කංකාරි ශාන්තිකර්මයේ ඇති ගයනය සහිත නර්තන අංගයක් වන මෙය විවිධ තාල ඇසුරින් නිර්මාණය වූ ශාස්ත්‍රීය නර්තන අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ගායනය සහිත ප්‍රථම නැටුම් අංගය වන අස්නේ නැටුමේ විවිද ගායන ෙශෙලීන් ඇතුලත් වී ඇත. පද්‍ය රචනයෙන් ක...
12-වසර - නර්තනය_සිංහල
  සන්නියකුම හෙවත් දහ අට සන්නිය වූ කලී පහතරට නර්තන සම්ප්‍රදායේ යකුන් වෙනුවෙන් පවත්වන්නා වූ ශාන්තිකර්මයක් ලෙස පෙන්වාදිය හැකිය . මෙහි වූ යක්ෂ චරිත ලෙස කළු යකා , රීරී යකා , අබිමාන යකා , මරු සන්නි යකා , සූනියම් යක්ෂනී සහ කෝල සන්නි යක්ෂයා හදුන්වා දීමට පුළුවන . මේ එක...
12-වසර - නර්තනය_සිංහල
  නූතනයේ රංග භූමි අලංකරණය කර ගැනීම සදහා විවිධ ශිල්ප ක්‍රම භාවිත කරන බව අද්‍යතන නව නිර්මාණය දෙස විමර්ශනාත්මක ව බැලීමෙන් අපට හදුනා ගත හැකි ය. අතීතයේ දී මෙන් නොව කාර්ය බහුල සමාජයක් තුළ වැඩි වෙලාවක් එක ස්ථානයක පුද්ගලයින් රදවා තබා ගැනීම අසීරු කරුණකි. එවන් වූ වට...
12-වසර - නර්තනය_සිංහල
කෝලම් ගැමි නාටකය උඩරට සම්ප්‍රදායට අයත් ප්‍රධාන ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ හාස්‍ය උප්පාදනය හා සමාජයේ දුර්වල තැන් සියුම් ලෙස උපහාසයට ලක් කරමින් සමාජය සංශෝධනය කිරීම...
12-වසර - නර්තනය_සිංහල
කොහොඹා යකුම හෙවත් කොහොඹා යක්‌ කංකාරිය ශ්‍රී ලංකාවේ උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් ශාන්තිකර්මයන් අතර ප්‍රධානතම ශාන්තිකර්මය වූ කොහොබා යක්‌ කංකාරිය මහනුවර, උඩුනුවර, යටිනුවර, සත් කෝරලය, සතර කෝරලය, දුම්බර, හාරිස්‌පත්තුව වැනි ...
12-වසර - නර්තනය_සිංහල
  සොකරි නාටකය වනාහි උඩරට නර්තන සම්ප්‍රදාය හා බැදුණු ගැමි නාටක විශේෂයක් ලෙස හදුන්වාදිය හැකි ය. මාතලේ, හගුරන්කෙත, වන්නිය, බදුල්ල, ආදී ප්‍රදේශ පුරා ව්‍යාප්ත ව පවතින්නා වූ මෙකී ජන නාටකයෙහි ප්‍රදාන චරිත දෙකක් ලෙස “සොකරි” හා “ගුරුහාමි&r...
12-වසර - නර්තනය_සිංහල
  ඊසාන දිග ඉන්දියාවේ මනිපූර්හි අගනුවර වන ඉම්පාල් නගරය කේන්ද්‍රස්ථානය කොට ගෙන මනිපුරි නැටුම් සම්ප්‍රදාය බිහිවිය. ජන ජීවිතය හා බැදුණු විවිධ ජන කතා, දේව කතා හා රාධා ක්‍රෂ්ණා ඇසුරෙහි ගොඩනැගුණු කතා අන්තර්ගත ව බිහි වූ මෙම සම්ප්‍රදාය ඉතා මටසිලුටු, නම්&zwj...
12-වසර - නර්තනය_සිංහල
භරත නාට්‍යයේ දේව දාසී සංකල්පය භරත නාට්‍ය සම්ප්‍රදාය ප්‍රබල ලෙස හින්දු ආගමික සම්බන්දතාවක් මත ප්‍රබවය ලැබූ නර්තන අංගයක් බව දැක්වීමට මනා පිටුවහලක් වන්නේ දේවදාසී සංකල්පයයි. දේවාල වල දෙවියන් වෙනුවෙන් ඇප කැප වී සිටි කාන්තාවන් “දේවදාසීන්” ලෙස ඉ...
12-වසර - නර්තනය_සිංහල
ගැමි නැටුමෙන් හෙළිවන ආගමික පසුබිම ගැමි නැටුම වනාහි ගැමියන් විසින් ඔවුන්ගේ ජිවන වෘර්තීන්, සමාජ අවශ්‍යතා, සිරිත් විරිත්, ඇදහිලි - විශ්වාස හා ආගමික පසුබිම ඕනෑ එපාකම් යනා දී සියල්ල එකතුකර ගනිමින් නිර්මාණය කරගත්තා වූ කලා අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ප්‍රාථමික ගැමි ස...
12-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ඉලෙක්ට්රොනික සමර්පණ - 2 කොටස Microsoft PowerPoint 2010 ඇසුරින්ඉ - සමර්පණයක් නිර්මාණය කිරීම. මෙහි දී, පවර්පොයින්ට් 2010 සමඟ ආරම්භ කරන්නේ කෙසේදැයි අපි තේරුම් ගනිමු. පවර්පොයින්ට් 2010 වෙත ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ඉලෙක්ට්රොනික සමර්පණ සමර්පණයක් (Presentation) යනු - කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් තම අදහස් හා මතවාද වෙනත් අයෙකුට ඉදිරිපත් කිරීමට දරණු ලබන ඕනෑම උත්සාහයක් සමර්පණයක් ලෙස හැදින්වේ. ඉලෙක්ට්රොනික ...
9-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක පිරිවිතර (Computer specifications) පර්යන්ත උපාංග පරිගණකයේ හැකියාවන් පුළුල් කිරීම සඳහා එයට සම්බන්ධ කරනු ලබන් දෘඪාංග කොටස් පර්යන්ත උපාංග ලෙස හැදින්වේ. පරිගණකයේ මූලික උපාංග අවශ්යයෙන්ම තිබිය යුතු අතර, ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක මතකය (Computer Memory) - 2 කොටස ද්වීතීක මතකය (Secondary Memory) ප්රාථමික මතකය මිල අධික මෙන්ම සීමිත වන අතරවේගවත් සහ නශ්ය මතකයක් වේ. විශාල දත්ත හෝ වැඩසටහන් ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක මතකය (Computer Memory) - 1 කොටස මතකයක් යනු මිනිස් මොළයකට සමානය. දත්ත සහ උපදෙස් ගබඩා කිරීම සඳහා එය භාවිතා කරයි. පරිගණක මතකය යනු පරිගණකයේ ගබඩා ...
13-වසර
(නර්තනය (සිංහල))
කථකලි යනු, කථකලි යන්නෙහි අරුත කතා නාටක යන්නයි. මහා භාරතය, රාමායනය වැනි වීර කාව්යයන්ගේ කතා පුවත් හා සිද්ධි කථකලි මඟින් ඉදිරිපත් කිරීම මෙම නාමය ව්යවහාරට හේතු ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුව ට ගලා යන ශක්තිය තාපය ලෙස හඳුන්වයි. තාපය යනු ශක්ති විශේෂයක් නිසා තාපය ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
තාපය උෂ්ණත්වය උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය වීඇති අංශු වල පවතින මධ්යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. ඕනෑම පදාර්ථමය වස්තුවක් සතු වන මූලික ගුණාංගයක් ලෙස උෂ්ණත්වය දැක්විය හැකි ය ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
රටක ආර්ථික ක්රියාවලිය දෙස අවධානය යොමු කර බැලීමේ දී අපට රාජ්ය මූල්ය යන විෂය ක්ෂේත්රය පිලිබඳ දැකගත හැකි වේ.මෙය සැබවින්ම ආර්ථික විෂය ක්ෂේත්රයට පමණක් නොව ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පරිගණක පද්ධතියේ ක්රියාවලිය (Process of a Computer) පරිගණකයක් යනු කුමක්ද? අප විසින් සපයනු ලබන දත්ත සැකසීමට පරිගණක යන්ත්රය භාවිතා කරයි. එය එක් කෙළවරක සිට තොරතුරු හෝ දත්ත ...