ඔබ 12-වසර නාට්‍ය හා රංග කලාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

12-වසර නාට්‍ය හා රංග කලාව Past Papers

12-වසර නාට්‍ය හා රංග කලාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
ප්‍රෝමිතියස්  බන්ධනය.   ඊස්කිලස් විසින් මෙම නාට්‍ය ලියනු ලැබුයේ ක්‍රි.පු. 467 ත් 457 ත් අතර කාලය තුළ බව විද්වතුන්ගේ පිළිගැනීමයි.ග්‍රික ශෝකාන්තනාට්‍ය තුළට ස්වාධීන ලක්ෂණ ඇතුළත් කරමින් එය පෝෂණය කළ ඊස්කිලස් ප්‍රොමිතියස් බන්ධනය රචනා කරන වි...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
02 වන අංකය දෙවන අංකය ඇරඹෙනුයේ ඊඩිපස් රජ ක්‍රියෝන් ට එල්ල චෝදනාවන් ට රට වැසියන් ඉදිරියේ ප්‍රති උත්තර බදින දර්ශනයකිනි .ක්‍රියෝන් ට මෙය දැරිය නොහැකි කරුණක් විය.ක්‍රියෝන් ලද දෙදෙයින් සතුටු වන්නෙකි .ඔහු තුල නැත.තමන් විදින සම්පත් ඔහුට ප්‍රමාණවත්  ය.එ...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
ග්‍රීක නාට්‍ය කරුවෙකු වූ සොෆොක්ලීස්ගේ අග්‍රගන්‍ය නාට්‍ය නිර්මාණයක් ලෙස Odipus Rex නාට්‍ය හදුනා ගත හැකිය..ග්‍රීක රගමඩලේ රගදැක්වූ විශිෂ්ඨතම ශෝකාන්තය ලෙසත්, ග්‍රීක ශෝකාන්ත නාට්‍ය කලාවේ අග්‍රඵලය ලෙසත් ග්‍රීක පඩිවරයකු වූ ඇරිස්ටෝටල්...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
01 අංකය ආරම්භයේ දීම කරලියට පිවිසෙන අත්වැල ග්‍රීක දේව පද්ධතියටම අයත් ප්‍රධාන දෙවිවරුනට, දේවතාවියන්ට මේ විපතින් අප මුදවා ගන්නැයි කියයි. අනතුරුව කරළියට පැමිණෙන ඊඩිපස් පිටතින් තමා මේ මරණය  සම්බන්ධයෙන් කිසි දෙයක් නොදන්නා බව කියයි. මේ මරණයට සම්බන්ධ සිටිනම් ඉදිරිප...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
නාට්‍ය කලාවේ සීමා   නාට්‍ය කලාව වෙනත් කලා මාධ්‍යන් හා සැසදීමේදී ඊට අවේනික සීමා රැසක් හදුනා ගත හැකිය. නාට්‍ය හා කතා කලාව කතා කලාව යන්නෙන් 'නවකතාව','කෙට් කතාව ','ජන කතාව ','ජාතක කතාව ','කතාදරය ' අරුත් ගැන්වෙයි .කතා කලාව  රස විදීමේ හෝ පුරාණ...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
රංග රිද්මය (Rythem of Acting )  නාට්‍ය ප්‍රෙක්ෂක මනසේ "යථාර්ථයේ මායාව" ගොඩනැගීම බහුතරයක් රංගනයන් මගින් සිදු වෙි. රංග රිද්මය ඊට මනා පිටුබලයක් වෙි.රංග රිද්මය අමතන්නේ ප්‍රේක්ෂක වින්දනයට හා බුද්ධියට ය. ප්‍රේක්ෂකයා  ද වින්දනය  ස්පර්...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
නාට්‍ය හා රංග කලාවෙි මුලික සංකල්ප ෴   සමාරෝපය (Impersonation ) ක්ෂණික නිරූපණය(Quick portray) අවස්ථා නිරූපණය(Situation portray ) භූමිකා නිරූපණය(Caractor portray)     සමාරෝපය (Impersonation )   පවතින සැබෑ යථා ස්වරූපයෙන්  බැහැ...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
අනුකරණය(Imitation) අනුකරණය ,ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවෙතෙන සහජ මානව ක්‍රියාවලියකි.මිනිසා විද්‍යාත්මක, තාර්කික චින්තනයෙන් ලෝකය හැසිරවීමට පටන් ගැනීමට පෙර මිත්‍යාවෙි දැඩිව එල්බ සිට්යේය. ස්වභාවධර්මයේ වස්තූන්ට හා ක්‍රියාවන්ට දේවත්වයද සචෙිතනික ගුණය ...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
නෘත්ත,නෘත්‍ය,නාට්‍ය  ඉහත සඳහන් නෘත්ත,නෘත්‍ය,නාට්‍ය යන මෙි වචන තුන නාට්‍ය ශාස්ත්‍රයේ යේදී ඇත්තේ ඊට ආවෙිණික විශේෂ අර්ථ පදනමි කරගෙනය. මෙ⁣ම වචන තුන සංස්කෘත "නෘත්" ධාතුවෙන් ද එසේත් නැත්නමි "නටි" ධාතුවෙන් ද සිද්ධ වන බව පෙනේ. නෘත,නෘත්‍ය ,නාට්&...
12-වසර - නාට්‍ය_හා_රංග_කලාව
කලාව    "කලාව"යන වචනය කවදත් විවිධ මත පළකරනු ලබන පදයකි.පැරණි බ්‍රාහ්මණ පඬිවරු කලාව,රසාස්වාදය සඳහා හේතුවන බව කීහ. කලාව(Art) යනු 'කුසලතාව'යි. කලාව පිළිබදව අර්ථ නිරූපනයට වෙහෙස වුවෝ ඒ පිලිබදව විවිධ මත පළ කළහ. නමුත්  කලාව පිලිබදව අදහස් දක්වන විචාරකයින් ඒක...
12-වසර නාට්‍ය හා රංග කලාව

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(සිංහල)
පහතරට නැටුම් Jump to navigationJump to search ශ්රී ලංකාවේ විවිධ පලාත් වල විවිධ සිංහල කුල පරම්පරාවන් තුලින් ඒ ඒ ජන සම්ප්රදායන්ට අදාලව නැටුම්, ගැයුම්, ශාන්තිකර්ම බලි තොවිල් ...
සාමාන්‍යපෙළ
(නාට්‍ය හා රංග කලාව)
පටුන 1සොකරි නාටකය හෙවත් ගුරුහටන: 2පැවැත්වීමේ අරමුණු: 3ප්රචලිත ප්රදේශ: 4සොකරි කථාව: 5සොකරි කථාවේ චරිත: 6 ඇඳුම් පැළඳුම්: 7චරිත හඳුන්වන කවි: 8රඟ මඬල හා රංග භාණ්ඩ : 9භාෂාව හා සංවාද: සොකරි නාටකය හෙවත් ගුරුහටන:[සංස්කරණය] මෙරට දැනට සමාඡයේ ...
සාමාන්‍යපෙළ
(සිංහල හා සාහිත්‍යය)
" අපට වැසිකිළියක් " කෙටිකතාවෙහි සිද්ධි හා අවස්ථා නිරූපණයේදී කතුවරයා දක්වා ඇති දක්ෂතාව විග්රහ කරන්න. සිංහල සාහිත්යය කෙරෙහි විශාල මෙහෙවරක් සිදු කළ කෙටිකතාකරුවකු වශයෙන් හැඳින්විය හැකි ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර විකාශනය සෘජු නිෂ්පාදනය/ස්වයං නිෂ්පාදනය(Direct Production) තමාගේ අවශ්යතා හා වුවමනා තමා විසින්ම සපයා ගැනීමඋදා: ගෙවත්තේ එළවලු, පළතුරු වගා කිරීම වක්ර නිෂ්පාදනය(Indirect Production) තමාගේ අවශ්යතා සදහා පමණක් නොව, අන් අයගේ ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
සමාජ, ආර්ථික හා පාරිසරික පැතිකඩ සුරක්ෂිත කිරීම සඳහා දේශීය තිරසාර සංවර්ධන ආකෘතිය කෙතරම් දායක වී ඇත්ද යන්න මෙම ලිපිය ඔස්සේ විමසා බලමු . ලෝකය තුළ කාර්මීකරණය ...
9-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සංදර්ශක / පරිගණක තිර (Monitors) සංදර්ශකයක් ​​යනු ඉලෙක්ට්රොනික නිමැවුම් උපාංගයක් වන අතර එයවීඩියෝ දර්ශන පර්යන්තය(VDT) හෝවීඩියෝ දර්ශන ඒකකය(VDU)ලෙසද හැඳින්වේ.පරිගණකයක වීඩියෝ කාඩ්පතක් හරහා සම්බන්ධිත පරිගණකයක් මඟින් ජනනය ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
මුද්රණ යන්ත්ර (printers) සංඝට්ටන මුද්රණ යන්ත්ර (Impact Printers) තිත් න්යාස මුද්රකය (Dot Matrix printers) පේළි මුද්රකය (Line printer) ඩේසි රෝද මුද්රණ යන්ත්ර (Daisy Wheel printers) සංඝට්ටන නොවන මුද්රණ යන්ත්ර (Non-impact ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පංගු බෙදීම , ආකෘතිකරණය හා ප්රතිභාගිකරණය 1.පංගු බෙදීම(Partitioning) පංගු බෙදීම යනු කුමක්ද? සාමන්යයෙන් බොහෝ අවස්ථාවලදී පරිගණකය භෞතික වශයෙන් පවතින්නේ එක් දෘඩ තැටියකි. එහෙත් එය තාර්කිකව කොටස් කිහිපයකට බෙදා ...
10-වසර
(ගෘහ ආර්ථික විද්‍යාව)
ආහාර යනු මිනිසාගේ මූලික අවශ්යතාවයකින් එකකි. ඕනැම ආහාරයක, වයනය, සගන්ධය, වර්ණය ආරක්ෂා වී ඇත්නම් එවැනි ආහාරයකට බොහෝ දෙනා ප්රියමනාප වේ.මෙම ආහාර රසව්ත් වීම උදෙසා බලපවත්වන්නා ...
උසස්පෙළ
(සිංහල)
අදුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර මහතා ගුණදාස අමරසේකරයන්ගේ අදුර අපේ දුක විවාවී නැමති පද්ය පන්තිය ගැමි අත්දැකීම් වස්තුවිෂය කොටගත්තකි. කෘෂි ජීවිතයෙන් යැපෙන ගැමියෙක්ග හා ගවයෙකු අතර ...