ඔබ 12-වසර භූගෝල විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

12-වසර භූගෝල විද්‍යාව Past Papers

12-වසර භූගෝල විද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - භූගෝල_විද්‍යාව
පෘථිවි තලයේ ඇති සියළුම ජල මූලාශ්‍ර ජල ගෝලීය පද්ධතියට අයත්වේ පෘථිවියේ අඩංගු මුළු ජල ප්‍රමාණය ඝන කිලෝ මිටර මිලියන 1360ක් පමණ වේ. ජල ගෝලීය පද්ධතියේ ව්‍යාප්තිය යනු ජල තලයන් වල පැතිරිමයි මෙය ප්‍රධාන කොටස් 2කි. මිරිදිය ජල ප්‍රදේශවල ව්‍යාප්තිය. කරද...
12-වසර - භූගෝල_විද්‍යාව
පද්ධතියක් යනු: කිසියම් ව්‍යුහයකට අනුව නිර්මාණය වු එකිනෙකට සම්මුඛ වස්තු හෝ ද්‍රව්‍ය සමුහයක සමස්තයයි. තවත් ලෙසකට කිවහොත්, පද්ධතියක් යනු සංරචක රාශියක් එකිනෙකට සම්බන්ධතාවයෙන් යුතුව නිශ්චිත සීමාවක් තුළ ක්‍රියාත්මක වන ව්‍යුහයයි. පද්ධතියක් තුළ අංග මෙන්...
12-වසර - භූගෝල_විද්‍යාව
  1 නිවර්තන කලාපය 2 සෞම්‍ය කලාපය 3 ශීත කලාපය නිවර්තන කලාපය කර්කටක නිවර්තනයත් ( උතුරු අක්ෂාංශ 32 1/2) මකර නිවර්තනයත් ( දකුණු අක්ෂාංශ 23 ½ ) අතර කලාපය නිවර්තන කලාපය ලෙස හැදින් වේ. මෙම කලාපය සාමාන්‍යයෙන් පෘථිවියේ උෂ්ණත්වය අධිකම කලාපය වන අතර අවුරුද්...
12-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත පරිසර පද්ධති පාඩම හා අදාළ වේ.   ශ්‍රී ලංකාවේදී භූගත ජලය ලබා ගන්නා විවිධ ක්‍රම 1.නොගබුරු ළිං මගින් 2.නළ ළිං මගින් 3.ආටිසියානු ළිං මගින් 4.ගැබුරු ළිං මගින් 5.උල්පත් මගින් 6.උණුදිය උල්පත් මගින්   සාගර ජලය හා එහි ක්‍රියාවලි...
12-වසර - භූගෝල_විද්‍යාව
උසස් පෙළට නියමිත පරිසර පද්ධති පාඩම හා අදාළ වේ.   ජලයේ ගුණාත්මක ලක්ෂණ 1.වර්ණය - පිරිසිදු ජලයේ වර්ණයක් නොමැත.නමුදු ජලයේ විනිවිද පෙනෙන ස්වරුපය අනුව හෝ වලාකුළු ස්වභාවය අනුව ජලය වෙනස් වේ. 2.රසය - පිරිසිදු ජලයේ රසයක් නොමැත. 3.ගන්ධය - පිරිසිදු ජලයේ ගදක් සුවදක්  ...
12-වසර - භූගෝල_විද්‍යාව
භෞතික භූගෝල විද්‍යාව භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකෙන් එක් ප්‍රශ්න පත්‍රයක් භෞතික භූගෝල විද්‍යාව වශයෙන් හදුන්වනු ලැබේ. භෞතික හෙවත් ස්වභාවික ක්‍රියාවලි සියල්ල භෞතික භූගෝල විද්‍යාවේ අප හදාරනු ලැබේ. ඒ පිළිබද විශේෂ අවදානයක් භූගෝල විද්...
12-වසර - භූගෝල_විද්‍යාව
  ශ්‍රී ලංකාව තුල අතීතයේ සිට බොහෝ කනිජ සම්පත් පතල් කැණීම තුලින් බාවිතයට ගෙන ඇත. ඒ අතර මැණික්, මිනිරන්, කනිජ වැලි, ඇපටයිට්, යපස් ආදී බොහෝ කනිජ සම්පත් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන ඇත. මැණික් මැණික් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් හා ලෝකය තුල කී...
12-වසර භූගෝල විද්‍යාව

අනෙකුත් ලිපි
11-වසර
(දහම් පාසල (බෞද්ධ))
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය ශාසන ඉතිහාසය 02 ඒකකය ධර්ම සංගායනා ධර්ම සංගායනාවක් යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
01.මහෞෂධ පණ්ඩිතයන්ගේත් කේවට්ට බමුණාගේත් චරිතය තල ඇති සම විසමතා නිරූපණය වන ආතාරය නිර්දිෂට කොටසින් නිදසුන් දෙමින් විමසන්න. මහෞෂධ හා කේවට්ට යන චරිතද්වය උමංදාවේ ...
7-වසර
(සිංහල භාෂාව හා සාහිත්‍යය)
සිංහල අක්ෂර වර්ගීකරණය සියලුම අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුවව්යඤ්ජනත් ස්වරත්වර්ග කළ හැක. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් ආකාර දෙකකි. බැක්ටීරියා සයනොබැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා සර්ව ව්යාපෘතියක් දරයි. එනම් සියළුම පරිසර වල බැක්ටීරියා වාසය කරයි. ඕනෑම පරිසරයක වැඩිම සංඛ්යාවක් ජීවත් වන්නේ බැක්ටීරියාය. මොවුන්ගේ දේහ සෛල ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
යුද්ධය යනු දේශපාලනයේ ප්රධාන සාධකය කි. එහි දී මාධ්යයේ ක්රියාකාරීත්වය පිළිබඳව මෙමගින් අවධානය යොමු කරයි. යුද්ධයක් පවතින විට දෙපාර්ශවයක් සිටිති. එවිට සන්නිවේදනයක් සිදු වේ. යුද්ධයේ තතු ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
චිත්රපටිය ප්රබල කලා මාධ්යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චලන චිත්රය ආරම්භ වූදා සිටම චිත්රපටියේ ප්රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා ...
13-වසර
(කෘෂිකර්මය)
තවාන් පාලනය 1. කොටස.. තවානක් යනු ලපටි පැලයක් හෝ බද්ද පැලයක් ස්තිර බූමියේ වගා කිරිමට පෙර මනා ...
12-වසර
(කෘෂිකර්මය)
බෝග සංස්තාපනය ක්ෂේත්රයේ බීජ හෝ පැල හෝ සිටුවා ප්රරෝහණය වී බෝගයක් ලෙස වැඩීම බෝග සංස්තාපනය ලෙස හදුන්වනු ලැබේ . මේ අනුව බීජයක් හෝ පැලයක් ක්ෂේත්රයේ සිටවූ ...
12-වසර
(භූගෝල විද්‍යාව)
පෘථිවි තලයේ ඇති සියළුම ජල මූලාශ්ර ජල ගෝලීය පද්ධතියට අයත්වේ පෘථිවියේ අඩංගු මුළු ජල ප්රමාණය ඝන කිලෝ මිටර මිලියන 1360ක් පමණ වේ. ජල ගෝලීය පද්ධතියේ ව්යාප්තිය ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
නයිට්රජන් චක්රය තුළ ක්ෂුද්ර ජීවීන් ගේ ක්රියාකාරීත්වය: සෑම ජීවියෙකුටම නයිට්රජන් අත්යවශ්ය වේ. ඒ ප්රෝටීන, නියුක්ලික් අම්ල හා අනෙකුත් නයිට්රජන් අඩංගු සංයෝග නිපදවීමටයි. වායුගෝලයේ 80% පමණ අණුක නයිට්රජන් ඇත. එහෙත් ...