ඔබ 12-වසර භෞතික විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

12-වසර භෞතික විද්‍යාව Past Papers

12-වසර භෞතික විද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - භෞතික_විද්‍යාව
ආලෝකය - වර්තනාංක  අතර සම්බන්ධතා   මුල් පාඩමේදී රික්තය හෝ වාතයට සාපේක්ෂව යම් මාධ්‍යයක වර්තනාංකය එහි නිරපේක්ෂ වර්තනාංකය ලෙසත් එකිනෙකට වෙනස් වර්තනාංක ඇති මාධ්‍ය දෙකක් අතර ආලෝකය ප්‍රචාරණය වන විට ඒවායේ වර්තනාංක අතර අනුපාතය සාපේක්ෂ වර්තනාංකය ලෙසත් හඳුන...
12-වසර - භෞතික_විද්‍යාව
  භූ භෞතික විද්‍යාව භූ භෞතික විද්‍යාව යනු පෘථිවියේ හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා වගකිව යුතු භෞතික විද්‍යාවේ ශාඛාවයි. එහි ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ භූමිෂ් glo ගෝලයෙහි හැඩය, එහි ව්‍යුහය හා සංයුතිය අධ්‍යයනය කිරීමයි. එබැවින් ගුරුත්වාකර්ෂ...
12-වසර - භෞතික_විද්‍යාව
    දෝලන හා තරංග - තරංග වල ගුණ -   ඕනෑම වර්ගයක තරංගයක් ප්‍රචාරණය වීමේ දී විවිධ ගුණාංග පෙන්නුම් කරන අතර එක් එක් තරංග වර්ගය අනුව මේවා අඩු වැඩි වශයෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. තරංග වල ගුණ අතර ප්‍රකට ගුණාංග ලෙස පහත දැක්වෙන ගුණ සඳහන් කළ හැක...
12-වසර - භෞතික_විද්‍යාව
භෞතික විද්‍යාව යටතේ ඉගෙන ගන්නේ කුමක්ද? භෞතික විද්‍යාව යනු විශ්වයේ වස්තූන්ගේ හැසිරීම අධ්‍යයනය කරන ස්වාභාවික විද්‍යාවක් යැයි පැවසිය හැකිය,    අන්තර්ගත: භෞතික විද්‍යාවේ මූලික ක්ෂේත්‍ර සම්භාව්‍ය භෞතික විද්‍යාව නූතන භෞතික විද්...
12-වසර - භෞතික_විද්‍යාව
දෝලන හා තරංග 2 ආලෝකය   ආලෝකය විද්යුත් චුම්බක තරංග විශේෂයක් වන අතර ආලෝකයෙහි සරළ රේඛීය ප්‍රචාරණය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම කොටසේ දී සිදු කෙරේ.   මෙහි දී ප්‍රතිබිම්බ ඇතිවීම, පෙනීම ඇති වීම, අක්ෂි දෝෂ සහ පිළියම්,  අන්වීක්ෂ සහ දුරේක්ෂ ආදි...
12-වසර - භෞතික_විද්‍යාව
ස්ථාවර තරංග ( Standing Waves / Stationary waves )   එකම ස්ථානයක් හරහා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා වලට ගමන් කරන සර්වසම ප්‍රගමන තරංග දෙකක් අධිස්ථාපනය වීමෙන් සෑදෙන තරංගය ස්ථාවර තරංගයක් ලෙස හැඳින්වේ. ස්ථාවර තරංගයක් යම් කිසි මායිමකින් සීමා වූ පරාසයක් තුල සිදු...
12-වසර භෞතික විද්‍යාව

අනෙකුත් ලිපි
12-වසර
(කෘෂිකර්මය)
ජලය එසවීම ජලය ලබා ගැනීමේදී ජල ප්රභවය හා ජලය සැපයිය යුතු ස්ථානය අතර දුරෙහි හෝ උසෙහි වෙනසක් පැවතිය හැක. ඒ නිසා ජලයට යම්කිසි බලයක් යොදවා ක්ෂේත්රය ...
උසස්පෙළ
(භෞතික විද්‍යාව)
***උසස් පෙළ භෞතික විද්යාව පළමු ඒකකය වන මිනුම් ඒකක හා මාන පාඩමේ , ප්රායෝගික පරීක්ෂණ පළමු මිනුම් උපකරණය වන ව'නියර්කැලිපරය පිලිබදව කෙටි සටහනක් පහත ...
12-වසර
(කෘෂිකර්මය)
අතීත ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා ඒ අශ්රිත කර්මාන්ත 1.බුදුන් දවස ලංකාවේ සිට වෙළඳාම සඳහා ශ්රී ලංකාවෙන් වෙළඳුන් ගමන් කල බව - රස වාහිනිය - අතීත වරායන් ...
10-වසර
(කෘෂිකර්මය)
ආගන්තුක ආක්රමණශීලී වල් පැළෑටි (Alion Invasive Weeds) අතීතයේ සිටම රටකින් රටකට හෝ කිසියම් ප්රදේශයකින් තවත් ප්රදේශයකට ජීවී විශේශයන් හඳුන්වාදීමේ කාර්යය මිනිසා විසින් සිදු කරන ලද්දකි. මිනිසා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
නූතන පද්ය යුගයේ මුල් වකවානුවට අයත් කවීන් අතර ජාත්යාලය හා ජාතිකාභිමානය ඇති කිරීම සදහා මහත් වෙහෙසක් ඉටුකළා වූ කවියෙකු ලෙස එස්.මහින්ද හිමියෝ ජාතින ආගමික පුනර්ජීව ...
උසස්පෙළ
(සිංහල)
විවිධත්වය නවකතාව යථාර්ථය විශේෂ ලක්ෂන කොට ගත් ලක්ෂණ කොටගත් සාහිත්යාංගය නවකතාවයි ...
10-වසර
(කෘෂිකර්මය)
වල් පැළෑටි වගා කරන ලද බෝගය හැරුණු විට එම වගා භූමියේ වැඩෙන ඕනෑම පැළෑටියක් වල් පැළෑටියක් ලෙස හැඳින්වේ. එනම් තක්කාලි වගා භූමියක වැවෙන මිරිස් පැලය, එම ...
සාමාන්‍යපෙළ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
Microsoft PowerPoint (විද්යුත් සමර්පන මෘදුකාංග) Microsoft PowerPoint කියලා කියන්නේ අපට ගොඩක් ප්රයෝජනවත් ඇප්ලිකේෂන් එකක් මෙය ඔබට ලැබෙන්නේ microsoft office package එක යටතේයි. අ. පො. ස. සාමාන්ය පෙළ ...
10-වසර
(විද්‍යාව)
සෛල ඉන්ද්රියිකා හා සෛල ගත ව්යුහ සෛලය තුල පවතින හා සුවිශේෂී කෘතය ඉටු කරන කුඩා ව්යුහ ඉන්ද්රියිකා නමින් හැඳින්වේ. (උදාහරණ - න්යශ්ටිය, මයිටකොන්ඩ්රියා අන්තඃ ප්ලාස්මීය ජාලිකා, ගොල්ගිදේහ, හරිතලව) සෛල ...
10-වසර
(විද්‍යාව)
සෛල පිළිබඳව සංකල්ප හා එහි ව්යුහය සෛලය යනු ජීවයේ මූලික ව්යුහමය හා කෘත්යමය ඒකකයයි. ජීවයේ සංවිධාන ධූරාවලි මට්ටම් සැලකූ විට සෛලයට පහල කිසිදු සංවිධාන මට්ටමක් ජීවී ...