ඔබ 12-වසර ව්‍යාපාර අධ්‍යයනය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

12-වසර ව්‍යාපාර අධ්‍යයනය Past Papers

12-වසර ව්‍යාපාර අධ්‍යයනය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
කෙටි ප්‍රශ්න - පළමු කොටස   01. රජය ප්‍රධාන වශයෙන් කොටස් 03 ට බෙදේ. නම් කරන්න මධ්‍යම රජය පළාත් සභා පළාත් පාලන ආයතන   02. රජය ව්‍යාපාර වලට බලපෑම් කරන ආකාර 6 ක් නම් කරන්න. යටිතල පහසුකම් සපයන්නෙකු ලෙස තරඟකරුවෙකු වීම ගණුදෙණුකරුවෙකු ව...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
කෙටි ප්‍රශ්න මාලාව   01. ව්‍යාපාර පරිසරය යනු කුමක්ද? ව්‍යාපාර වල මෙහෙයුම් කටයුතු කෙරෙහි යම් යම් බලපෑම් ඇතිකරන සාධක තිබෙන අතර එවැනි බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන්නා වූ පරිසරයයි.   02. ව්‍යාපාර පරිසරයේ අවශ්‍යතාව පැහැදිලි කෙරෙන ක...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
ව්‍යාපාර පදනම  (පළමු පාඩම )   01. ව්‍යාපාරයක් යනු කුමක්දැයි නිවැරැදිව අර්ථ දක්වන්න. ලාභ හො ලාභ නොවන කිසියම් අරමුණක් ඉටුකරගැනීම සඳහා  මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයකි .   02. ව්‍යාපාර අධ්&zwj...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
ඉල්ලුමපුද්ගලයකු තම අවශ්‍යතා හා වුවමනා නිශ්පාදිත වලින් ඉටු කරනු ලබයි . ඒ අනුව මිලදි ගැනිමේ හැකියාව හා මිලදි ගැනිමේ සැලසුම් කිරිම සහිතව පාරිභෝගිකයාට මිලදි ගැනිමේ කැමැත්ත ඉල්ලුම වේ .0 ඉල්ලුම සාර්තක විම සදහා මුලික කොන්දේසි 3 සම්පුර්ණ විය යුතුයි. භාංඩය හෝ සේවාව පාරිභ...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
        ව්‍යාපාර පදනම ව්‍යාපාර අධ්‍යනයේ වැදගත්කම /අරමුණු ව්‍යාපාර ලෝකය පිළිබද දැණුම ලබා ගත හැකි විම. පුද්ගල අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනිමෙදි තාර්කික පාරිබෝගිකයේකු ලෙස කටයුතු කිරිම. වෙනස් වන ව්‍යාපාර පර...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
                                                                          ...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
ව්‍යාපාර සංකල්ප..... ව්‍යාපාර යන සංකල්පයට පොදුවේ පිලිගත් නිර්වචනයක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.. එය විවාදයට භාජනය වෙමින් පවතී . ව්‍යාපාර යන පදයේ නිරුක්තිය වන්නේ කාර්‍යබහුල තත්වයක සිටීමයි. (State o...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
බද්ධ ව්‍යාපාර Joint Ventures කිසියම් ව්‍යාපෘතියක් කරගෙන යාම සදහා නිශ්චිත කාලයකට ව්‍යාපාර ආයතන දෙකක් හෝ වැඩි ගණනක් එක්ව පිහිටුවා ගන්නා සන්ධානයකි. එය මුල් ව්‍යාපාර වලින් වෙන්වු නව සංවිධාන ඒකකයකි. බද්ධ ව්‍යාපාරයක් සෙසු ව්‍යාපාර වලින් වෙනස් වන්නේ නි...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
හවුල් ව්‍යාපාර (Partnership) ලාභ ලැබිමේ පරමාර්ථය මත ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවය හවුල් ව්‍යාපාර ලෙස හදුන්වනු ලබයි.    හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි ප්‍රධාන ආකාර ඇගවිමෙන් (Conduct / Implied)හවුල්ක...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
කේවල ස්වාමි ව්‍යාපාර (Proprietorships) හිමිකාරිත්වය තනි පුද්ගලයෙකු සතු වන ඔහු විසින් ප්‍රාග්ධනය යොදා ලාභ තනිව භුක්ති විදිමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාරයයි. එනම් අයිතිකරුට හවුල්කරුවන් නොමැති ව්‍යාපාරයි. “Sole Proprietor” යන ඉංග්‍රීසි ප...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
ව්‍යාපාර සංවිධාන - හැදින්වීම ව්‍යාපාර සංවිධානයක් (Business Organization­) යනු. ලාභ ඉපැයිම හෝ සමාජ සුභසාධනය අරමුණු කරගෙන මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරිම සදහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරිම, වෙළදාම හා අනුබද්ධිත සේවා සැපයීම පුද්ගලයෙකු වශයෙන්...
12-වසර - ව්‍යාපාර_අධ්‍යයනය
අ.පො.ස.සා.පෙළ ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය ව්‍යාපාර අධ්‍යනය   01.පහත සඳහන් දෑ අතුරින් මිනිස් අවශ්‍යතාවයක් වනුයේ, 1) මිල මුදල් 2) ආහාර පාන 3) පොත් පත් 4) බත් සහ පාන්   02.භාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවති දුර්වලතාවයක් නොවන්නේ, 1) ද්වීක...
12-වසර ව්‍යාපාර අධ්‍යයනය

අනෙකුත් ලිපි
උසස්පෙළ
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ජාලකරණ උපාංග networking device 1.ජාලකරණඅතුරු මුහුණත් කාඩ්පත - network cardමෙය පරිගණක මවුපුවරුවට සම්බන්ද සම්බන්ධ කර ඇති පරිපථයකි. මෙමගින් පරිගණකය පරිගණක ජාලයට සම්බන්ධ කිරීම සිදු කරයි. මෙය ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
ව්යාපෘතියක් යන්න හැඳින්වීමේ දී විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර එක් නිර්වචනයක් ලෙස, නිශ්චිත කාල සීමාවක් තුළ දී ඉලක්ක කරන ලද කණ්ඩායම් වලට හෝ පුද්ගලයන්ට ප්රතිලාභ ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
නිශ්චිත කාල සීමාවක් තුළ දී ඉලක්ක කරන ලද කණ්ඩායම් වලට හෝ පුද්ගලයින්ට ප්රතිලාභ අත්කර දීම සඳහා ක්රියාත්මක කරනු ලබන නිශ්චිත ආයෝජන කාර්යයක් ව්යාපෘතියක් ලෙස හැඳින්වේ. ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
හයවන පරාක්රමබාහු රජතුමා රාජ්යත්වයට පත් වූ දින වකවානු පිළිබඳව විවිධ ඓතිහාසික මූලාශ්ර වල විවිධ කරුණු ගෙනහැර දැක් වුවත් රාජාවලිය දක්වන පරිදි ක්රිස්තු වර්ෂ 1415 දී ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
හයවන පරාක්රමබාහු රජතුමා ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර කරගෙන මේ විශ්වාස 1412 සිට 1467 දක්වා පාලනය ගෙන ගියේ ය. ඔහුගෙන් ඇරඹුණුකෝට්ටේ අගනුවර ක්රිස්තු වර්ෂ 1565 දක්වා පැවතිණ. ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
හතරවන වන බුවනෙකබාහු රජුගෙන් පසුව රජු ගෙන් පසුව රජ වූයේ පස්වන පරාක්රමබාහු රජු බව නිකාය සංග්රහයේ සඳහන් වේ. නමුත් හපුගස්තැන්න පිහිටි ශිලා ලේඛනය අනුව මේ ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
හත්ථවනගල්ල විහාර වංශයේ සඳහන් වී ඇති පරිදි විජයබාහු කුමාරයා ගේ පියා වූයේ විජය මල්ල නමැත්තෙකි. එම පාලි ග්රන්ථයෙහි එහි සිංහල අනුවාදය හි නාරාධීප, නරේශ්වර වල ...
12-වසර
(නාට්‍ය හා රංග කලාව)
ග්රීක නාට්ය කරුවෙකු වූ සොෆොක්ලීස්ගේ අග්රගන්ය නාට්ය නිර්මාණයක් ලෙස Odipus Rex නාට්ය හදුනා ගත හැකිය..ග්රීක රගමඩලේ රගදැක්වූ විශිෂ්ඨතම ශෝකාන්තය ලෙසත්, ග්රීක ශෝකාන්ත නාට්ය කලාවේ අග්රඵලය ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
1. වැව් හා වාරි මාර්ග ප්රතිසංස්කරණය මේ අවධියේ තෙත් කලාපයේ වැව් කීපයක් ප්රතිසංස්කරණය කිරීමට එකල රජවරු ක්රියා කොට ඇති බව පෙනේ. බදලගොඩ වැව මින් එකක් අතර ...
සාමාන්‍යපෙළ
(ඉතිහාසය)
දඹදෙණි රාජධානියේ ආරම්භක පාලකයා වූ තුන්වන විජයබාහු රජතුමාගේ පුත්රයා වන දෙවන පරාක්රමබාහු රජුගේ පාලන සමයේදී ශාසනික කටයුතු වලට වැඩි අවධානයක් යොමු කළ අවධියක් ලෙස හැඳින්විය ...