ඔබ 12-වසර සිංහල විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

12-වසර සිංහල Past Papers

12-වසර සිංහල Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


12-වසර - සිංහල
සිංහල ජන කවියේ කැඩපත සීගිරි කැටපත් පවුර     සිංහල භාෂාවෙන් රචිත ඉතාමත් පැරණි පද්‍ය වූ කලී බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හි එන පද්‍ය රචනා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ගෙනහැර දැක්‌වූ කොස්‌සගම කන්ද, කිරින්ද හා තිස්‌සම...
12-වසර - සිංහල
උපමා රූපකවලින් දහම් පණිවිඩ ගෙන එන සද්ධර්ම රත්නාවලිය     සිංහල බෞද්ධ සාහිත්‍යයේ අගනා ධර්ම ග්‍රන්ථයක් ලෙස සද්ධර්ම රත්නාවලිය හැදින්විය හැකිය. දඔදෙණි යුගයේ විසූ ධර්මසේන මාහිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය උගත් නූගත් සියල්ලන්ගේම රසවින්දනයට පාත්‍ර ...
12-වසර - සිංහල
සද්ධර්මරත්නාවලිය නමැති ග්‍රන්ථය සිංහලයෙන් ලියැවී ඇති ධර්ම ග්‍රන්ථ අතර අතිශය සම්භාවනාවට පත් වූ ග්‍රන්ථයකි. එපමණක් නොව සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙන් ද ඊට හිමි වන්නේ වැදගත් තැනකි.   සද්ධර්මරත්නාවලිය යනු සද්ධර්ම නැමැති රත්නයන්ගෙන් යුතු ආවලී හ...
12-වසර - සිංහල
පින්වතුනේ, පින්වත් දරුවනේ,අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටින කාලයේ අදින්නපුබ්බක නමින් ඉතාම ලෝභ තාත්තා කෙනෙක් හිටියා. එයාගේ එකම පුතාගේ නම මට්ටකුණ්ඩලී. ඒ පුතාට කනේ පළඳින ආභරණ සාප්පුවෙන් ගත්තේ නැහැ. ඒ තාත්තා මොකද කළේ? රන් කැබලි දෙකක් තමන්ම තලලා කරාබු ජෝඩුවක් හදල...
12-වසර - සිංහල
පාඩම් අංක  - 02 විභක්ති   විභක්ති යනු නාමයන් නොයෙක් අයුරින් යෙදීමයි. සිදත් සඟරා කතුවරයා මේ විභක්ති හඳුන්වනුයේ   ”නමින් පරව බෙදනුයේ විබත් නමි” යනුවෙනි.  මෙලෙස සිංහල භාෂාවෙහි විභක්ති  9 ක් වේ. ඒවා නම්, උක්ත/ප‍්‍රථමා ...
12-වසර - සිංහල
  උක්ත ආඛ්‍යාත සම්බන්ධය වාක්‍යයක් නිවැරදිව තනා ගැනීමට නීති කිහිපයක් අනුගමනය කළ යුතු ය. උක්තය සහ ආඛ්‍යාතය සංඛ්‍යාව අතින් සමාන වීම. එනම් උක්තය ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචන විය යුතු ය. උදා:-    ළමයා මල් කඩයි.   &...
12-වසර - සිංහල
පූජාවලිය ග්‍රන්ථ රචනා කළ අය කවුරුන් හෝ වේවා. ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වේවා. කවුරුන් විසින් ලියන ලද වුවත් එම ග්‍රන්ථය   රචනා කළ අයට සුවිශේෂීත අරමුනක් තිබෙන්නට ඇත. එම අරමුණ හෝ අරමුණු කුමක් වී ද යන්න පිළිබඳව ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකින් පරිකල්පනය කිරීමට බ...
12-වසර - සිංහල
 අනුරූප පද සංයෝගය ලේඛන ව්‍යවහාරයේදී වචන දෙකක් හෝ කීපයක් එකට ගළපා ඒකාබද්ධ වූ අදහසක් හෝ අර්ථයක් ප්‍රකාශ කිරීමේදී, එම වචනවල කිසියම් අනුරූපතාවක් හෝ සමරූපතාවක් තිබිය යුතුය. එලෙස වචනවල පවත්නා සමරූපීබව රැක ගැනීම මගින් ලේඛනයට හා ප්‍රකාශනයට සුන්දරත්වයක් ලැබෙයි....
12-වසර - සිංහල
සිදත් සඟරාව කිසියම් භාෂාවක් භාවිත කළයුතු ආකාරය සම්බන්ධයෙන් පවත්නා නිතිරිති සමුහය ව්‍යාකරණය යනුවෙන් හැදින්වේ. “ ව්‍යාකරණ අධ්‍යයනය යනු පද විද්‍යාව සහ රචනා රිති වැනි අංශවල විසිරි ඇති භාෂා භාවිතයන් පිළිබඳව අධ්‍යයනය කිරිමය.” ව්‍යාකරණ යන්න සුමංගල ...
12-වසර - සිංහල
  ධාතුවකට අගින් අර්ථවත් ප්‍රත්‍යයේ දී සෑදෙන්නා වූ පද කෘදන්ත යනුවෙන් හදුන්වනු ලැබේ.   කෘදන්ත නාම කෘදන්ත පද නාම වශයෙන් හදුන්වන එකම ක්‍රියා පද වර්ගයයි. කෘදන්ත පද නාම වශයෙන් හැදින්වීමට හේතුව ඒවා නාම පද වර නගන විභක්ති නවයෙහි වර නැගීමට හැකි වීමයි. ...
12-වසර - සිංහල
1.ත්‍රෛකාලික ක්‍රියා අතීත, වර්තමාන, අනාගත යන කාල තුනට අයත් ක්‍රියා ත්‍රෛකාලික ක්‍රියා  ලෙස හදුන්වනු ලැබේ. මෙම කල තුනට අදාලව ක්‍රියා වර නැගීමේදී යෙදෙන ප්‍රත්‍ය හදුනා ගත යුතුය.   01.අතීත කාලය උත්තම පුරුෂ ඒක වචනයේ දී “...
12-වසර - සිංහල
විශේෂණ සමාසය විශේෂණ විශේෂයක් වශයෙන් පවත්වන්නා වූ පද දෙකක් එකට එකතු කිරීමේදී විශේෂණ සමාසය හට ගනී. සිදත් සගරාවේ විශේෂණ සමාසය මෙසේ හදුන්වයි. “ විදැවතින් තොර සියදැවතට සමවන වෙසෙසා සබද සදවත වෙසෙසුත් සවස් එවියු “ මෙහි සරල අදහස වන්නේ විජාතිය වස්තුන්ගෙන් තොර...
12-වසර - සිංහල
ප්‍රත්‍ය වලින් අර්ථ ගැන්වෙන්නා වූ නාම යන අර්ථයෙන් ප්‍රකෘර්තියේ අර්ථයට වඩා ප්‍රත්‍යහි අර්ථය ප්‍රභල වීමෙන් ප්‍රත්‍යර්ථ නාම නිර්මාණය වෙයි.වෙනත් නාම පද වල සහ ක්‍රියා පද වල ප්‍රකෘර්තියෙන් ප්‍රත්‍ය අර්ථ ගැන්නුවද ප්‍රත්&zwj...
12-වසර - සිංහල
ද නිපාතයෙන් සම්බන්ධ වන වචන සමුහයක් ද නිපාතය ඉවත් කොට තනි පදයක් සේ ගලපා ගැනීම “ ද කාරාර්ථ සමාසය “ වේ. ද කාරාර්ථ සමාසය සිදත් සගරාවේ මෙසේ හදුන්වයි. “අග පාමොක් වන සමුදා මැ හෝ එපදන් ද අරුත වූ පද සමාම් ද අරුත් සමස් නම් වේ “ අවයව ප්‍රධාන කොට...
12-වසර - සිංහල
කිසියම් කිරීමක් හෝ සිදුවීමක් හගවන පද ක්‍රියා පද ලෙස හදුන්වයි. නිදසුන් : වැටෙයි, දුවයි, පනියි, ලියයි යන ක්‍රියා පද යම් කිරීමකට උදාහරණ වන අතර පිපෙයි, බබලයි, මෝරයි, පායයි යන ක්‍රියා පද යම් සිදුවීමකට උදාහරණ වේ. සිංහල භාෂාවේ ක්‍රියා පද වර්ග කොටස් අටක ට ...
12-වසර - සිංහල
ක්‍රියා පද අංක 01 ලිපිය මෙතැනින් කියවන්න. 4.ප්‍රයෝජ්‍ය ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා යොදවන්නා වන අතර ප්‍රයෝජක යනු යෙදවෙන්නාය.ඒ අනුව ප්‍රයෝජ්‍ය හෙවත් යොදවන්නගේ ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා  නම් වේ. ප්‍ර...
12-වසර - සිංහල
න + ව්‍ය පද දෙක එකතු වීමෙන් අව්‍ය සමාසයට අනුව අව්‍ය යන පදය සැකසි ඇත.අව්‍ය යන පදයේ අර්ථය වන්නේ නැත යන අදහසයි. අව්‍ය පද හැර වෙනත් පද වෙනස් වන ක්‍රම 3 ක් භාෂාවේ දක්නට ලැබේ. එනම්,   1.ලිංග භේදය අනුව 2.වචන භේදය 3.විභක්ති භේදය මෙම ක්‍රම...
12-වසර - සිංහල
සිදත් සගරාවට අනුව විභක්ති සමාසය මෙසේ හැදින්විය හැකිය. “පෙර පසු විබත් හැර සෙසු සත් විබත් අන් පද පර පද හා සමස් වන විබත් සමස් එවියු” ප්‍රථමා සහ ආලපන විභක්ති හැර ඉතිරි විභක්ති හතට අයත් වන පදයක් පසු පදයක් හා සමාස වේ නම් එය විභක්ති සමාසය වේ.ඒ අනුව විභක්...
12-වසර - සිංහල
 සමාජය විසින් අසම්මත පහත් යැයි සැලකෙන රැකියා දවසක නියලෙන පුද්ගලයකුගේ ජීවිතය හා බැදුණු උත්තරීතර මිනිස් ගුණ ඇදහීම මෙම පැදි පෙළට පාදක වී ඇත. ඔහු කරත රැකියාව සමාජ සම්මතයට අනුව පහත් බව අභිබවා ඔහුතුල සැගවුනු උසස් මානව ගුණ කවියා මෙයින් ස්මතුකර දක්වන්නේ සමාජ සම්මතය මගින් උ...
12-වසර සිංහල

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(ව්‍යවසායකත්ව අධ්‍යයනය)
ව්යවසායක අවස්ථා වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්රධාන ආකාර 5ක් වෙයි. ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
සන්නිවේදනයේ වැදගත්කම ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
ගොඩනැගිලි සඳහා භාවිතා වන අත්තිවාරම් ගොඩනැගිල්ලක පොළොවට සම්බන්ධ වන ගොඩනැඟිල්ලෙහි උඩ ව්යුහයේ භාරය පොළොවට ගෙන යන කොටස අත්තිවාරම ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ලක අත්තිවාරම සාමාන්ය වශයෙන් පොළව මට්ටමින් ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
වහලය වහලය මගින් ගොඩනැගිල්ලට ලැබෙන ප්රයෝජන 1.ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වහලයේ මගින් ගොඩනැගිල්ල ස්වභාවික බලපෑම් වලින් සොරසතුරන්ගෙන් සහ වෙනත් බාහිර ...
12-වසර
(ඉතිහාසය)
සද්ධාතිස්ස රජුගේ පුත්රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය. *සොයුරු කල්යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය ...
11-වසර
(ඉතිහාසය)
1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්රථම වරට ඇතිවූ උපදේශ සාහිත්යයට එක් වූ ප්රථම සිංහල කාව්ය ග්රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්ය ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්රධාන ලක්ෂණ 4කි. 01. කෘෂිකර්මය 02.සත්ත්ව පාලනය ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
ඔබ ගෙන යන පණිවිඩ නිසි ලෙස සන්නිවේදනය නොවන බව ඔබට කවදා හෝ දැනී තිබේද? නැතහොත් පණිවිඩය සම්ප්රේෂණය කිරීමට අවශ්ය පරිදි එය නොපැවැත්වීම පිළිබඳව ඔබට ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ ...
සාමාන්‍යපෙළ
(සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? හොඳ ආහාර වේලක් අපගේ සෞඛ්යයට වැදගත් වේ. නමුත් හොඳ ආහාර වේලක් යනු කුමක්ද? ළදරුවන් සඳහා ආහාරයක් ලෙස මව්කිරි දීම හැරුණු ...