ඔබ 13-වසර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

13-වසර ඉංජිනේරු තාක්ෂණවේදය Past Papers

13-වසර ඉංජිනේරු තාක්ෂණවේදය Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

ඉංජිනේරු තාක්ෂණවේදය
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.
ඉංජිනේරු තාක්ෂණවේදය
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.


විෂයට අදාල වෙනත් ලිපි


13-වසර - ඉංජිනේරු_තාක්ෂණවේදය
වාහනයක සුක්කානම් පද්ධතිය අවශ්‍යතාව එහි නිර්මාණය සහ ඒ සදහා යොදා ගන්නා උපාංග පිළිබඳව මෙහි විස්තර කෙරේ. අවශ්‍යතාව වාහනයක ගමන් කරන දිසාව වෙනස් කිරීම සුක්කානම් පද්ධතිය තුළින් ඉටු වන ප්‍රධාන කාර්යයි. මේ සදහා වාහන වල ඉදිරි රෝද හැරවීම පිණිස විවිධ උපක්‍රම යොදා ...
13-වසර - ඉංජිනේරු_තාක්ෂණවේදය
සාමාන්‍ය සිමෙන්ති කොන්ක්‍රීට් මේ සඳහා භාවිතා කරන්නේ සිමෙන්ති, රළු සමාහාර, සියුම් සමාහාර හා ජලයයි. කොන්ක්‍රීට් සකස් කිරීමේදී පහත සඳහන් ක්‍රියාවලියට අනුව සකස් කරයි.   අදාල අනුපාතයන්ට සියුම් සමාහාර යෙදීම අදාල අනුපාතයන්ට සිමෙන්ති යෙදීම ...
13-වසර - ඉංජිනේරු_තාක්ෂණවේදය
මෝටර් රථයක රෝද කෙලින්ම චෙසියට සම්බන්ධ කර තිබුණහොත් එය මාර්ගයේ ගමන් කිරීමේ දී මාර්ගයේ ඇති විෂමතාවන් නිසා ගැස්සීම් හා දෙදරීම් වලට භාජනය වේ. මෙම ගැස්සීම් හා දෙදරීම් වැළැක්වීම සදහා සෑම මෝටර් රථයකම අවලම්බන පද්ධතියක් යොදා ඇත. මෙම කොටසින් එම අවලම්බන පද්ධතිය පිළිබඳ විස්තර කෙර...
13-වසර - ඉංජිනේරු_තාක්ෂණවේදය
මෝටර් රථවල බාවිතා කරන විශේෂ තිර්‍රංග ක්‍රම බල සහයක රෝධක(Power Assisted Brakes) ද්‍රාව රෝයදක පද්දතියක් මගින් සාමාන්‍ය කුඩා වාහන සදහා තරමක් හොද ක්‍රියාකාර්‍රත්වයක් ඇති කලද අදික වේගයෙන් ධාවනරය වන මෝටර් රථයක් නවතා ගැනීම සදහා රෝධක පාදිකය මත රියදුර...
13-වසර ඉංජිනේරු තාක්ෂණවේදය

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ගිණුම්කරණය)
...
සාමාන්‍යපෙළ
(නර්තනය (සිංහල))
මංගලම් නර්තනය හා මල් හත් පදය මංගලම් නර්තනය තිත - තුන් සුළු දෙමහ පස් තිත ( 2 + 2 + 2 + 4 + 4 ) බෙර ...
සාමාන්‍යපෙළ
(නාට්‍ය හා රංග කලාව)
රූකඩ ගෙදර නාට්ය විචාරය ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි.එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගමපෝෂණය වී මිනිසා අතරම පුපුරා ...
සාමාන්‍යපෙළ
(නර්තනය (සිංහල))
වෙස් ඇඳුම් කට්ටලය පිලිබද කෙටි හැදින්වීමක් උඩරට නර්තන ශිල්පියාට උරුම වූ උසස්ම වස්ත්රාභරණ සමූහය ලෙස වෙස් ඇඳුම් කට්ටලය හැදින්විය හැකිය. කොහොඹාකංකාරිය නමැති උඩරට ප්රධාන ශාන්තිකර්මය කිරීමේදී ...
11-වසර
(විද්‍යාව)
මිශ්රණ -කෙටි සටහන් 01- මිශ්රණයක් යනු: සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගනණක් රසායනිකව වෙනස් නොවී මිශ්ර වී පැවතීම. මිශ්රණයක ලක්ෂණ: සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් මිශ්රණයක අඩංගු විය ...
උසස්පෙළ
(රසායන විද්‍යාව)
පදාර්ථයේ වායු අවස්ථාව වායු අවස්ථාවේ විශේෂ ලක්ෂණ ස්ථිර ස්කන්ධයක් ඇත. පරිමාවක් හැඩයක් නැත. අංශු ඉතා දුරින් ඇති නිසා භ්රමණ රේඛීය හා කම්පන චලන ඇත. ඝනත්වය අඩුයි. අධික සම්පීඩ්ය යි. තාප ප්රසාරණය සංගුණකය ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
...
සාමාන්‍යපෙළ
(චිත්‍ර කලාව)
සම්භාව්ය චිත්ර කලා සම්ප්රදායක් වාසනා කරගත් බිතු සිතුවම් කලාවක් පුරාණ ලංකාවේ පැවති බව අනුරාධපුර, පොළොන්නරු යුගවලට අයත් සීගිරිය, මිහින්තලය, හිදගල, දිඹුලාගල සහ මහියංගන ආදී ස්ථාන ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
ප්රභාසංස්ලේෂණය යනු කුමක්ද? ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන්ඩයොක්සයිඩ් හා ජලය අමුද්රව්ය ලෙස යොදා ගෙන හරිතප්රද අඩංගු සෛලවල සිදුවන ආහාර සංස්ලේෂණ ක්රියාවලිය ප්රභාසංස්ලේෂණය ලෙස හැඳින්වේ. ප්රභාසංස්ලේශනයේ වැදගත්කම පෘථිවියට ලැබෙන ...
උසස්පෙළ
(රසායන විද්‍යාව)
නිර්වචනයහරිතාගර ආචරණය යනු පෘථිවියේ උෂ්ණත්වය යාමනය කරන එක් යාන්ත්රණයකි. එය අහිතකර තත්ත්වයක් නොවේ. සිදුවන කාර්යයසූර්යයාගෙන් ලැබෙන ශක්තිය හා පෘථිවියෙන් ආපසු විකිරණය කෙරන ශක්තිය අතර නොනවතින සමතුලිතයක් ...