ඔබ 13-වසර කොරියන් භාෂාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

13-වසර කොරියන් භාෂාව Past Papers

13-වසර කොරියන් භාෂාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


13-වසර - කොරියන්_භාෂාව
විද්‍යාත්මක ක්‍රමය යනු කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට නම් පළමුව විද්‍යාව යනු කුමක්ද යන්න හදුනා ගත යුතු වේ.විද්‍යාවන්ට භාවිත වන ඉංග්‍රීසි වචනය වනුයේ Science යන්න වේ.මෙය Scire වචනයෙන් බිදී ආවක් ලෙස සැලකේ.විද්‍යාව යන්නට භාවිත වන ග්‍රීක් වචනය වන්න...
13-වසර කොරියන් භාෂාව

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(සිංහල)
පහතරට නැටුම් Jump to navigationJump to search ශ්රී ලංකාවේ විවිධ පලාත් වල විවිධ සිංහල කුල පරම්පරාවන් තුලින් ඒ ඒ ජන සම්ප්රදායන්ට අදාලව නැටුම්, ගැයුම්, ශාන්තිකර්ම බලි තොවිල් ...
සාමාන්‍යපෙළ
(නාට්‍ය හා රංග කලාව)
පටුන 1සොකරි නාටකය හෙවත් ගුරුහටන: 2පැවැත්වීමේ අරමුණු: 3ප්රචලිත ප්රදේශ: 4සොකරි කථාව: 5සොකරි කථාවේ චරිත: 6 ඇඳුම් පැළඳුම්: 7චරිත හඳුන්වන කවි: 8රඟ මඬල හා රංග භාණ්ඩ : 9භාෂාව හා සංවාද: සොකරි නාටකය හෙවත් ගුරුහටන:[සංස්කරණය] මෙරට දැනට සමාඡයේ ...
සාමාන්‍යපෙළ
(සිංහල හා සාහිත්‍යය)
" අපට වැසිකිළියක් " කෙටිකතාවෙහි සිද්ධි හා අවස්ථා නිරූපණයේදී කතුවරයා දක්වා ඇති දක්ෂතාව විග්රහ කරන්න. සිංහල සාහිත්යය කෙරෙහි විශාල මෙහෙවරක් සිදු කළ කෙටිකතාකරුවකු වශයෙන් හැඳින්විය හැකි ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර විකාශනය සෘජු නිෂ්පාදනය/ස්වයං නිෂ්පාදනය(Direct Production) තමාගේ අවශ්යතා හා වුවමනා තමා විසින්ම සපයා ගැනීමඋදා: ගෙවත්තේ එළවලු, පළතුරු වගා කිරීම වක්ර නිෂ්පාදනය(Indirect Production) තමාගේ අවශ්යතා සදහා පමණක් නොව, අන් අයගේ ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
සමාජ, ආර්ථික හා පාරිසරික පැතිකඩ සුරක්ෂිත කිරීම සඳහා දේශීය තිරසාර සංවර්ධන ආකෘතිය කෙතරම් දායක වී ඇත්ද යන්න මෙම ලිපිය ඔස්සේ විමසා බලමු . ලෝකය තුළ කාර්මීකරණය ...
9-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සංදර්ශක / පරිගණක තිර (Monitors) සංදර්ශකයක් ​​යනු ඉලෙක්ට්රොනික නිමැවුම් උපාංගයක් වන අතර එයවීඩියෝ දර්ශන පර්යන්තය(VDT) හෝවීඩියෝ දර්ශන ඒකකය(VDU)ලෙසද හැඳින්වේ.පරිගණකයක වීඩියෝ කාඩ්පතක් හරහා සම්බන්ධිත පරිගණකයක් මඟින් ජනනය ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
මුද්රණ යන්ත්ර (printers) සංඝට්ටන මුද්රණ යන්ත්ර (Impact Printers) තිත් න්යාස මුද්රකය (Dot Matrix printers) පේළි මුද්රකය (Line printer) ඩේසි රෝද මුද්රණ යන්ත්ර (Daisy Wheel printers) සංඝට්ටන නොවන මුද්රණ යන්ත්ර (Non-impact ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පංගු බෙදීම , ආකෘතිකරණය හා ප්රතිභාගිකරණය 1.පංගු බෙදීම(Partitioning) පංගු බෙදීම යනු කුමක්ද? සාමන්යයෙන් බොහෝ අවස්ථාවලදී පරිගණකය භෞතික වශයෙන් පවතින්නේ එක් දෘඩ තැටියකි. එහෙත් එය තාර්කිකව කොටස් කිහිපයකට බෙදා ...
10-වසර
(ගෘහ ආර්ථික විද්‍යාව)
ආහාර යනු මිනිසාගේ මූලික අවශ්යතාවයකින් එකකි. ඕනැම ආහාරයක, වයනය, සගන්ධය, වර්ණය ආරක්ෂා වී ඇත්නම් එවැනි ආහාරයකට බොහෝ දෙනා ප්රියමනාප වේ.මෙම ආහාර රසව්ත් වීම උදෙසා බලපවත්වන්නා ...
උසස්පෙළ
(සිංහල)
අදුර අපේ දුක නිවාවි ගුණදාස අමරසේකර මහතා ගුණදාස අමරසේකරයන්ගේ අදුර අපේ දුක විවාවී නැමති පද්ය පන්තිය ගැමි අත්දැකීම් වස්තුවිෂය කොටගත්තකි. කෘෂි ජීවිතයෙන් යැපෙන ගැමියෙක්ග හා ගවයෙකු අතර ...