ඔබ 13-වසර ජීව විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

13-වසර ජීව විද්‍යාව Past Papers

13-වසර ජීව විද්‍යාව Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


13-වසර - ජීව_විද්‍යාව
ක්ෂුද්‍ර ජීවීන් හා රෝග උපතේදී සාමාන්‍යයෙන් මානවයා ක්ෂුද්‍ර ජීවීන් ගෙන් තොරය. එහෙත් අලුතින් උපත ලබන්නා, උපතේදී මවගේ යෝනි මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් සමඟ ස්පර්ශ වේ. සාමාන්‍යයෙන් ඔවුන් Lactobacilli වේ. ඔවුන් ළඳරුවාගේ අන්ත්‍රයේ ඝනාවාසී වේ. ...
13-වසර - ජීව_විද්‍යාව
මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම   ක්ෂුද්‍ර ජීවීන් ගේ ජෛවරසායනික ගති ලක්ෂණ අධ්‍යනයට, රූප විද්‍යාව අධ්‍යනයට ඔවුන්ව කෘත්‍රිම මාධ්‍ය තුළ වගා කළ යුතුය. අපවිත්‍ර නොවී අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් රෝපණයට අනුගමනය කළ යුතු, කෘත්&...
13-වසර - ජීව_විද්‍යාව
වයිරස්   ලාක්ෂණික ලක්ෂණ:   ප්‍රාග්න්‍යෂ්ටික හෝ සූ න්‍යෂ්ටික නොවේ. කිසිදු සෛලීය සංවිධානයක් නැත. පරිවෘත්තිජ ක්‍රියා හා ප්‍රජනනයට ජීවී ධාරක සෛල අත්‍යවශ්‍ය ය. එම නිසා ජීවීන් ලෙස නොහඳුන්වයි. ධාරක සෛලයකට ඇතුළු වුවහොත් ගුණනය වී ව...
13-වසර - ජීව_විද්‍යාව
සයනොබැක්ටීරියා:   ලාක්ෂණික නිල් කොළ වර්ණය නිසා මෙලෙස හඳුන්වයි. පුළුල් පරාසයක හැඩ හා සැකසුම් ඇත. ඒක සෛලික සිට ඝනාවාස දක්වා විවිධත්වයක් ඇත.   ඒක සෛලික ආකාර: සෛල විභාජනයට පසු සෛල වෙන්වේ. නානු මඟින් බහුතරයක් ඒක සෛලික ආකාර එක්ව පවතී. එම නානු දුහිතෘ ස...
13-වසර - ජීව_විද්‍යාව
 ක්ෂුද්‍ර ජීවීන් ගේ රූපීය, පෝෂණ හා කායික විද්‍යාත්මක විවිධත්වය:  රූපීය විවිධත්වය: බැක්ටීරියා: මූලික හැඩ ආකාර තුනකි ගෝලාකාර / කොකුස දණ්ඩාකාර / බැසිලස සර්පිලාකාර / ස්පිරිල්ලුම්   සයනොබැක්ටීරියා: ඒක සෛලික සිට දිගු බහුසෛලික සූත්&z...
13-වසර - ජීව_විද්‍යාව
ක්ෂුද්‍ර ජීවීන් ගේ ස්වභාවය :   ක්ෂුද්‍ර ජීවියකු යනු, ඒකෙකු ලෙස (තනි ජීවියෙක් ලෙස) පියවි ඇසින් (දෘශ්‍යාධාර නැතිව) නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් ය. එවැනි ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනය කිරීම ක්ෂුද්‍ර ජීව විද්‍යාව යටතේ සිදු කරයි. ...
13-වසර ජීව විද්‍යාව

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(සිංහල හා සාහිත්‍යය)
සැළලිහිණියෙකු දූතයා ලෙස යොදා ගනිමින් තොටගමුවේ ශ්රී රාහුල හිමියන් විසින් රචිත අනර්ඝ සඳැස් කවක් ලෙස සැළලිහිණිය ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය 225 පුරඳුරු වන් බඹදත් නර පව රා සැර හී වෙණ නද අසනුව මියු රා පුර වැසියන් රැස්වන ලෙස නොහැ ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය 135 එකල ඒ ගද ඹා දක්වා සිල්ප නොත බා ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය 91 ඉසුරෙන් ඉඳුරු පු ර පසු කරන සව්සිරි බ ර ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය 01 සිය පින් සිරින් සරු දෙ තිස් ලකුණින් ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල කාව්යය කාලය සහ කතුවරයා කාලය : ක්රි.ව. 1450 1460 අතර කාලයේ දී කාව්ය රචනා වන්න ඇතැයි උගතුන්ගේ පිළිගැනීම යි. කතුවරයා : වෑත්තෑවේ හිමි ...
උසස්පෙළ
(සිංහල)
ගුත්තිල ජාතකය තවද සංසාර වු සර්වඥයන් වහන්සේ වෙිළුවනා-රාමයෙහි වැඩවසන සමයේහි දේවදත්ත ස්ථවීරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි. ඒ කෙසේ ද යත්? එක් ...
උසස්පෙළ
(සිංහල)
කෝට්ටේ යුගය සිංහල සාහිත්ය වංශ කතාවෙහි ගම්පොළ රාජධානිය බිඳවැටිමත් සමග ඇරඹි කෝට්ටේ යුගය ක්රි.ව. 1412 සිට 1580 දක්වා කාලයකට විහිදි ...
13-වසර
(ගිණුම්කරණය)
ශ්රම පිරිවැය - පළමු කොටස ශ්රම පිරිවැය යනු ව්යාපාර කාර්යයන්ගේ යෙදෙන සේවකයන් කැප කරන ශ්රමය වෙනුවෙන් වැයකරන වියදම් ශ්රම පිරිවැය ලෙස හැඳින්වේ. ශ්රම පිරිවැය = ශ්රමිකයන් කැපකරන ශ්රමය ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
සන්නිවේදනය යනු ක්රියාවලියකි. එනම් අඛණ්ඩව සිදුවෙමින් පවතින දෙයකි. නමුත් මේ ක්රියාවලිය නිශ්චිතව ම කවදා කොතැන ආරම්භ වුයේ දැයි පැවසීම අපහසු ය. ඒ නිසා සන්නිවේදන ...