ඔබ 13-වසර තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

13-වසර තාක්ෂණවේදය සදහා විද්‍යාව Past Papers

13-වසර තාක්ෂණවේදය සදහා විද්‍යාව Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

තාක්ෂණවේදය සදහා විද්‍යාව
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.
තාක්ෂණවේදය සදහා විද්‍යාව
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.


විෂයට අදාල වෙනත් ලිපි


13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීමේ විධි ක්‍රම කාර්මික දියුණුව හේතුවෙන් මේ දක්වා සිදු වී ඇති පාරිසරික ගැටලු සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැක. නමුත් මනා කළමනාකරණයක් තුළින් පරිසරයට සිදුවන හානිය අවම වන පරිදි කාර්මික කටයුතු සිදුකිරීම කළ හ...
13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
01. පහත සඳහන් පද අර්ථ දක්වන්න, (a) දෛශික රාශි (b) අදීශ රාශි (c) ස්කන්ධය (d) ගම්‍යතාව 02. නිව්ටන්ගේ පලමු නියමය අර්ථ දක්වන්න. 03. නිව්ටන්ගේ දෙවන නියමය අර්ථ දක්වා ඒ ඇසුරින් ලබාගත හැකි සමීකරණය ලබා ගන්න. 04. නිව්ටන්ගේ තෙවන නියමය ලියා අර්ථ දක්වන්න. 05. පහත රූපසටහන...
13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
01. (i) දිලීරයක් ඇඳ ප්‍රධාන කොටස් 5 ක් නම් කරන්න. (ii) දිලීර වල පෝෂණ ක්‍රමය සඳහන් කරන්න. (iii) ඒකසෛලීය දිලීරයක් සඳහා උදාහරණයක් දෙන්න. (iv) දිලීර වල වංශ 4 මොනවා ද ? (v) අප ආහාර ලෙස භාවිතා කරන හතු අයත් වනුයේ කුමන දිලීර වංශයට ද ? (vi) දිලීරවල වැදගත්කම් දෙකක...
13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
  01. පෘථිවියේ සෑම ස්ථානයකම ක්ෂුද්‍රජීවීන් හමු වේ. එම ක්ෂුද්‍රජීවීන්ගෙන් කිහිපදෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලැයිස්තු ගත කර ඇත. එම කොටුව තුළ දී ඇති ක්ෂුද්‍රජීවීන් ඇසුරින් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.   (A) (i) ඉහත D හා E ක්ෂුද්‍රජ...
13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
ක්ෂුද්‍රජීව විද්‍යාව ප්‍රශ්න   අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයේ අන්තර්ගත පාඩමක් වන ක්ෂුද්‍රජීව විද්‍යාව කියන පාඩමෙන් විභාගයට පැමිණිය හැකි ප්‍රශ්ණ පහත දක්වා ඇත. පහත දක්වා ඇති ප්‍රශ්ණ වලට පිලිතු...
13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
තීන්ත නිශ්පාදනය   තීන්ත කියන්නේ ලෝකේ නිතරම පාහේ පාවිච්චි වෙන රසායනික ද්‍රව්‍යක්. අපි මොන ඉදිකිරීම, මොන උපකරණය නිර්මානය කලත් අන්තිමට අපි තීන්ත ආලේප කරනවා. වෙලදපොලේ එක එක නම් වලින් එක එක වර්ගයේ තීන්ත දකින්න ලැබෙනවා. මේක රසායනික කර්මාන්තයක් ලෙස හදුන්ව...
13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
ජෛව ඩීසල් නිෂ්පාදනය පෙට්ට්‍රෝලියම් ඉන්ධන පුනර්ජනනය නොවන සම්පතක් නිසා එය ක්ෂය වීම නිශ්චිත වීම හා එම ඉන්ධන දහනය නිසා වායුගෝල CO2 ප්‍රමාණය ඉහළ යෑම මගින් ගෝලීය උණුසුම් වීම ඇතුළු විවිධ පාරිසරික ගැටලූ මතු වේග වර්තමානයේ පුනර්ජනනය වන ඉන්ධන ලෙසට ජෛව ඩීසල් නිපදවීම කෙරෙ...
13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
සබන් නිෂ්පාදනය   සබන් භාවිත කිරීමේ ඉතිහාසය ක්‍රි.පූ.2800 තරම් පැරණි යැයි සලකනු ලැබේ. බැබිලොනියාවේ සබන් සෑදීම සඳහා අළු හා තෙල් මිශ්‍රණ භාවිතා කර ඇත. සබන් නිෂ්පාදයට ශාක තෙල් හෝ සත්ත්ව තෙල් භාවිතා කරයි. ඇතැම් විට ශාක තෙල් හා සත්ත්ව තෙල් මිශ්‍ර කර භාවිතා ...
13-වසර - තාක්ෂණවේදය_සදහා_විද්‍යාව
ප්‍රතික්‍රියා කුටීරය  රසායනික නිෂ්පාදන කි්‍රයාවලියක ඉතාමත් වැදගත් ම ඒකකය ප්‍රතිකි්‍රයා කුටීරයයි. ප්‍රතිකි්‍රයා කුටීරය නිෂ්පාදන කි්‍රයාවලියට අදාළ රසායනික ප්‍රතිකි්‍රයා සිදු කිරීමට සුදුසු ආකාරයට නිර්මාණය කර ඇතග එසේම ප්‍ර...
13-වසර තාක්ෂණවේදය සදහා විද්‍යාව

අනෙකුත් ලිපි
11-වසර
(දහම් පාසල (බෞද්ධ))
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය ශාසන ඉතිහාසය 02 ඒකකය ධර්ම සංගායනා ධර්ම සංගායනාවක් යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
01.මහෞෂධ පණ්ඩිතයන්ගේත් කේවට්ට බමුණාගේත් චරිතය තල ඇති සම විසමතා නිරූපණය වන ආතාරය නිර්දිෂට කොටසින් නිදසුන් දෙමින් විමසන්න. මහෞෂධ හා කේවට්ට යන චරිතද්වය උමංදාවේ ...
7-වසර
(සිංහල භාෂාව හා සාහිත්‍යය)
සිංහල අක්ෂර වර්ගීකරණය සියලුම අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුවව්යඤ්ජනත් ස්වරත්වර්ග කළ හැක. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් ආකාර දෙකකි. බැක්ටීරියා සයනොබැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා සර්ව ව්යාපෘතියක් දරයි. එනම් සියළුම පරිසර වල බැක්ටීරියා වාසය කරයි. ඕනෑම පරිසරයක වැඩිම සංඛ්යාවක් ජීවත් වන්නේ බැක්ටීරියාය. මොවුන්ගේ දේහ සෛල ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
යුද්ධය යනු දේශපාලනයේ ප්රධාන සාධකය කි. එහි දී මාධ්යයේ ක්රියාකාරීත්වය පිළිබඳව මෙමගින් අවධානය යොමු කරයි. යුද්ධයක් පවතින විට දෙපාර්ශවයක් සිටිති. එවිට සන්නිවේදනයක් සිදු වේ. යුද්ධයේ තතු ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
චිත්රපටිය ප්රබල කලා මාධ්යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චලන චිත්රය ආරම්භ වූදා සිටම චිත්රපටියේ ප්රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා ...
13-වසර
(කෘෂිකර්මය)
තවාන් පාලනය 1. කොටස.. තවානක් යනු ලපටි පැලයක් හෝ බද්ද පැලයක් ස්තිර බූමියේ වගා කිරිමට පෙර මනා ...
12-වසර
(කෘෂිකර්මය)
බෝග සංස්තාපනය ක්ෂේත්රයේ බීජ හෝ පැල හෝ සිටුවා ප්රරෝහණය වී බෝගයක් ලෙස වැඩීම බෝග සංස්තාපනය ලෙස හදුන්වනු ලැබේ . මේ අනුව බීජයක් හෝ පැලයක් ක්ෂේත්රයේ සිටවූ ...
12-වසර
(භූගෝල විද්‍යාව)
පෘථිවි තලයේ ඇති සියළුම ජල මූලාශ්ර ජල ගෝලීය පද්ධතියට අයත්වේ පෘථිවියේ අඩංගු මුළු ජල ප්රමාණය ඝන කිලෝ මිටර මිලියන 1360ක් පමණ වේ. ජල ගෝලීය පද්ධතියේ ව්යාප්තිය ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
නයිට්රජන් චක්රය තුළ ක්ෂුද්ර ජීවීන් ගේ ක්රියාකාරීත්වය: සෑම ජීවියෙකුටම නයිට්රජන් අත්යවශ්ය වේ. ඒ ප්රෝටීන, නියුක්ලික් අම්ල හා අනෙකුත් නයිට්රජන් අඩංගු සංයෝග නිපදවීමටයි. වායුගෝලයේ 80% පමණ අණුක නයිට්රජන් ඇත. එහෙත් ...