මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ වැඩිහිටියන්ට සැළකූහ. වැඩිහිටියන්ට ගරු කළහ.
ඔවුන්ට කීකරු ව කටයුතු කළහ.
ඒ අයගේ ගෞරවයට ලක්වූහ.
බාලයන්ට සෙනෙහස දැක්වූහ.
ඔවුනට උදවු ද කළහ.
අපි ද වැඩිහිටියන්ට ගරු කරමු.බාලයන්ට සෙනෙහස දක්වමු.