අල්කුර්ආන් අපගේආගමික ග්රන්ථයයි.
එය පහළ කරන ලද්දේඅල්ලාහ් විසිනි.
මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමාට එය පහළ කරන ලදී.
එතුමාණෝ එය දේශනාකළහ.
අල්කුර්ආන් අරාබි භාෂාවෙන්පහළ කරන ලදි.
අල්කුර්ආන් ශුද්ධ වූ ග්රන්ථයකි.