ඉහත චිත්‍ර දෙස බලා දෙවි පියාණන්ගෙන් පිහිට පතන අවස්ථා සහ තුති පුදන අවස්ථා හොඳින් හඳුනා ගන්න.
ආදර දෙවි පියාණනි, මට අවශ්‍ය යහපත් දේ ඔබ වහන්සේ දෙන බවදනිමි. ඒ හැම දේට ම මම ඔබ වහන්සේට තුති පුදමි.