ආදර දේව තාත්තේ, මේ මුළු ලෝකයම මවා අපට තිළිණ කළ නිසාඔබ වහන්සේට ස්තුතියි. මැවිල්ල ආරක්ෂා කරමින් වැඩි වර්ධනයකිරීමටත් නව නිර්මාණ බිහි කිරීමටත්, අපට පිහිට වුව මැනව.ආමෙන්.