ඔබ 3-වසර සිංහල විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

3-වසර සිංහල Past Papers

3-වසර සිංහල Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


3-වසර - සිංහල
ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහස් වඩාත් හොදින් තහවුරු කර ගැනීම සඳහා ප්‍රස්තාව පිරුළු යොදා ගැනේ. භාෂණයේ දීත් ලේඛනයේදී ත් බහල ව බාවිත වන මෙම යෙදුම් විශේෂය මගින් වචනාර්තය ඉක්මවා යන පුළුල් අදහසක් ප්‍රකාශ කරයි. පහත දැක්වෙන්නේ ප්‍රස්ථාව පිරුළු පද කිහිපයකි. ...
3-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 ) වැවක ජලය බැස යාමට ඇති දොරටුව  කුමක්ද? සොරොව්ව (2) වක්කඩ                       (3) කවාඩ...
3-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )”ඇහැලේපොල පුත් කුමරු “ලෙස හැදින්වෙන කුමාරගේ නම කුමක්ද? මද්දුමබණ්ඩාර (2) වීර පුරන් අප්පු                 &...
3-වසර - සිංහල
(1)ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නේ කවුද? (2) මල්වතු ඔය මුහුදට වැටෙන්නේ කුමන ස්ථානයකින්ද? (3) ) ගඩලාදෙණිය  නගරය ප්‍රසිද්ධ වී ඇත්තේ කුමන දෙයකටද ? (4) පදිංචිය සනාථ කර ගැනීමට සහතිකයක් ලබා ගැනීමට   ඔබ යා යුත්තේ කුමන ස්ථානයක...
3-වසර - සිංහල
(1)කොග්ගල ප්‍රාඥයා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නේ කවුද? (2) ගිං ගඟ මුහුදට වැටෙන්නේ කුමන ස්ථානයකින්ද? (3) ) අම්බලන්ගොඩ නගරය ප්‍රසිද්ධ වී ඇත්තේ කුමන දෙයකටද ? (4) ලිපියක් තැපැලෙන් යැවීමට  ඔබ යා යුත්තේ කුමන ස්ථානයකටද ? (5) පරාක්‍රම සමුද්‍රය  ඉදි...
3-වසර - සිංහල
(1)වේගයෙන්ම ගමන් කළ හැකි සත්වයෙකු නම් කරන්න? (2)අපවිත්‍ර ජලය මගින් බෝවන රෝග දෙකක් නම් කරන්න? (3)තම ආරක්ෂාවට කුරු වැනි දෙයක් ඇති සතෙකු නම් ලියන්න? (4)ආලෝකයට කැමති සතෙකු  නම් කරන්න? (5)ජලය උදව් කරගෙන කරන කර්මාන්තයක් නම් කරන්න? (6) ශරීර අවයව වලින් වදුරාට බොහෝ...
3-වසර - සිංහල
(1)ඇදුමක තැවරුණු කොහොල්ල ඉවත් කිරීමට වඩාත් සුදුසු ම දෙය කුමක්ද? (2)මයිනාහම භාවිතා කරන කර්මාන්තය  ලියන්න? (3)ක්‍රීඩා කිරීමට භාවිතයට ගන්නා බිජයක නම් ලියන්න? (4)සිනි සැදීම සදහා ගන්නා ශාක දෙකක් නම් කරන්න? (5)අපේ පොත් පත් කා දමන විනාශ කරන සතෙක්  නම් කරන්න? ...
3-වසර - සිංහල
(1)යකඩ ඇණයක් ජලයේ පාවෙයිද? ගිලෙයිද? (2)සතුන් නිසා සිදු විය හැකි අනතුරක් ලියන්න? (3)රාමසාන් උත්සවය පවත්වන ආගමිකයින් කවුද? (4)අවුරුදු ජන ක්‍රීඩාවක් ලියන්න? (5)ජලය උදව් කරගෙන කරන කර්මාන්තයක් නම් කරන්න? (6) කැලි කසළ කා දමන සතෙක් ලියන්න? (7)පන්ති කාමරයේ ඔබ භාවිතා ක...
3-වසර - සිංහල
(1)අපේ ජාතික කොඩියේ කොළ පාට තීරුවෙන් අදහස් වන්නේ කුමක්ද? (2)ඔබ දන්නා ජාතික හා ආගමික උත්සවයන් කිහිපයක් නම් කරන්න? (3)මුස්ලිම් ජාතිකයන්ගේ පිරිමි අය අදින ඇදුමේ  හා ගැහැණු අය අදින ඇදුමේ නම කුමක්ද? (4)මහ සිකුරාදා උත්සවය පැවැත්වීමේ අරමුණ කුමක්ද?එය සිහිකරමින් කරන ආගමික...
3-වසර - සිංහල
(1) ශ්‍රී ලංකා මුද්‍රා නාට්‍ය කලාවේ පියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නේ කවුද? (2)ශ්‍රී ලංකාවේ අගනුවර නම් කරන්න? (3) කැස්බෑ  බිත්තර කුමන පැහැයක් ගනීද? (4)සාක්ෂරතා දිනය යෙදී ඇත්තේ කවදාද? (5)මහවැලි ගග මුහුදට වැටෙන්නේ කුමන ස්ථානයකින්ද? (6) මුදල් ඇණව...
3-වසර - සිංහල
(1)පදිකයින් (මාර්ගයේ පයින් ගමන් කරන්නන්) පිළිපැදිය යුතු නීතිරීති මොනවද? (2) ගෙවත්තක වැවිය හැකි එළවලු වර්ග මොනවද? (3) සෙවණේ වැඩිමට කැමති ශාක වර්ග මොනවද? (4) ශාක පත්‍ර මගින් මුල් අද්දවා ගත හැකි ශාක මොනවද? (5) පහත සතුන් ඇති ප්‍රයෝජන  මොනවද?   &n...
3-වසර - සිංහල
  (1)මිනිසුන් විසින් වාහන භාවිතාවේදී සිදු කරන නරක ක්‍රියාවන් මොනවද? (2) ගෙවත්තකින් අපට ඇති ප්‍රයෝජන මොනවද? (3) පැළ ඉනි වැටකට සිටුවීමට සුදුසු ලි දඩු මොනවද? (4) මොටෙයියන් මගින් පැළ ලබා ගත හැකි ශාක මොනවද? (5) පහත සතුන් උදව් කර ගනු ලබන කාර්යයන් මොනවද? &nb...
3-වසර - සිංහල
(1)අපේ ජාතික කොඩියේ වටේ ඇති කහ පාට තීරුවෙන් අදහස් වන්නේ කුමක්ද? (2)ඔබ දන්නා අලුත් අවුරුදු ජන ක්‍රීඩා කිහිපයක් නම් කරන්න? (3)බර්ගර් ජාතීනට අවේනික වු කෑම වර්ග මොනවද? (4)වෙසක් උත්සවය පැවැත්වීමේ අරමුණ කුමක්ද? (5)ඉස්ලාම් ආගමට අයත් ආගමික ග්‍රන්ථය කුමක්ද? (6) හින්...
3-වසර - සිංහල
(1)ශ්‍රී ලංකාවේ වෙසෙන ජාතින් නම් කරන්න? (2)අපේ ජාතික ගිය රචනා කලේ කවුද? (3)බෞද්ධ  ආගමිකයින් සමරනු ලබන උත්සව මොනවද? (4)දෙමළ ජාතීන්ට අවේනික වු කෑම වර්ග මොනවද? (5)තෛාංගල් උත්සවය පැවැත්වීමේ අරමුණ කුමක්ද? (6)ක්‍රිස්තියානි ආගමට අයත් ආගමික ග්‍රන්ථය කුමක්...
3-වසර - සිංහල
(1)පන්සලේ පියතුමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන්නේ කවුද? (2)වර්ෂාපතනය මනිනු ලබන්නේ කුමන උපකරණයේන්ද? (3) ගොළුබෙලි බිත්තර කුමන පැහැයක් ගනීද? (4)ජාතික වීර දිනය යෙදී ඇත්තේ කවදාද? (5)කළුගඟ මුහුදට වැටෙන්නේ කුමන ස්ථානයකින්ද? (6) විදුලි පණිවිඩයක් යැවීමට ඔබ යා යුත්තේ කුමන ස්ථා...
3-වසර - සිංහල
(1)අන් අය කියන දේ පිලිපැදීමෙන් අපට ලැබෙන වාසි මොනවාද? (2) පහත ශ්‍රී ලාංකිකයන් කතා කරන භාෂාවන් ලියන්න? සිංහල - දෙමළ - මුස්ලිම් - බර්ගර් - මැලේ -  (3) ජාතික කොඩියේ බෝපත් හතරෙන් කුමක් නිරුපනය වේද?    (4) සියලුම ශ්‍රී ලාංකිකයන් එක්ව පොදුව...
3-වසර - සිංහල
(1)ජාතියේ පියා යන අන්වර්ථ නාමයෙන් හදුන් වන්නේ කවරෙක්ද?  (2)උෂ්ණත්වය මනිනු ලබන්නේ කුමන උපකරනයෙන්ද?  (3) සුදු පැහැති බිත්තර දමන සතුන් තිදෙනෙකු නම් කරන්න?  (4) පහත නගර ප්‍රසිද්ධ වී ඇත්තේ කුමන හේතුවකටද?       බෝගල-  ...
3-වසර - සිංහල
(!) කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවිය හැකි රෝග මොනවද? (2)මිනිසුන්ගේ එදිනෙදා කටයුතු සදහා තමන්ට අවශ්‍ය ජලය සපයා ගන්නා ක්‍රම මොනවද? (3) ජලයට දැමු විට ජලයේ ගිලෙන දේවල් කිහිපයක් ලියන්න? (4) ජලයේ ගමන් කරන වාහන මොනවද? (5) ජලයෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද? (6) ආසියාව...
3-වසර - සිංහල
(1) ආර්ථික වාසි සඳහා ඇති කරන සතුන් කවුරුන්ද ? (2) චිකන්ගුන්යා රෝගය බොකරවන්නෙ කුමන මදුරුවද? (3) අපට ප්‍රයෝජනවත් දේ විනාශ කරන සතුන් කවුද ?විනාශ කරන ආකාරය ලියන්න ? (4) අනතුරකදී තම වල්ගය කඩා දමා දුවන සතා කවුද ? (5) සතුන් රැක බලා ගැනීමට අපට කල හැකි දේවල් මොනවද ? (6)...
3-වසර - සිංහල
(1) ඔබට යහපත් දේ කියා දෙන පුද්ගලයින් තුන් (3) දෙනෙකුගේ නම් ලියන්න ? (2) පාසල් පන්ති කාමරයේ ප්‍රදර්ශණය කල හැකි ආදර්ශ වැකි 2 ක් ලියන්න ? (3) ශ්‍රී ලංකාවේ වෙසෙන ජාතීන් නම් කරන්න ? (4) අපේ ජාතික කොඩියේ රතු පාට පසුබිමෙන් කියවෙන්නේ කුමක්ද ? (5) ජාතික කොඩිය ඔසවනු ල...
3-වසර සිංහල

අනෙකුත් ලිපි
උසස්පෙළ
(ජනමාධ්‍ය)
මානවයා ජීවත් වන්නේ තොරතුරු මූලික වූ පරිසරයක ය. සමාජ අන්තර් ක්රියාවක් නොමැති තැන එම සමාජය විනාශයට පත්වේ. විශේෂයෙන් ආපදා අවස්ථාවක තොරතුරුවල අවශ්යතාවය, සන්නිවේදනයේ අවශ්යතාව වැඩියෙන් ...
උසස්පෙළ
(භූගෝල විද්‍යාව)
ශ්රී ලංකාව ස්වභාවික ආපදාවලට බහුලව හා නිරන්තරයෙන් ගොදුරු නොවූ රටක් වුවද හදිසි ආපදා තත්ත්වයන් යනු මෙරට ට අහඹු සිද්ධියක් නොවේ. ඒ වරින් වර සුළි සුළං, ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
ජනසන්නිවේදන මාධ්ය අතර පුවත්පත් සඳහා සුවිශේෂි ස්ථානයක් හිමි වේ. පුවත්පත් වූ කලී සමාජය මතය ගොඩනැගීමට හා තොරතුරු සම්ප්රේෂණය කිරීම සඳහා යොදා ගත හැකි සුදුසුම හා ...
11-වසර
(දහම් පාසල (බෞද්ධ))
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය ශාසන ඉතිහාසය 02 ඒකකය ධර්ම සංගායනා ධර්ම සංගායනාවක් යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
01.මහෞෂධ පණ්ඩිතයන්ගේත් කේවට්ට බමුණාගේත් චරිතය තල ඇති සම විසමතා නිරූපණය වන ආතාරය නිර්දිෂට කොටසින් නිදසුන් දෙමින් විමසන්න. මහෞෂධ හා කේවට්ට යන චරිතද්වය උමංදාවේ ...
7-වසර
(සිංහල භාෂාව හා සාහිත්‍යය)
සිංහල අක්ෂර වර්ගීකරණය සියලුම අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුවව්යඤ්ජනත් ස්වරත්වර්ග කළ හැක. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් ආකාර දෙකකි. බැක්ටීරියා සයනොබැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා සර්ව ව්යාපෘතියක් දරයි. එනම් සියළුම පරිසර වල බැක්ටීරියා වාසය කරයි. ඕනෑම පරිසරයක වැඩිම සංඛ්යාවක් ජීවත් වන්නේ බැක්ටීරියාය. මොවුන්ගේ දේහ සෛල ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
යුද්ධය යනු දේශපාලනයේ ප්රධාන සාධකය කි. එහි දී මාධ්යයේ ක්රියාකාරීත්වය පිළිබඳව මෙමගින් අවධානය යොමු කරයි. යුද්ධයක් පවතින විට දෙපාර්ශවයක් සිටිති. එවිට සන්නිවේදනයක් සිදු වේ. යුද්ධයේ තතු ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
චිත්රපටිය ප්රබල කලා මාධ්යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චලන චිත්රය ආරම්භ වූදා සිටම චිත්රපටියේ ප්රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා ...
13-වසර
(කෘෂිකර්මය)
තවාන් පාලනය 1. කොටස.. තවානක් යනු ලපටි පැලයක් හෝ බද්ද පැලයක් ස්තිර බූමියේ වගා කිරිමට පෙර මනා ...