පැය සහ මිනිත්තු හඳුනා ගනිමු.
(1) ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව කියවන්න. ලියන්න.
(2) සඳහන් කර ඇති වේලාව ඔරලෝසු මුහුණත්වල දක්වන්න.
(3) ප්රශ්නවලට පිළිතුරු ලියන්න.
- පැයකට මිනිත්තු කීය ද?
- පැය බාගයකට මිනිත්තු කීය ද?
- දිනකට පැය කීය ද?
- පැය 48කට දින කීය ද?
- මිනිත්තු කටුව එක් සංඛ්යාංකයක සිට ඊළඟ සංඛ්යාංකයට යාමට ගතවන කාලය මිනිත්තු කීය ද?
- පැය කටුව එක් සංඛ්යාංකයක සිට ඊළඟ සංඛ්යාංකයට යාමට ගතවන කාලය මිනිත්තු කීය ද?