ඔබ 4-වසර සිංහල විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

4-වසර සිංහල Past Papers

4-වසර සිංහල Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

සිංහල
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.


විෂයට අදාල වෙනත් ලිපි


4-වසර - සිංහල
අක්ෂර වින්‍යාසය 4 ශ්‍රේණිය විෂය නිර්දේශයට අනුව ඔබ ඉගෙන ගත යුතු  අක්ෂර වින්‍යාස නීති කිහිපයක් ඇත. ඒවා පහතින් විස්තර කෙරේ.  පළමු නීතිය  " ර" අකුරට පසුව මූර්ධජ "ණ"  යෙදීම  සිංහල භාෂාවේ  "ර" අකුරට පසුව  බොහෝවිට යෙදෙන්නේ&nbs...
4-වසර - සිංහල
විවිධ අරුත් සහිත වචන කිහිපයකින් යුක්තය යෙදුමක් හෝ වාක්‍යක් සදහා එය වෙනුවට යෙදිය හැකි අතර අර්ථය කෙටි කොට ප්‍රදර්ශනය කල හැක. එවැනි පද තනි පද ලෙස හදුන්වනු ලබයි. පහත දැක්වෙන්නේ තනි පද කිහිපයකි. අනුන් විසින් පෝෂණය කල - පරපෝෂිතයන් අවුරුද්දක් පාසා ...
4-වසර - සිංහල
සිංහල භාෂාවේ බාවිත වන සමහරක් වචන හෝ වැකි තේරුම් ගැනීමට අපහසුය. ඒ සඳහා හේතුව වන්නේ එක් දෙයක් සඳහා අර්ථ රාශියක් තිබීමයි. ඒ අර්ථ රාශියෙන් කියවෙන්නේ එකම තේරුමයි. භාෂා දැනුම වර්ධනය කර ගැනීම සදහා සමාන පද පිලිබද දැනුම දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය වනු ඇත. දියුණුව - උන්න...
4-වසර - සිංහල
01.පැල් කවි පැල් කවි යනුවෙන් හදුන්වන්නේ අතීත ජනයාගේ හේනේ හෝ වේවා කුඹුරේ හෝ වේවා ගොවියා විසින් සිටවූ දේවල් වල අස්වනුු නෙලීමට ආසන්න කාලයේ දී සතුන්ගෙන් වන හානි වලක්වා ගැනීම සඳහා ගොවියෝ හේනේ උස ගසක පැලක් අටවාගෙන මුළු රැයම ඒ තුළ ගත කිරිමේ දී ඇති වන පාලුව නැති කර ගැනීම සඳ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 11 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න )ගොරෝවන ඖෂධය ලබා දෙන්නේ? (1) ගවයා ය      (2) ලේනා ය     (3) කස්තුරි මුවාය ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බහුවරණ ප්‍රශ්න පත්‍ර 10 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න )ආහාරයට ගනු ලබන මල් වර්ගයක් නොවන්නේ?      (1) වැටකොළු ය      (2) කතුරුමුරුං...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )ගෘහාශිතව වාසය කරන සත්වයෙකු නොවන්නේ? (1) මුවාය      (2) බළලා ය     ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )කුණු කසළ කා දමන සත්වයකු වන්නේ? (1) කපුටා ය      (2) බළලා ය     &n...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න   (1 )නිතරම තමුන්ගේ ශරීරය පිරිසිදු කර ගන්නා සතෙකු වන්නේ? (1) ලේනා ය       (2) බළලා ය &...
4-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )අෂ්ට පා සතෙකු වන්නේ? (1) ඉස්සා ය                   (2) මදුරුවා ය      (3) මකුළ...
4-වසර - සිංහල
ශිෂ්‍යත්ව විභාගය සදහා පෙර පුහුණු බුහුවරණ ප්‍රශ්න පත්‍ර 04 ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයක් වන්නේ? (1) කෙසෙල්    (2) රබුටන්  (3) දුරියන්   (2) පහත ස...
4-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1 )රාජ්‍ය ලාංජනය නිර්මාණය කළ සිත්තරා කවුද? (1) ආනන්ද සමරකෝන් මහතා  (2) එස්.එම් සෙනෙවිරත්න මහතා   (3) ජේ.ඩී.ඒ.පෙරේරා මහතා   (2) ගොයම් කැපු පසු කුබුරේ ඉතිරි වන ගොයම් ගසේ කොටස කුමන ...
4-වසර - සිංහල
සාමාන්‍ය දැනීම     1තමාට සාපේක්ෂව වම් පස හා දකුණු පස හදුනා ගැනීම.       පහත සිටින ළමයාගේ වම් පස හා දකුණු පස ඇති   එළවලු හා පලතුරු තෝරා වගුවේ ලියන්න.                    ...
4-වසර සිංහල

අනෙකුත් ලිපි
11-වසර
(දහම් පාසල (බෞද්ධ))
දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය ශාසන ඉතිහාසය 02 ඒකකය ධර්ම සංගායනා ධර්ම සංගායනාවක් යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා ...
10-වසර
(සිංහල සාහිත්‍යය සංග්‍රහය)
01.මහෞෂධ පණ්ඩිතයන්ගේත් කේවට්ට බමුණාගේත් චරිතය තල ඇති සම විසමතා නිරූපණය වන ආතාරය නිර්දිෂට කොටසින් නිදසුන් දෙමින් විමසන්න. මහෞෂධ හා කේවට්ට යන චරිතද්වය උමංදාවේ ...
7-වසර
(සිංහල භාෂාව හා සාහිත්‍යය)
සිංහල අක්ෂර වර්ගීකරණය සියලුම අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුවව්යඤ්ජනත් ස්වරත්වර්ග කළ හැක. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් ආකාර දෙකකි. බැක්ටීරියා සයනොබැක්ටීරියා බැක්ටීරියා බැක්ටීරියා සර්ව ව්යාපෘතියක් දරයි. එනම් සියළුම පරිසර වල බැක්ටීරියා වාසය කරයි. ඕනෑම පරිසරයක වැඩිම සංඛ්යාවක් ජීවත් වන්නේ බැක්ටීරියාය. මොවුන්ගේ දේහ සෛල ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
යුද්ධය යනු දේශපාලනයේ ප්රධාන සාධකය කි. එහි දී මාධ්යයේ ක්රියාකාරීත්වය පිළිබඳව මෙමගින් අවධානය යොමු කරයි. යුද්ධයක් පවතින විට දෙපාර්ශවයක් සිටිති. එවිට සන්නිවේදනයක් සිදු වේ. යුද්ධයේ තතු ...
උසස්පෙළ
(ජනමාධ්‍ය)
චිත්රපටිය ප්රබල කලා මාධ්යයක් වන අතරම කර්මාන්තයකි. එසේම එය සමාජයේ විවිධ ක්ෂේත්රයන් විදහාපාන කැඩපතකි. චලන චිත්රය ආරම්භ වූදා සිටම චිත්රපටියේ ප්රමිතිය වාරණයකින් තොරව පවත්වාගෙන යා ...
13-වසර
(කෘෂිකර්මය)
තවාන් පාලනය 1. කොටස.. තවානක් යනු ලපටි පැලයක් හෝ බද්ද පැලයක් ස්තිර බූමියේ වගා කිරිමට පෙර මනා ...
12-වසර
(කෘෂිකර්මය)
බෝග සංස්තාපනය ක්ෂේත්රයේ බීජ හෝ පැල හෝ සිටුවා ප්රරෝහණය වී බෝගයක් ලෙස වැඩීම බෝග සංස්තාපනය ලෙස හදුන්වනු ලැබේ . මේ අනුව බීජයක් හෝ පැලයක් ක්ෂේත්රයේ සිටවූ ...
12-වසර
(භූගෝල විද්‍යාව)
පෘථිවි තලයේ ඇති සියළුම ජල මූලාශ්ර ජල ගෝලීය පද්ධතියට අයත්වේ පෘථිවියේ අඩංගු මුළු ජල ප්රමාණය ඝන කිලෝ මිටර මිලියන 1360ක් පමණ වේ. ජල ගෝලීය පද්ධතියේ ව්යාප්තිය ...
උසස්පෙළ
(ජීව විද්‍යාව)
නයිට්රජන් චක්රය තුළ ක්ෂුද්ර ජීවීන් ගේ ක්රියාකාරීත්වය: සෑම ජීවියෙකුටම නයිට්රජන් අත්යවශ්ය වේ. ඒ ප්රෝටීන, නියුක්ලික් අම්ල හා අනෙකුත් නයිට්රජන් අඩංගු සංයෝග නිපදවීමටයි. වායුගෝලයේ 80% පමණ අණුක නයිට්රජන් ඇත. එහෙත් ...