ඔබ 5-වසර කතෝලික ධර්මය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

5-වසර කතෝලික ධර්මය Past Papers

5-වසර කතෝලික ධර්මය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


5-වසර - කතෝලික_ධර්මය
මරියා ගොරෙත්ති තුමිය උපත ලැබුවේ 1890 ඔක්තෝම්බර® මස 16 වන දින දීය. දෙමව්පියන් සමග ඇය ජීවත් වූයේ ඉතාලියේ කොරිනැල්ඩෝ නමැති කුඩා නගරයේය. ඇගේ පියා ලුවිස් ගොරෙත්ති වු අතර මව අසුන්තා ගොරෙත්ති විය. පියා රැකියාව වශයෙන් ගොවිතැන් කළ අතර, ජීවත් වීම සඳහා වෙහෙස දරා වැඩ කරන්නට ස...
5-වසර - කතෝලික_ධර්මය
ප්‍රංශයේ ඇලන්සෝන් නගරයේ දී ක්‍රි.ව. 1873 ජනවාරි 02 වන දින මාරි ප්‍රැන්ෂුවා තෙරෙස් මාටින් උපත ලැබුවාය. ඇය නව දෙනෙකුගෙ න් යුත් පවුලක බාල දැරිය විය. පියා ලුවිස් මාටින් වූ අතර,මව සෙලි ගෙරෑන් විය. මේ දෙදෙනාටම එක් කාලයකදී තාපස ජීවිතයක් සදහා සිත් ඇදීයාමක් ඇතිවිය....
5-වසර - කතෝලික_ධර්මය
  ශු. ජෝන්රි මේරි වියානි මුනිතුමා ප්‍රංශයේ ආර්සස් හී පියතුමා ලෙස ප්‍රසිද්ධියට පත්විය. ප්‍රංශ විප්ලවය ආරම්භවූයේ මෙතුමාගේ වයසඅවු 03 දීය. එනම් 1789 දී ප්‍රංශ විප්ලව වාදීන් එකල පැවති පැරණි සමාජක්‍රමය සහමුලින්ම පාහේ වෙනස් කළහ. නිදහස සමානාත්මතාව සහ ස...
5-වසර - කතෝලික_ධර්මය
ශු. දොමිනික් සාවියෝ තුමා, ශු.ජෝන් බොස්කෝ තුමාගේ ප්‍රථම ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි. ඔහු උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්‍රාමයේය. ඔහුගේ පියා චාල්ස් සාවියෝ වන අතර ඔහුගේ මව බ්‍රිජෙට්ය. දොමිනික් ළමා විය තම ගෘහය...
5-වසර - කතෝලික_ධර්මය
ක්‍රි.ව. 2 වන සියවසේ විසු ප්‍රාණ පත්‍යාගින් අතර තරුණ වියේදී ම ප්‍රාණපරිත්‍යාගී කිරීටය හිමිකරගත් ශුද්ධවතුන් අතුරින් ශු. ඇග්නස් මුනිවරියට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. වැලේරියානු අගරජ සමයේ විසු ඇය කුඩා කල සිටම දෙවි මහෝත්තමයාණන් කෙරෙහි දැඩි ගැඹුරු විශ්...
5-වසර - කතෝලික_ධර්මය
රෝමානු අධිරාජ්‍යයේ කුමරෙකු හා මත්තුවාහි ආදිපාදව සිටි පරඬිනන්ඩ් ගොන්සාගා තුමාගේ වැඩිමහල් පුතනුවන් විය. වංශවත් පවුලකට අයත් වූ ඔහුගේ මවද යහපත් ක්‍රිස්තු භක්තිකයකු වුවාය. 1568 මාර්තු 9 වන දින ඇලෝසියස් ඉතාලියේ රජමැදුරක උපත ලැබුවේය. ඔහුගේ මව තම පුතු කිතුනු ලීලාවෙන් ...
5-වසර - කතෝලික_ධර්මය
“දිව්‍ය සත්ප්‍රසාදයේ සාන්තුවරයා” නමින් ප්‍රසිද්ධියට පත් සාන්ත තාර්සීසියස් මුනිතුමා කතෝලික සභා ඉතිහාසයේ කුඩා මුනිවරයෙකි. එතුමා උපන් වර්ෂය පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීම දුෂ්කර ය. එතුමා ක්‍රිස්තු වර්ෂ 258 පමණ ජීවත් වූයේ යැයි සැලකේ. එකල රෝමය...
5-වසර කතෝලික ධර්මය

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(ව්‍යවසායකත්ව අධ්‍යයනය)
ව්යවසායක අවස්ථා වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්රධාන ආකාර 5ක් වෙයි. ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
සන්නිවේදනයේ වැදගත්කම ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
ගොඩනැගිලි සඳහා භාවිතා වන අත්තිවාරම් ගොඩනැගිල්ලක පොළොවට සම්බන්ධ වන ගොඩනැඟිල්ලෙහි උඩ ව්යුහයේ භාරය පොළොවට ගෙන යන කොටස අත්තිවාරම ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ලක අත්තිවාරම සාමාන්ය වශයෙන් පොළව මට්ටමින් ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
වහලය වහලය මගින් ගොඩනැගිල්ලට ලැබෙන ප්රයෝජන 1.ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වහලයේ මගින් ගොඩනැගිල්ල ස්වභාවික බලපෑම් වලින් සොරසතුරන්ගෙන් සහ වෙනත් බාහිර ...
12-වසර
(ඉතිහාසය)
සද්ධාතිස්ස රජුගේ පුත්රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය. *සොයුරු කල්යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය ...
11-වසර
(ඉතිහාසය)
1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්රථම වරට ඇතිවූ උපදේශ සාහිත්යයට එක් වූ ප්රථම සිංහල කාව්ය ග්රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්ය ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්රධාන ලක්ෂණ 4කි. 01. කෘෂිකර්මය 02.සත්ත්ව පාලනය ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
ඔබ ගෙන යන පණිවිඩ නිසි ලෙස සන්නිවේදනය නොවන බව ඔබට කවදා හෝ දැනී තිබේද? නැතහොත් පණිවිඩය සම්ප්රේෂණය කිරීමට අවශ්ය පරිදි එය නොපැවැත්වීම පිළිබඳව ඔබට ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ ...
සාමාන්‍යපෙළ
(සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? හොඳ ආහාර වේලක් අපගේ සෞඛ්යයට වැදගත් වේ. නමුත් හොඳ ආහාර වේලක් යනු කුමක්ද? ළදරුවන් සඳහා ආහාරයක් ලෙස මව්කිරි දීම හැරුණු ...