ඔබ 5-වසර සිංහල විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

5-වසර සිංහල Past Papers

5-වසර සිංහල Syllabus

මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න



විෂයට අදාල වෙනත් ලිපි


5-වසර - සිංහල
ආනන්ද සමරකෝ මහතා 1911 වර්ෂයේ ජනවාරි 13 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ පාදක්ක වටරැක ලියන්වල දී උපත ලබා ඇති අතර ඔහුගේ පියා ලිපිකරුවෙකුය. එමෙන් ම ඔහුගේ මව කෝට්ටේ ක්‍රිස්තියානි පාසලක ගුරුවරියක් වූයේ ය. මෙතුමා කෝට්ටේ ක්‍රිස්තියානි පාසලකින් මූලික අධ්‍යාපන ලබා ඇත...
5-වසර - සිංහල
විරුද්ධ පද කිසියම්  පදයක් සඳහා විරුද්ධ වූ පදයක් ඇත්නම් එය විරුද්ධාර්ත පද්‍යකි. 1- ගගන =පෘථිවිය  2- ගොඩ = මඩ 3- කැමැත්ත = අකැමැත්ත  4- කීකරු = අකීකරු  5- ගම්බිම් = කෙත්බිම්  6- කුසල = අකුසල  7- ක්‍රමවත් = අක්‍රමවත්  ...
5-වසර - සිංහල
ධීවර භාෂාව කෝඩුකාරයා - මුලින්ම මුහුදු ගමනට යෙදෙන නාවිිකයා මේ නමින් හදුන්වනු ලැබේ. බාදිය - රළ වේගය අඩු කාලය මේ නමින් හදන්වනු ලැබේ. දියඹ - මුහද මේ නමින් හදුන්වන ලැබේ. ඔරු පල්ල - ඔරු පතුලේ හරස් ආකාරයට දමා ඇති ලී කඳ මූඩලේ - වැහි වලා ඇවිදින් අහස අඳු...
5-වසර - සිංහල
උපමාව සහ උපමේය ... අපේ ගමේ සිට කැළණි ගඟ දිගේ පහුරකින් කොළඹ යාමට දවසක් දෙකක්වත් ගත වෙයි. මේ ගමන විසිතුරු වූත්, ත්‍රාසජනක වූත්, රසවත් වූත් අත්දැකීම් වලින් පිරී ඇති බව මා දැනගත්තේ පහුරුකාරයන් කියන කතා ඇසීමෙනි. එහෙයින් පහුරක නැගී ගඟ දිගේ කොළඹ යාම මට දැනුනේ ඉතිහාස පොතේ ...
5-වසර - සිංහල
කරත්ත කවි ඈත අතීතයේ දී ගැමි ජනයා ගමන් බිමන් හෝ තවලම් යාමේ දී ඔවුන්ට ඇති වන විඩාව, කාන්සිය දුරු කර ගැනීම සදහා මේම ජන කවි විශේෂය භාවිතා කරනු ලබයි. පහත දැක්වෙන්නේ කරත්ත කවි කිහිපයකි. කොළඹ කොටුවෙ කොටු දොරකඩ තාප්පේ ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ එගොඩ ගොඩේ රා විකුණන කෝප...
5-වසර - සිංහල
සිංහල ගැමි කාන්තාවකගේ ජීවිතය ඉතාමත් කාර්ය බහුල එකක් විය. ගෙදර දොරේ කටයුතු හැරුණු විට හේනේ කුඹරේ වැඩකටයතු කරන තම ස්වාමියාටද සහයක් වෙමින් දරුවන් රැක බලා ගත යුතුය. එහිදී තම දරුවන් නලවා ගැනීම සඳහා හදපිරි සෙනෙහස දයාව මෙන්ම කරුණාවද මුස කොට මෙම දරු නැලවිලි කවි ගායනා කරයි.පහත...
5-වසර - සිංහල
ප්‍රස්ථා පිරුළු  ප්‍රස්ථා පිරුළු කියනනේ තැනට ගැලපෙන විදිහට කතා බහේ දී කියන උපමා වලට වේ.   පහත දැක්වෙන ප්‍රස්ථා පිරුළු ඒ බව කියයි.   1-ආඬි හත් දෙනාගේ කැද හැලිය වාගෙයි. අනුන් රැවටිමට ගොස් තමන් රැවටීම.   2-කළුවා මාරපන ගියා වාගේ. කිස...
5-වසර - සිංහල
අතීතයේ ජීවත් වූ ගැමියා තමාට අවශ්‍ය මිල මුදල් සපයා ගැනීම සඳහා පතල් හෑරිමෙහි නිරත විය. එමගින් හමුවන මිනිරන්,මැණික් ආදී වටිනා වස්තූන් විකුණා මුදල් සපයා ගනී.මෙහිදී ඔවුන්ට දුක් කම්කටුලු වලට මුහුණ දීමට සිදුවේ. එම දුක් කම්කටුලු පිළිබඳ මෙම පතල් කවි වලින් කියවේ.පහත දැක්වෙන...
5-වසර - සිංහල
  අපේ අතීත ජනයාගේ පුධාන ජීවනෝපාය මාර්ගයක් ලෙස කෘෂිකර්මය ප්‍රධාන තැනක් ගනී.මෙහිදී හේන් ගොවිතැන සඳහා කුරක්කන්, ඉරිගු, කවුපි, මුංඇට ආදිය සහ තවත් බොහෝ බෝග වර්ග වගාකර ඇත. ඒ අතරින් මෙහි සඳහන් වන්නේ කුරක්කන් වගා කර පසුව අස්වනු නෙළන සමයේදී ඔවුන් හට දැනෙන වෙහෙස නිවා ගැ...
5-වසර - සිංහල
ප්‍රශ්නයක  පිළිතුරකට ලකුණු 2.5  ක් ලබා දෙන්න (1)මෙරට ඇති ප්‍රසිද්ධ වගුරු බිමකි? (A) මුතුරාජවෙළ    (B) බණ්ඩාරවෙළ  (C) ගලේවල (2)”පරංගියා කෝට්ටේ ගියා වගේ” යන්නෙන් අදහස් වන ප්‍රස්ථාව පිරුළේ නිවැරදි ප...
5-වසර - සිංහල
හැඩි - දැඩි ඇති - නැති තෝරා - බේරා කලා - බීලා දුව - පැන අතුර - සිතුරු අවවාද - අනුශාසනා  නීති - රීති මස් - මාංශ දුගී - මගී රළු - සියුම් උකුළු - මුකුළු අන්න - මෙන්න තෝරා - බේරා නැති - බැරි ...
5-වසර - සිංහල
'ආප්ත' යනුවෙන් හඳුන්වන්නේ දැනුමැති, ඇසූ පිරූ තැන් ඇති, වියත් යන්න යි.මෙම නිසා බහුශ්‍රැතයන් විසින් දෙනු ලබන උපදෙස් හෝ අවවාද "ආප්තෝපදේශ" යනුවෙන් හඳුන්වා දිය හැකිය.පහත දැක්වෙන්නේ ආප්තෝපදේශ පද කිහිපයකි. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට නොහැක - මුලින් කළ මෝඩකම් නැවත ...
5-වසර - සිංහල
ඇඟිලි ගනිමින් - වෙලාව එන තෙක් නොඉවසිල්ලෙන් හැල හොල්මනක් නැහැ - බතා නිශ්ශබ්දය වහ කඳුරු වගේ - ඉතා අකැමැති ගල් ගැහුණා - පුදුමයට පත් වුණා කඹ ඇදීමක් - එකග බවක් නැති බව ඉබා ගාතේ යනවා - අරමුණකින් තොරව කටයුකු කරනවා අලගු තියන්නවත් බැරි - සුළුවෙන...
5-වසර - සිංහල
 වචන කිහිපයක් විදිහට යෙදිය හැකි තනි වචනයක් තනිපද ලෙස හැදින්වේ. ලියද්දකින් ලියද්දකට ජලය බසින තැන - වක්කඩ රජුට අවවාද අනුශාසනා කරන්නා - පුරෝහිත විද්‍යාව හොදින් දන්නා තැනැත්තා - විද්‍යාඥයා කළගුණ නොසලකන - ගුණමකු මිල කල නොහැකි - අමිල ගසක අතු බෙදෙන තැන - ද...
5-වසර - සිංහල
ගහක් උඩ ගෙඩියක් ගෙඩියක්, උඩ ගහක් - අන්නාසි තනි කකුළෙන් ඉන්න සුද්දා - හතු තාත්තා ගෙනාපු පැදුර එතුවට එතුවට ඉවර නෑ - මහපාර අත්තෙන් අත්තට පනින කුරුල්ලා බිම වැටුණොත් චොහොර කුරුල්ලා - පිනිි කටු නැති කැලේ් ඇට නැති සතා - උකුණා මුුහුණෙ තියෙන රට - සිර...
5-වසර - සිංහල
(1)පාද රාශියක් සහිත සතෙක් වන්නේ? (1)රෑබදුල්ලා              (2)හිකනලයා      (3) සමනළයා (2)මැණික් සදහා ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන්නේ? (1) බෝගල      &...
5-වසර - සිංහල
ස .ම - සබරගමුව පළාත ම .ප - මධ්‍යම පළාත උ .ප - උතුරු පළාත බ .ප - බස්නාහිර පළාත ද .ප - දකුණු පළාත නැ .ප - නැගෙනහිර පළාත ව .ප - වයඹ පළාත ඌ .ප - ඌව පළාත යු .හ - යුධ හමුදාව ජා .ඉ .බැ - ජාතික ඉතිරි කිරීමේ බැංකුව නා .හ ...
5-වසර - සිංහල
භාෂාව තුල පවතින තවත් එක් පද වර්ගයක් ලෙස යුගල පද හදුන්වයි.භාෂාව රසවත් කිරීම සඳහා යුගල පද යොදා ගැනේ. ලේඛනයේ දීටත් වඩා වැඩි වශයෙන් යුගල පද භාවිත වන්නේ භාෂණයේ දී යි. එදිනෙදා ව්‍යවහරයේ දී එය වඩාත් හොදින් අවදාරණය වේ. එහෙ - මෙහෙ ඉහළ - පහළ දුකට - සැපට පොත - පත යාම්...
5-වසර - සිංහල
භාවිත කෙරෙන වචන වල ප්‍රකටව පෙනෙන අර්ථවලට ඉඳුරාම වෙනස් අර්ථයක් ධ්වනිත වන ලෙස යොදන භාෂාත්මක යෙදුම් රුඪි නම් වේ. පුළුල් අදහසක් වචන කිීපයකිින් හකුළා තීව්‍රව අර්ථතවත්ව ප්‍රකාශ කිරීම රූඪිිවල විශේෂ ලක්ෂණයයි. ඉඟිවැකි ලෙස ද හදුන්වන්නේ රූඪි ම ය. වචනවලට ආරූඪ අර්ථය...
5-වසර - සිංහල
ක්‍රියාපද කිරීමක් හෝ සිදුවීමක් ක්‍රියාපද වශයෙන් හැඳින්වෙයි.එමෙන්ම ක්‍රියාපද ද විවිධ වර්ග අනුව වර්ග 05 කි. ඒවා නම් පහත පරිදි වේ. පුර්ව ක්‍රියා- බලා ,නටා , දුව ,පැන ,ඇවිද ,ගසා ,කඩා ,නෙළා ,ගයා ,නැග ප්‍රයෝජ්‍ය ක්‍රියා - යොදවයි...
5-වසර සිංහල

අනෙකුත් ලිපි
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
ගමනාගමන හා ආරක්ෂක අංශ පියැවූ පරිපථ රූපවාහිනී කැමරා Closed CircuitTV (CCTV)) හරහා හදිසි අනතුරු මෙන්ම ආරක්ෂාවට අදාල තොරතුරු ලබා ගැනීම. GPS තාක්ෂණය ස්වයංක්රීය ව ක්රියාත්මක වන පද්ධතිය විදුලි ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
සෞඛ්යය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) නවීන උපකරණ භාවිතය දුරස්ථ සෞඛ්ය රැකවරණය(Tele Medicine) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින ...
10-වසර
(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
තොරතුරු වෙනත් අයකු හෝ වෙනත් පරිසරයක් සමඟ හුවමාරු කර ගැනීම සන්නිවේදන තාක්ෂණය නම් වේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් ...
10-වසර
(ව්‍යාපාර හා ගිණුමිකරණ අධ්‍යයනය)
ව්යාපාර පසුබිම පිවිසුම: ව්යාපාර විකාශය අතීතයේ මිනිසා සතුව ඉතා පුළුල් අවශ්යතාවයන් නොතිබුණි. ඒ නිසා ඔවුන් තමන්ට එදිනෙදා ජීවත් වීමට අවශ්ය කරන දෑ තමා විසින් තනිය ම නිපදවා ...
උසස්පෙළ
(ඉතිහාසය)
මූලාශ්ර බහුලත්වය පිලිබඳ විග්රහයට පෙර මූලාශ්රයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මූලාශ්රයක් යනු සරලවම ඉතිහාසය හෙවත් අතීතය ඉගෙනීමට යොදාගන්නා මූලද්රව්යයයි. තවදුරටත් අර්ථ ...
උසස්පෙළ
(ඉතිහාසය)
පෙරදිග ආසියාවේ ඉතිහාසය පරීක්ෂාවේදී කොරියාව අතීතයේ සිටම චීනය හා ජපානයට වඩා ඉතා දුර්වල රාජ්යයන් වශයෙන් පැවතිනි. එහෙත් 2 වන ලෝක යුද්ධ වලින් පසු ජපානය මෙන්ම ...
උසස්පෙළ
(ආර්ථික විද්‍යාව)
පොදු මිල මට්ටම යනු? පොදු මිල මට්ටම සාමන්ය මිල මට්ටම ලෙසද හදුන්වයි. පොදු මිල මට්ටම යන්න අපහට සරලව මෙසෙ හැදින්විය හැක. පොදු මිල මට්ටම යනු සියලුම භාණ්ඩ ...
සාමාන්‍යපෙළ
(විද්‍යාව)
ජීවී පටක ජීවී දේහයක් අඩංගු වන නිශ්චිත වූ කෘත්ය ඉටු කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ. පටක මූලික වශයෙන් සත්ව පටක හා ...
උසස්පෙළ
(ගිණුම්කරණය)
...
සාමාන්‍යපෙළ
(නර්තනය (සිංහල))
මංගලම් නර්තනය හා මල් හත් පදය මංගලම් නර්තනය තිත - තුන් සුළු දෙමහ පස් තිත ( 2 + 2 + 2 + 4 + 4 ) බෙර ...