ආයුබෝවන් !

7-වසර සංගීත අපරදිග

අනෙකුත් ලිපි
බටහිර සංගීතය සරලව සිංහලෙන්
(waruna විසින් 2017-06-21 දින 12-වසර යටතේ සංගීත අපරදිග විෂයට අදාලව ලියන ලදි)

බටහිර සංගීතය සිංහලෙන් . . පාඩම 1 (21-06-2017) 1.හැඳින්වීම මිනිසා තම ශ්රවනේන්ද්රිය උපයෝගී කරගනිමින්, තමන් ජීවත්වන පරිසරයේ ඇතිවන විවිධ ශබ්ද සහ නාද රටාවන් හෙවත් ධ්වනි(sounds) පිළිබඳව අවබෝධයක් ...


සංවර්ධනය වෙමින් පවතින රටවල සීඝ්‍ර නාගරීකරණය කෙරෙහි බලපාන හේතු
(pubudu විසින් 2017-06-11 දින උසස්පෙළ යටතේ භූගෝල විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

කාර්මීකරණය සංක්රමණය ස්වාභාවික වර්ධනය පරිපාලන මායිම වෙනස්වීම ආර්ථික ක්රියාකාරකම් ඒකරාශී වීම නගර ගෝලීයකරණය වීම. සංවර්ධනයේ නාගරික අභිනතිය. සේවා සංකීර්ණය කාර්මීකරණය රටක මුළු ජන සංඛ්යාවෙන් නාගරික කලාපවලට සිදුවන ජන සංකේන්ද්රනය නාගරීකරණයයි. ලෝකයේ රටවල් ගත්කළ නාගරීකරණයේ ...


බහු ජාතික සමාගම් ලෝක ආර්ථිකයෙහි වැදගත් ස්ථානයන් හිමි කර ගැනීමට හේතු
(pubudu විසින් 2017-06-11 දින උසස්පෙළ යටතේ භූගෝල විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ලෝකයේ ප්රමුඛ බහු ජාතික සමාගම් කිහිපයක් මැක්ඩොනල්ඩ්ස් කොකාකෝලා, මොන්සැන්ටෝ LG, වොල්මාර්ට්, ටාටා මෝටර්ස්, ඩෙල්, වෝඩෆෝන්, ස්ටාර්බක්ස්, මෝටරෝලා, යුනිලීවර්, ෂෙල්, කාගීල්ස්, සෝනි , නෙස්ලේ, ජෝන් කීල්ස්, සැම්සුන් , නින්ටෙන්ඩෝ, ෆොන්ටෙරා, මයික්රෝසොෆ්ට් C.I.C. බහු ...

1 නෙක් කැමතියි

බහු ජාතික සමාගම් ආශ්‍රිත ගැටලු.
(pubudu විසින් 2017-06-11 දින උසස්පෙළ යටතේ භූගෝල විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

පාරිසරික බලපෑම් බහු ජාතික සමාගම් මගින් අනුගමනය කරන නිෂ්පාදන ක්රම ශිල්ප සෑම අවස්ථාවකදීම පරිසර හිතවාදී නොවේ. මව් සමාගමට අයිති රටවල් තම රටට ලාභය අපේක්ෂා කරගෙන නොදියුණු ...


GPS ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය.
(pubudu විසින් 2017-06-11 දින උසස්පෙළ යටතේ භූගෝල විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

GPS තාක්ෂණය යනු වර්තමානයේ ගුවන්, නාවික, ගොඩබිම් ප්රවාහන කටයුතු අතුළුව බහුවිධ අවශ්යාවන් සදහා නිවැරදි ව මග පෙන්වන හා නිවැරදිව නිරපේක්ෂ ස්ථානිය පිහිටීම පෙන්වන රේඩියෝ යාන්ත්රික ...


කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම.
(විජය විසින් 2017-05-28 දින උසස්පෙළ යටතේ බුද්ධ ධර්මය විෂයට අදාලව ලියන ලදි)

කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම. විනය පිටකයේ - චුල්ලවග්ගපාළි නම් ග්රන්ථයේ දැක්වෙන භික්ඛූණී ඛන්ධකයට අනුව බුද්ධත්වයෙන් වසර පහකට පසුව කාන්තාවන්ට පැවිද්ද සඳහා අවසර ලැබුණි. එය භාරතීය ...


අසිරිමත් සාංචි තොරණෙහි කැටයම්
(pubudu විසින් 2017-05-21 දින 12-වසර යටතේ චිත්‍ර කලාව විෂයට අදාලව ලියන ලදි)

සාංචි ශිල්පියා තම නිර්මානකරණය සදහා ජාතක කථා බුද්ධ චරිතය ඓතිහාසික සිද්ධි වස්තු විෂය ලෙස තෝරාගෙන ඇත. මේ කැටයම් තුළදක්නට ලැබෙන විශේෂතම ලක්ෂණය නම් බුදුන් රූපකායෙන් නොදැක්වීමයි. මේ වන විට ලෝකයේ ...


ගංඟා නිර්මාණය
(pubudu විසින් 2017-05-21 දින සාමාන්‍යපෙළ යටතේ භූගෝල විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

පෘථිවි තලය මත වැඩි ප්රදේශයක ව්යාප්තව ඇති ආර්ද්ර දේශගුණ ප්රදේශ වල ක්රියාත්මක වන ප්රධාන බාදන වර්ගය ඛාදනයයි. එබැවින් එය බොහෝවිට සාමාන්ය ඛාදනය නමින් ද හදුන්වනු ...


සමූහ සන්නිවේදනයේ සාර්ථකත්වය සදහා ග්‍රාහකයා දායක විය යුතු ආකාර
(pubudu විසින් 2017-05-21 දින උසස්පෙළ යටතේ ජනමාධ්‍ය විෂයට අදාලව ලියන ලදි)

සාවධාන ව සවන්දීම. ඵලදායී ප්රතිචාර දැක්වීම. එකිනෙකා අතර අවබෝධයෙන් කටයුතු කිරීම. වගකීමෙන් හා වගවීමෙන් යුක්ත වීම. සාකච්ඡාවෙන් සම්මුතීන්ට පැමිණිම. නායකත්වයට අවනත වීම. අනවශ්ය බාධා නොකිරීම. එකිනෙකාගේ මත ඉවසීම. ආචාරශීලී වීම. ගැටලු සහගත තැන් පැහැදිළි ...


දේශපාලන විද්‍යාවේ ස්වාභාවය
(Shiran විසින් 2017-05-19 දින උසස්පෙළ යටතේ දේශපාලන විද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

දේශපාලන සමාජානුයෝජනය හෙවත් පුද්ගලයා දේශපාලනය ඉගෙන ගන්නා ආකාරය........... මිනිසා දේශපාලන සත්වයෙකි.(Man is a Political Animal). -ඇරිස්ටෝටල් දේශපාලනය යන සංකල්පය රාජ්යය හා පුරවැසියා අතර පවත්නා අන්යාන්ය ...