ආයුබෝවන් !

8-වසර සංගීත අපරදිග

අනෙකුත් ලිපි
python program Break සහ continue භාවිතාකරන ආකාරය
(නිරෝෂා විසින් 2017-03-28 දින උසස්පෙළ යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

පයිතන් ප්රෝග්රැම්o බ්රේක් (Break) හා කන්ටිනියු (continue) ස්ටේට්මන්ට් ( Statement ) භාවිතා කරන ආකාරය හදුනා ගනිමු. Break (බේක්) Statemant පසුගිය ලිපිය මගින් Loop පිළිබද අවබෝදයක් ලබාගත්තා ඔබට මතක ...


ඉබ්බන්කටුව පුරාවිද්‍යා කේෂත‍්‍රය 01
(විජය විසින් 2017-03-28 දින වෙනත් යටතේ පුරාවිද්‍යාව විෂයට අදාලව ලියන ලදි)

ඉබ්බන්කටුව පුරාවිද්යා කේෂත්රය ශ්රී ලංකාවේ දක්නට ලැබෙන මහ ශිලා සංස්කෘතියට අයත් වන පුරාවිද්යා ස්ථානයක් වශයෙන් ඉබ්බන්කටුව පුරාවිද්යා කේෂත්රය දක්වන්නට හැකිය. එහි නිරපේක්ෂ පිහිටීම උතුරු අක්ෂාංශ 70 ...


python program key bord එක හරහා input ලබාගනනා ආකාරය සරලව.
(නිරෝෂා විසින් 2017-03-28 දින උසස්පෙළ යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

යතුරු පුවරුවෙන් Input ලබා ගන්නා ආකාරය තේරුම් ගනිමු. පයිතන් Code යොදාගෙන වැඩසහන් නිර්මාණයේදී Input ලබා දීමේදී වැඩසටහන භාවිතා කරන පුද්ගලයා හට ආදාන ලබාදිය හැකිවේ. Input ලබා නොදෙන ...


සිදත් සඟරාවේ සමස්ථ සන්ධි විග්‍රහයම කෙටියෙන්
(අනුර විසින් 2017-03-28 දින උසස්පෙළ යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

සන්ධී (සද) සිදත් සගරාව සං අදියරේදි කෙටියෙන් සන්ධි පිළිබදව පැහැදිළි කර දෙයි. පෙර පර වණන් ගළපනු සද නම් ...


වාක්‍යය නිර්මාණය
(Rev chandrajothi thero විසින් 2017-03-26 දින සාමාන්‍යපෙළ යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

සරල හා සංකීර්ණ වාක්යය. පහත දැක්වෙන වාක්යය කියවන්න. සමන් අලුයම පිබිදෙයි සමන් උදයේ අාහාර ගනියි. සමන් පාසල් යයි. සමන් පොත පත උගනියි. සමන් ගෙදර ඒයි. සමන් දවල් අාහාරය ගනියි. සමන් ක්රීඩාවට යයි. සමන් රාත්රී ...


අභ්‍යවකාශ ගවේෂණයේ නුතනය ග්‍රහලෝක එකට යාකර අන්තර්ජාලයක් බිහිකිරීම
(නිරෝෂා විසින් 2017-03-25 දින 11-වසර යටතේ විද්‍යාව හා තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

අභ්යවකාශ ගවේෂණ අභ්යවකාශ ගවේෂණයේ නුතනය ග්රහලෝක එකිනෙකට යා කරන Nasa මෙහෙයුම. අප භාවිතාකරන අන්තර්ජාලය මගින් රටවල් එකිනෙකට යා කර ඇත එනම් ලෝකයේ කුමන රටක කොතන සිටියත් එකම ...


ඓතිහාසික වාර්තා තැබූ අභ්‍යවකාශ ගවේෂණ
(නිරෝෂා විසින් 2017-03-25 දින සාමාන්‍යපෙළ යටතේ විද්‍යාව හා තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

අභ්යවකාශ ගවේෂණ ඓතිහාසික වාර්තා තැබූ මිනිසුන් සහිත අභ්යවකාශ ගවේෂණ යානා හා මිනිසුන් රහිත චන්ද්ර ගවේෂණ යානා ගමන් කිහිපයක් . යානයේ නම, ගමනේ දිනය, අදාළ ඓතිහාසික සිද්ධිය/ අගය ...


ක්‍රියා පද 2
(Rev chandrajothi thero විසින් 2017-03-25 දින සාමාන්‍යපෙළ යටතේ සිංහල විෂයට අදාලව ලියන ලදි)

ධාතු ප්රකෘතියකට පසුව ප්රත්යය ඒක් වීමෙන් සැකසෙන පද ක්රියා පදයි. 1.ළමයා ගී ගයයි. ...


උක්ත අඛ්‍යාත රිති.
(අනුර විසින් 2017-03-24 දින 11-වසර යටතේ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට අදාලව ලියන ලදි)

උක්ත අඛ්යාත රිති (1) උක්තය ඒක වචන වන විට අඛ්යාතය ඒක වචන වේ.උක්තය බහුවචන වනවිට අඛ්යාතය බහු වචන වේ. උදා- ගේ කුරුල්ලා නිවෙස් අත්හැර නොයයි. ...


ජෛව විවිධත්වට ඇති තර්ජන
(නිරෝෂා විසින් 2017-03-24 දින සාමාන්‍යපෙළ යටතේ විද්‍යාව හා තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි)

ජෛව විවිධත්වය හා මිනිසාගේ පැවැත්ම අනාදිමත් කාලයක් තිස්සේ මිනිසාගේ පැවැත්ම උදෙසා පාරිසරික විවිධත්වය විවිද ආකාරවලින් බලපා ඇත මිනිසා සිය එදිනෙදා අවශ්යවන ආහාරාපන, ජලය, අදුම් පැලදුම් බෙහෙත් වර්ග. ...