ඔබ 9-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය උගන්වන ගුරුවයෙක්ද ? මෙම විෂය යටතේ අධ්‍යාපනික ලිපි ඔබ සතුව තිබේද? එහෙනම් ඔබටත් පුළුවන් මෙම විෂය යටතේ නිර්මාණාත්මක ලිපි ලියා මුදල් උපයන්න.
1 වන පියවර - මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
2 වන පියවර - ඔබේ ගිණුමට ඇතුළත් වන්න
3 වන පියවර - වචන 450 කට නොඅඩු නිර්මාණාත්මක ලිපි ලියන්න (කොන්දේසි)

9-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය Past Papers

9-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය Syllabus


විෂයට අදාල වෙනත් ලිපි


9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
යම් කි පදයකට විරුද්ධ අර්ථ දෙන පද විරුද්ධාර්ථ පද යනුවෙන් හැදින්වෙයි. නාම පදයකට හෝ ක්‍රියා පදයකට ඉදිරියෙන් "නො" යන නිපාතය යෙදිමෙන්, උපසර්ග පදයක් ඉදිරියෙන් යෙදිමෙන් හා අන්‍ය පදයක් භාවිත කිරිමෙන්විරුද්ධ පද සෑදේ. වාරය -අවාරය වර්ධනය - මර්ධනය සිරස් - තිර...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
සාම්ප්‍රදායික යෙදුම් වලින් එකක් වන ප්‍රස්ථාව පිරුළු භාෂාව රසවත් කර ගැනීමට යොදා ගැනේ්. ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහසක් වඩාත් හොඳින් තහවරු කරගැනීම සඳහා ප්‍රස්ථාව පිරුළු යොදා ගැනේ. භාෂණයේදී මෙන්ම ලේඛනයේදී ද බහුල ව භාවිත වන මෙම යෙදුම් විශේෂය මගින් වචනාර්ථය ...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
ආනන්ද කුමාරස්වාමි 1877 අගෝස්තු මස 22 වැනි දින කොල්ලුපිටියේ දී උපත ලැබුවේය.ඔහුගේ පියා වූයේ ශ්‍රීමත් මුතු කුමාරස්වාමි මහතාය.ඔහු නයිට් නාමයෙන් පිදුම් ලැබූ ප්‍රථම ආසියාතිකයා වශයෙනුත් ඉංග්‍රීසි නීතිඥ මණ්ඩලයට ඇතුළු වීමේ භාග්‍යලත් ප්‍රථම ලාංකිකයා වශයෙනුත් ස...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
ඉස්සෙල්ල ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වීම - මුලින් හිටපු හිතවත් අයට වඩා පසුව ආපු පිරිස අගය කිරීම. ඉබ්බා අහසින් ගියා වගේ - තමන්ට ගැළපෙන්නැති කටයුත්තක් කර විනාශයට පත්වීම. උරුලෑව ගිය පාර වගේ - යන යන තැන අප්‍රසන්න පරිසරයක් සාදාගන්නා අය ඌරගෙ මාළු ඌරග...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
සාම්ප්‍රදායික යෙදුම් යනුවෙන් හදුන්වනනේ භාෂාව රසවත් කරගැනීමටත් ප්‍රාණවත් කර ගැනීමටත් පාඨක අවධානය යොමු කර ගැනීමටත් හැකි වන පරිදි භාෂාවක යොදාගන්නා සාම්ප්‍රදායික යෙදුම් ප්‍රස්තාව පිරුළු, ආප්තෝපදේශ හා රූඪි හෙවත් ඉඟිවැකි ආදී වශයෙන් දැක්විය හැකිය. පහත දැක්වෙන්න...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
දේශීය නර්ථනයේ රන් සලකුණ කියා හඳුන්වනු ලබන්නේ ආචාර්ය එස්. පණීභාරත මහතාය. ඔහුගේ උපන්ගම වන්නේ කෑගල්ල අල්ගම ප්‍රදේශයයි.මොහු ඉපදුනේ 1920 පෙබරවාරි 24 වනදායි.මොහු තම අත්තා වන අල්ගම සිරියා හා බාප්පා වන කිරිගණිතයා ගුරුන්නාන්සේලාගෙන් මලින්ම නැටුම් ඉගෙන ගත් පණීභාරත, පුංචිකිරා ...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
       1.සිය පිරිවර රට තොට හැම වස්තුව නැති නි         ම්මා           එද ලොබ හැර ඔබ සමගින් තපසට ආවෙ             ම්මා           තුරු පිරිවර ...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
නීරෝගි දරුවකු ලෙස මෙලොව එළිය දැක, නව යොවුන් වියේ දී දරුණු ලෙස රෝගාතුර වී ඇවිදීමේ සහ කථා කිරීමේ හැකියාව අහිමි වූ ඔහු මේ කිසිවක් සිය ජීවිතයට බාධා කර ගත්තේ නැත. සැබැවින් ම ඔහුගේ ජීවිත කථාව විස්මයජනක ය. ආදර්ශවත් ය. කුඩා කල පටන් ලෝකයේ පවතින සියල්ල පැහැද...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
    කවියකින් ගීතයකින් සේ ම ඕනෑම සාහිත්‍යය නිර්මාණයකින් කිසියම් කෙනෙක් විදී අත්දැකීමක් ලෝකයාට කියා පාන්නට උත්සහ දරයි.එවැනි සාහිත්‍යය නිර්මාණයක් තමයි “දෑසේ නිල් පැහැය” යන පද්‍ය පන්තිය.නූතන යුගයේ කාව්‍ය නිර්මාණ පරපුරෙහි කවියෙකු වන දය...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
  මෙම පාරු කවි අතීතයේ පටන් මේ දක්වා ම අතිශයින් භාවිතා කරනු ලබන කවි විශේෂයකි. පාරු පැදීමේ දී ඇතිවන පාළුව, තනිකම මගහරවා ගැනීම සදහා ඔවුන් මෙම කවි ගායනා කර ඇත.  1. ඔන්න මලේ ඔය නා මල නෙලා                වරෙන්    ...
9-වසර - සිංහල_භාෂාව_හා_සාහිත්‍යය
තනි කකුලෙන් ඉන්න සුද්දා :- බිම්මල දෙවියන්ගේ දුන්න :- දේ දුන්න ඇදලා ගත්තා දමලා දුන්නා මලක් පිපුණා මල පරවුණා :- ගිනිකූර කැලේට පාන :- හඳ පාන හෝදන්න හෝදන්න අපිරිසිදු වෙනවා :- ජලය කාගෙත් අක්කා :- වට්ටක්කා අව්වට වැස්සට දෙකටම එළියේ :- කුඩය කැලේ තියෙන බස :- තුබස යන යන...
9-වසර සිංහල භාෂාව හා සාහිත්‍යය

අනෙකුත් ලිපි
සාමාන්‍යපෙළ
(ව්‍යවසායකත්ව අධ්‍යයනය)
ව්යවසායක අවස්ථා වර්ථමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දියුණු වීමේ විභවය සහිත ව්යවසායක අවස්ථා ආකාර කිහිපයකින් හදුනා ගැගැනීමට හැකිය. මේවා පහත පරිදි ප්රධාන ආකාර 5ක් වෙයි. ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
සන්නිවේදනයේ වැදගත්කම ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
ගොඩනැගිලි සඳහා භාවිතා වන අත්තිවාරම් ගොඩනැගිල්ලක පොළොවට සම්බන්ධ වන ගොඩනැඟිල්ලෙහි උඩ ව්යුහයේ භාරය පොළොවට ගෙන යන කොටස අත්තිවාරම ලෙස හැඳින්වේ. ගොඩනැගිල්ලක අත්තිවාරම සාමාන්ය වශයෙන් පොළව මට්ටමින් ...
උසස්පෙළ
(ඉංජිනේරු තාක්ෂණවේදය)
වහලය වහලය මගින් ගොඩනැගිල්ලට ලැබෙන ප්රයෝජන 1.ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වහලයේ මගින් ගොඩනැගිල්ල ස්වභාවික බලපෑම් වලින් සොරසතුරන්ගෙන් සහ වෙනත් බාහිර ...
12-වසර
(ඉතිහාසය)
සද්ධාතිස්ස රජුගේ පුත්රයෙකු වූ වළගම්බා රජු මෙරට දේශපාලන බොහෝ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගත් නරපතියෙකු සේ සැලකිය හැකිය. *සොයුරු කල්යානයන්ගේ සෙනෙවි මහරත්තක රජකම පැහැර ගැනීම *රුහුණේ තීය ...
11-වසර
(ඉතිහාසය)
1. ලෝවැඩ සඟරාව කෝට්ටේ යුගයේ දී ප්රථම වරට ඇතිවූ උපදේශ සාහිත්යයට එක් වූ ප්රථම සිංහල කාව්ය ග්රන්ථය හැටියට සලකන්නේ ලෝවැඩ සඟරාවයි. මිනිසුන්ගේ දෙලොව දියුණුව සඳහා අවශ්ය ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු නාගරික ලක්ෂණයන්ට සමාන්තරව, දියුණු ආර්ථික තත්වයක්ද පැවත ඇත. ආර්ථිකයෙහි ප්රධාන ලක්ෂණ 4කි. 01. කෘෂිකර්මය 02.සත්ත්ව පාලනය ...
සාමාන්‍යපෙළ
(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය)
ඔබ ගෙන යන පණිවිඩ නිසි ලෙස සන්නිවේදනය නොවන බව ඔබට කවදා හෝ දැනී තිබේද? නැතහොත් පණිවිඩය සම්ප්රේෂණය කිරීමට අවශ්ය පරිදි එය නොපැවැත්වීම පිළිබඳව ඔබට ...
12-වසර
(ඉතිහාසය)
ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ පැවති ආගමික විශ්වාස පිළිබඳව හමුවී ඇති නෂ්ටාවශේෂ තුලින් තොරතුරු රැසක් හදුනාගත හැකිය. තත්කාලීන හා පසුකාලීන හින්දු සභයත්වයේ පැවති ආගමික මතවාද හා ඉන්දු නිම්නයේ ...
සාමාන්‍යපෙළ
(සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය)
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? හොඳ ආහාර වේලක් අපගේ සෞඛ්යයට වැදගත් වේ. නමුත් හොඳ ආහාර වේලක් යනු කුමක්ද? ළදරුවන් සඳහා ආහාරයක් ලෙස මව්කිරි දීම හැරුණු ...