මගේ ගිණුම


උසස්පෙළ - ඉතිහාසය
ඓතිහාසික පසුබිම (Historical background) පුරාණ කාලයේ දී ආසියාවේ ප්රදේශ යුරෝපයේ හා අප්රිකාවේ සමහර කොටස් සමඟ වෙළඳ සබඳතා පවත්වා ඇත. මුල් කාලයේ නාමික ජනතාව සැලකිය යුතු දුරකින් ...
උසස්පෙළ - ඉතිහාසය
ප්රංශ නිරීක්ෂකයකු වූ ඇල්බට් ගෝව් විසින් 1952 අගෝස්තු 14 ලියන ලද ලිපියක "තුන්වන ලෝකය" (Third world) යන වචනය සඳහන් වේ. එය ප්රංශ විප්ලව සමයේදී එමානුවෙල් ...
උසස්පෙළ - ඉතිහාසය
ඉන්දියාව මුල් කරගනිමින් සමුද්රාන්තර අධිරාජ්යක් ගොඩ නැංවූ රාජ වංශයක් ලෙස චෝල රාජවංශය හැඳින්විය හැකිය. ක්රි.ව 1013 සියවස් අතර කාලය තුළදී චෝළ අධිරාජ්යය ව්යාප්තව පැවතුණි. නමුත් ...
උසස්පෙළ - සිංහල
බුදුරජාණන් වහන්සේ විසින් සුවිශේෂි කොට සංඝ සමාජයට දේශනා කළ වදාළ එමෙන්ම සංඝ සමාජයට ඉතා වැදගත් වන සහ ගැඹුරින් සාවදානව සාකච්ඡා කළ යුතු විනය ...
උසස්පෙළ - සංස්කෘත
ශ්රෞත සූත්ර මගින් සිදු කෙරෙනුයේ යාගයන් පිළිබඳ විධිමත් අයුරින් කරුණු සාකච්ඡා කිරීමයි. එමඟින් ඒ ඒ චරණයන්ට අදාළ ශ්රෞත උත්සවයන් පිළිබඳව ද සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කර ...
උසස්පෙළ - ඉතිහාසය
ක්රි.ව 1864 දී ජොන්සන් විසින් හින්දුස්ථාන් (ඉන්දියාව) ආශ්රිතව අඳින ලද සිතියමකි. 1864 Johnsons New Illustrated Family Atlas can be found here on David Ramsey Map ...
උසස්පෙළ - ඉතිහාසය
මානවයා ශිෂ්ටාචාර ගතවීමත් සමග නිර්මිත මැටි භාණ්ඩ හා බද්ධ වූ කුඹල් කර්මාන්තය මානව ඉතිහාසයේ වර්ධනීය තාක්ෂණ අංගයක් ලෙස හදුනාගැනීම නිවැරදි ය. නියොලිතික යුගයේ ආරම්භයේ සිට ...
උසස්පෙළ - ඉතිහාසය
රතු මුහුද ආසියානු කලාපයේ පිහිටි වැදගත් භූගෝලීය සාධකයකි. අතීතයේ පටන්ම එය වෙළද කටයුතු සඳහා සුවිශේෂි වූ දායකත්වයක් සපයා තිබේ. වර්තමානයේ සිදු කර ඇති අධ්යයනයන් අනූව ...
උසස්පෙළ - ඉතිහාසය
සේද මාවත යනුවෙන් හඳුන්වනු ලබන්නේ චීනයේ හන් රාජවංශය කාලයේදී විධිමත්ව පිහිටුවන ලද වෙළඳ මාර්ග ජාලයකි. එමඟින් පුරාණ ලෝකය වාණිජ් කටයුතු වලට සම්බන්ධ කර ගනු ලැබීම ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
පෘථිවියේ විශාලතම හා වැඩිම ජනගහනයක් ජීවත් වන මහද්වීපය වන්නේ ආසියා මහද්වීපයයි. මෙය පෘථිවියේ නැගෙනහිර හා උතුරු අර්ධගෝලය තුළ පිහිටා ඇත. උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැඟෙනහිරින් ...
උසස්පෙළ - ඉතිහාසය
ආසියාවේ ඉතිහාසය හැදෑරීමේදී විවිධ වූ මූලාශ්රයන්ගෙන් ඓතිහාසික තොරතුරු ලබාගත හැකිය. එහිදී සාහිත්ය මූලාශ්ර මඟින් විශ්වසනීය මෙන්ම පුළුල් පරාසයක පැතිරුණු ඉතිහාසගත තොරතුරු ඉදිරිපත් කර තිබේ. ආසියානු ...
උසස්පෙළ - පාලි
ධර්මයට අර්ථකීම හෙවත් විස්තර සැපයීම අරමුණු කර ගෙන පාළි අට්ටකතා සාහිත්යාංගය බිහි වූ බව විචාරක පිලිගැනීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෑම අයෙකුටම එකසේ අවබෝධ කරගැනීම අපහසුය. ...
උසස්පෙළ - සංස්කෘත
ගෘහ්ය සූත්ර යනුවෙන් හැඳින්වූයේ දෛනික ජීවිතයට අවශ්ය කටයුතු කාරණා සංවිධානය කිරීම පිණිස සකස් කළ නීතිරීතීන්ය. මේවායෙහි සඳහන් මන්ත්ර සෘග්වේදයෙහි දහවන මණ්ඩලයෙහි ප්රයුක්ත වන හෙයින් පශ්චාත්තන ...
උසස්පෙළ - සංස්කෘත
සූත්ර යන්න සිව් ධාතුවෙන් නිපන්නකි. එහි මුල් අරුත නම් හුය, නූල යන්නයි. මෙය වචන කීපයකට පොදු වූයේ කෙටි නීතිය හෝ පනත යන්න මින් අදහස් කෙරේ. ...
උසස්පෙළ - සංස්කෘත
ව්යාකරණ වේද පාඨයන්හි පවත්නා ව්යාකරණ ලක්ෂණයන් අවබෝධ කර ගැනීම උදෙසා මෙය ඉතා වැදගත් වේ. ව්යාකරණ ලක්ෂණ අවබෝධ කර ගනිමින් වේදෝච්චාරණය ගායකයාටම එය නිරවද්යතාවයෙන් සිදු කළ ...
උසස්පෙළ - සංස්කෘත
මෙම වේදාංගය පළමුව සඳහන් වනුයේ තෛත්තරිය උපනිෂදයෙහිය. ශික්ෂා යන්නෙහි අර්ථය නම් ඉගැන්වීම පුහුණු කරවීම යන අරුත්ය. එමෙන්ම උපදෙස් යනරුත ද සපයයි. සඡ්ඣායනා පිළිබඳ උපදෙස් යන්න ...
උසස්පෙළ - සංස්කෘත
සමස්ත වෛදික සාහිත්ය වනාහි ශ්රැති හා ස්මෘති වශයෙන් වර්ග ගත කෙරේ. ශ්රැති වනාහි දේව සාහිත්යයි. එය සාකල්යයෙන්ම පවිත්රය. සෘග්, යජුර්, සාම හා අථර්වන් වූ සංහිතා ...
වෙනත් -
සදාචාරය හා මිනිසා. මිනිසා බාහිර පරිසරය සමග කටයුතු කිරීමේදි යහපත් ලෙස කටයුතු කල යුතුය.එසේ කටයුතු කිරීම සදාචාරයයි.සදාචාරයක් නොමැති විට පවුලක් සමාජයක් රටක් දියුණුව කරා ගමන් ...
උසස්පෙළ - සංස්කෘත
දේවතාවන්ගේ සහ දෛත්යයන්ගේ පියා වූ කාශ්යප සෘෂි මෙහි තපස් රැක්කේ යැයි ඓතිහාසික වාර්තාවක් වෙයි. ඔහුගේ නමින් වූ මෙම කාශ්යප මේරු යයි කියන ලද්දේ කාෂ්මීරය කාශ්යප ...
උසස්පෙළ - සංස්කෘත
සාහිත්ය ඉතිහාසයෙහි ඓතිහාසික තොරතුරු අන්තර්ගත ආදිතම භාරතීය වාර්තාවන් ලෙස වෛදික සූක්තයන් සැළකිය හැකිය. තමන් වෙනුවෙන් යාග හෝම ආදිය පැවැත්වූ බමුණන්ට රජවරු දැක්වූ අනුග්රහය පිළිබඳ ස්තුති ...
උසස්පෙළ - සංස්කෘත
ප්රතීත්ය සමුත්පාදය පාදක කොටගෙන ශූන්යතාවාදය නමින් මාධ්යමික දර්ශනය ඉදිරිපත් කළ නාගාර්ජුන පාදයන් මහායානිකාචාර්ය්යවරුන් අතරෙහි අසහාය ආචාර්යවරයා බව අවිවාදිතය. උන්වහන්සේ මහායාන සම්ප්රදායෙහි සමාරම්භකයා යැයි ඇතැමුන්ගේ මතය ...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත කාව්යයනට මූල බීජ සැපයූ විිශිෂ්ඨතම ග්රන්ථය මහාභාරතයයි. මෙතෙක් බිහි වූ සකු නිර්මාණ දෙස බැලීමෙන් ඒ බව තහවුරු වේ. මහාභාරතය හා සමානව හෙළ කාව්ය කරණයේ ...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත සාහිත්ය රත්නාකරයෙන් ජනිත වුණු කාව්ය නිර්මාණ රත්නයන් අතුරෙන් කතාසරිත්සාගරය වනාහී අසදෘශ කාව්ය රත්නයක් සේ සැළකීම සර්ව සාධාරණය. පශ්චාත් කාලීන කාව්ය නිර්මාණ විෂයෙහි රාමායණ මහාභාරත ...
උසස්පෙළ - සංස්කෘත
ඉතිහාසෝත්තමාදස්මාජ්ජායන්තෙ කවිබුද්ධයඃ පඤ්චෙභ්ය ඉව භූතෙනෙන ලොකසංවිධයස්ත්රයඃ විශ්වයට අයත් තුන් ලෝකය යම්සේ පඤ්ච මහා භූතයන්ගෙන් පහළ වේ ද එසේම කවීන්ගේ චින්තාවෝ ද මේ උත්තම වූ ඉතිහාසයෙන් ...
උසස්පෙළ - සංස්කෘත
මහා භාරතය හා රාමායනය යන ග්රන්ථද්වය සංස්කෘත සාහිත්යාම්බරයෙහි සුපුෂ්පිත මහාර්ඝ වීර කාව්යද්වය සේ පෙරපරදිග විද්වත් පර්ෂදයන්හි අවිවාදයෙන් පිළිගනු ලබන්නකි. ශ්රේෂ්ඨ පුද්ගලයෙකුගේ හෝ පුද්ගල සමූහයකගේ හෝ ...
උසස්පෙළ - සංස්කෘත
සංස්කෘත සාහිත්ය වනාහි විශ්ව සාහිත්යයෙහි වැදගත් අංගයකි. වේද ග්රන්ථ හා ආරම්භ වන බ්රාහ්මණ, ආරණ්යක, උපනිෂද් යන ග්රන්ථ වෛදික සාහිත්ය ලෙස හැඳින්වේ. මෙකී සාහිත්ය කෘතීන්හි ආරම්භය ...
උසස්පෙළ - ඉතිහාසය
සාහිත්ය මුලාශ්රයන් හා ශිලා ලේඛන තුළින් මානව වර්ගයට තොරතුරු සංප්රේශනය කිරීමේ ඇති විවිධත්වයන් හා නෛසර්ගික වටිනාකම් පහත පරිද්දෙන් කුළුගැන් විය හැකිය. ශිලා ලේඛනයන්හි නෛසර්ගික අගය ...
උසස්පෙළ - ඉතිහාසය
මූලාශ්රයන් අතර ඉතිහාසය අධ්යයනෙහගි ශිලා ලේඛන තුළින් ඉටුවන කාර්යභාරය කෙබදුද යන්න මීළගට විමසා බැලිය යුතුය. ඓතිහාසික මූලාශ්රයක් වශයෙන් ශිලාලේඛන සාහිත්ය මූලගාශ්රයන් තරමින්ම වටිනා කමින් මහත්ය. ...
උසස්පෙළ - ඉතිහාසය
වර්තමානයේ ජීවත්වන්නා යටගියාවේ සංසිද්ධීන් පිළිබඳ උපදවා ගන්නා සංජානනය රඳාපවතිනුයේ මූලාශ්රයන් මතය. ක්රමවත් වූත් නිර්වද්ය වූත් මූලාශ්රයන් පිහිටාධාර කොටගෙන අතීතවර්තිත සජීවි අජීවි සෑමදෙයක් පිළිබඳවම මනාවබෝධයක් වර්තමානයේ ...
උසස්පෙළ - ඉතිහාසය
අවිහිංසාවාදී සත්යග්රහ දර්ශනයේ පුරෝගාමියා ලෙස ගාන්ධිතුමා සැළකිය හැකි ය. ඒ අනුව එතුමා ශ්රේෂ්ඨ චින්තකයෙක්, දාර්ශනිකයෙක් මෙන් ම ශේෂ්ඨ අධ්යාපනඥයෙක් ලෙස ද තම කාර්යභාරය ඉටු කළේය. ...
උසස්පෙළ - ඉතිහාසය
ජාතික ව්යාපාරය මගින් ඉන්දියානුවන්ගේ චින්තනයද උසස් මට්ටමක ඔසවා තැබුවේය. බ්රිතාන්යයන්ගේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වූ ඉන්දියානුවන්ගේ සිත් තුළ සමාජ සාධාරණත්වයක් පිළිබදව අදහස් පැන නැගෙන්නට විය. ...
උසස්පෙළ - ඉතිහාසය
මහත්මා ගාන්ධිතුමා ජාතික ව්යාපාරය හරහා ඉන්දියානුවන්ගේ නිදහස උදෙසා මහත් වූ කාර්යභාරයක් ඉටු කළේය. එහි ප්රදානියා ලෙස ඔහු මත මහත් වූ වගකීම් සමුදායක් විය. තමා නිදහස් ...
උසස්පෙළ - ඉතිහාසය
ජාතික නිදහස් ව්යාපාරයේ ආරම්භය. බිතාන්යයන් ඉන්දීය ජනතාවගේ සිත් දිනා ගැනීම සදහා නොයෙක් ක්රමෝපායන් දියත් කළහ. ඒ අතර ඔවුන්ගේ එක් උපක්රමයක් වූයේ අවශ්ය පමණට යටිතල පහසුකම් ...
උසස්පෙළ - ඉතිහාසය
බ්රිතාන්යයන්ගේ යටත් විජිත රාජ්යන්ට අයත් වූ තවත් එක් රාජ්යක් ලෙස ඉන්දියාව හැදින්විය හැකිය. භුමි ප්රමාණයෙන් විශාල වූ ඉන්දියාවේ දේශපාලනමය, ආර්ථික, සමාජීය, සංස්කෘතිමය වශයෙන් විවිධ වූ ...
උසස්පෙළ - පාලි
ධර්ම විනය සුරක්ෂිතාව විෂයෙහි සම්මා සම්බුද්ධ පරිණිර්වානයෙන් නොබො දිනකින්ම ශාසනභාරධාරි මහ තෙරුන් වහන්සේලා විසින් ප්රථම ධර්ම සංගායනාව පවත්වන්නට වු බව චුල්ලවග්ග පාළි පංචසතිකඛන්ධයෙන් හෙළිවේ. එකි ...
උසස්පෙළ - පාලි
යෝ ගිලානං උපට්ඨ්යෙය සො මං උපට්ඨ්යෙය යනුවෙන් බුදුරජාණන් වහන්සේ ගිලාන උපස්ථානය උසස් කොට සළකනු ලැබීය. නොයෙක් වූ ශරීරාබාධයන්ගෙන් පෙළුණු භික්ෂුන් වහන්සේලා දැක උන්වහන්සේලාට ශාසනික කර්තව්යන්හි ...
උසස්පෙළ - පාලි
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී විසි වසක් යන තුරු විනය නීති පැනවීමට අවශ්ය නොවූ බව විනය ග්රන්ථයන්ගෙන් පැහැදිලි වේ. ඕවාද ප්රාතිමෝක්ෂය පදනම්ව භික්ෂූන් වහන්සේලාගේ ශිලය ...
උසස්පෙළ - සංස්කෘත
මහාභාරතය හා රාමායණය යන වීරකාව්ය රචනාවීමෙන් පසුව සංස්කෘත සාහිත්යයෙහි වර්ධිත සාහිත්යාංගය වන්නේ මහා කාව්යයයි. සර්ග බන්ධ යනු ද මහා කාව්ය යනු ද මහා කාව්ය යන්න ...
උසස්පෙළ - සංස්කෘත
සෞන්දරනන්ද මහා කාව්ය. බෞද්ධ සංස්කෘත සාහිත්යයෙහි අග්රගණ්ය මහාකාව්ය නම් සෞන්දරනන්ද මහා කාව්යය යි. ධම්ම පදට්ඨ කථාවේ 13, 14 ගාථාවන් සඳහා නිදාන වූ නන්ද කුමරු හා ජනපද ...
උසස්පෙළ - සංස්කෘත
බුද්ධ චරිත මහා කාව්ය කීත් වින්ටර්නිට්ස් හා හුල්ට්ස් ආදී වියත්තු බුද්ධ චරිතයට පෙර සෞන්දරනන්ද කාව්ය රචනා කළ බවත් ඊට පසුකාලීනව බුද්ධචරිතය රචනා කරන්නටත් ඇතැයි විශ්වාස ...
උසස්පෙළ - ඉතිහාසය
ප්රාග් එෛතිහාසික, අනුරපුර, පොළොන්නරු, ගම්පොල හා කොට්ටේ ආදී යුගයන්හි දී දේශපාලනික ඉතිහාසය සකස් වීමෙහිලා මලය දේශයෙහි දායකත්වය. මූලිකවම ඉතිහාසය හැඩගැසීම කෙරෙහි මලය දේශය දේහපාළන වශයෙන් ...
උසස්පෙළ - ඉතිහාසය
ශ්රී ලංකාවේ අවසාන රාජධානිය වූ කන්ද උඩරට, අනුරාධපුර රාජධානියට පසු දීර්ඝතම කාලයක් පැවති රාජධානිය වේ. උඩරට පහසුවෙන් හඳුනාගත හැක්කේ දිවයිනේ මැද පිහිටි කඳුකර ප්රදේශය වශයෙනි. ...
උසස්පෙළ - සංස්කෘත
මහාභාරතය හා රාමායණය නම් වීරකාව්යද්වයෙන් ප්රාරබ්ධ ලෞකික සංස්කෘත කාව්ය ව්යාපාරයෙහි පශ්චාත් කාල කාව්යකරණයෙහි නවඵල ජනිත වීමේ මූලාරම්භය පිළිබඳ මහාචාර්ය්ය බෙරිඬේල් කීත් ගෙනහැර දක්වනුයේ මෙබදු විග්රහයකි ...
උසස්පෙළ - ඉතිහාසය
ඉන්දියානු සභ්යත්වයේ මූලාරම්භය ලෙස සලකනු ලබන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. ඉන්දු නදිය මුල් කරගෙන වර්ග සැතපුම් ලක්ෂ 5ක පමණ ප්රදේශයක මෙය පැතිර තිබී ඇත. මුල් කාලයේ ...
උසස්පෙළ - ඉතිහාසය
ලන්දේසි පාලන සමය හේතු කොට ගෙන මෙරට ඇති වූ ප්රධාන ප්රතිඵල. පෘතුග්රීසින්ගෙන් අනතුරුව ලන්දේසීන් ලක්දිව මුහුදු බඩ ප්රදේශවල දේශපාලන බලය තහවුරු කර ගත් අතර ලක්දිව ...
උසස්පෙළ - ඉතිහාසය
ලන්දේසින්ට විරුද්ධව ඇති වූ ජනතා විරෝධතාවල ස්වභාවය. 1713-1714 දී සියනෑ කෝරළයේ හා මාතර දිසාවේ වැසියන් ලන්දේසින්ට විරුද්ධව කැරලි ගැසීම. කුරුඳු තලන්නන් වැඩ වර්ජනය කිරීම හා ...
උසස්පෙළ - ඉතිහාසය
ලන්දේසි පාලනය හා ශ්රී ලංකාව. ශ්රී ලාංකික රජු විසින් ලන්දේසින් මෙරටට කැඳවූයේ පෘතගීසින් පළවා හැරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනූව 1602 පමණ වන විට මෙරටට ...
උසස්පෙළ - ඉතිහාසය
ලන්දේසි ශ්රී ලංකාවට පැමිණීමට හේතු. පෘතුගීසින් මෙන්ම ලන්දේසින්ද මුහුදු යාත්රික ගවේෂණවල නිරත වී ඇත්තේ වෙළඳ ද්රව්ය ලබා ගැනීමේ පරමාර්ථයෙනි. විශේෂයෙන් ඔවුන්ගේ ප්රධාන අරමුණ වූයේ කුළුබඩු ...
උසස්පෙළ - ඉතිහාසය
ශ්රී ලංකා ඉතිහාසය දෙස බලන විවිධ යුගයන්ගෙන් සමන්විත විවිධ පාලන තන්ත්රයන් සහිත විවිධ පාලනවරුන් විසින් පාලනය කරන ලද ආක්රමණ සංක්රමණයන්ගෙන් සමන්විත ඉතිහාහයකට උරුමකම් කියනු ලබයි. ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ලන්දේසීන්ගෙන් මුහුදුබඩ ප්රදේශ අත්පත් කර ගැනීමෙන් හා උඩරට යටත් කරගැනීමෙන් පසුව ඉංග්රීසින් විසින් පාලන තන්ත්රය ඒ ඒ අවස්ථාවන්ට උචිත වන අයුරින් සකස් කරන ලදි. ඉංග්රීසින් ...
උසස්පෙළ - ඉතිහාසය
විදේශීය වෙළඳාම. අභ්යන්තර වෙලඳාම මෙන්ම විදේශීය වෙළඳාමද ලංකාව තුළ අතිශයින් ජනප්රියව පැවතී ඇත. සාහිත්ය මූලාශ්ර හා පුරාවිද්යා මූලාශ්රවලට අනූව ලංකාව ආසියාවේ ප්රධාන වෙළඳ මධ්යස්ථානයක් විය. ...
උසස්පෙළ - ඉතිහාසය
පුරාතන ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා දායක වූ සුවිශේෂි අංගයක් ලෙස වෙළදාම හැඳින්විය හැක. අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන්ම වෙළදාම ජනතාව අතර ජනප්රිය ධන ඉපැයීමක් බවට ...
උසස්පෙළ - ඉතිහාසය
බොහෝ ඉතිහාසඥයින් ෂෑං රාජවංශය පිළිගැනීම ප්රතික්ෂේප කරයි. අන්යංවලින් සොයා ගන්නා ලද ලේඛන ගත වාර්තා, ෂෑං රාජවංශයේ පැවැත්ම තහවුරු කළ ද, ඒවා අතර සම්බන්ධයක් නොමැති බව ...
උසස්පෙළ - ඉතිහාසය
හොවැංහෝ නිම්න සභ්යත්වය සමකාලීන ශිෂ්ටාචාර අතර වැදගත් තැනක් හිමි කරගනී. දේශපාලනික, සමාජයීය, සංස්කෘතික හා ආගමික යන සෑම අංශයකින්ම දියුණු ත්තවයක පැවති එය නූතන චීනයේ පදනම ...
උසස්පෙළ - ඉතිහාසය
දියමන්ති මැණික් හා ස්වර්ණාභරණ නිපදවීම සඳහා ඉන්දියාව විශාලතම මධ්යස්ථානවලින් එකකි. එය විශාලතම රත්රන් පාරිභෝගිකයන් අතරින් එකකි. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වසර දහස් ගණනක් තිස්සේ ඉන්දියාවේ ...
උසස්පෙළ - ඉතිහාසය
1980 පසුව නොයෙක් ආර්ථික වැඩපිළවල් අනුගමනය කිරීමට ඉන්දියානුවන්ට හැකි විය. ඓතිහාසික වශයෙන් ඉන්දියාව විසින් සිය ආර්ථිකය හා දළ දේශීය නිෂ්පාදිතය වර්ග තුනක් තුල වර්ගීකරණය කර ...