මගේ ගිණුම


9-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
මෙම පාරු කවි අතීතයේ පටන් මේ දක්වා ම අතිශයින් භාවිතා කරනු ලබන කවි විශේෂයකි. පාරු පැදීමේ දී ඇතිවන පාළුව, තනිකම මගහරවා ගැනීම සදහා ඔවුන් මෙම ...
13-වසර - විද්‍යාව
ජෙට් එන්ජිම :- ශ්රීමත් ෆෑන්ක් විට්ලි ලේසර් :- T .H මයිමා විදුලි සෝපානය :- එලීසා ජි. ඕට්ස් දුම්රිය එන්ජිම :- රිචඩ් ට්රොව්තික් රෙදි වියන යන්ත්රය :- ඊ. කාට්රයිට් ශබ්ද විකාශන ...
13-වසර -
ශ්රී ලංකාව පිළිබද බොහෝ තොරතුරු පවතිනු ලබන අතර එම පවතිනු ලබන තොරතුරු බොහෝමයක් ශ්රී ලංකාවාසී ඔබ අප ඕනෑ ම කෙනෙකු නොදැන සිටිය හැකි ය. එසේ ...
11-වසර - සාමාන්‍ය දැනුම
ලෝක ආගමික දිනය :- ජනවාරි 15 ජාත්යන්තර රේගු දිනය :- ජනවාරි 26 ජගත් ලාදුරු දිනය :- ජනවාරි 31 ජාත්යන්තර කාන්තා දිනය :- මාර්තු 08 ලෝක ජල දිනය :- මාර්තු ...
13-වසර - සිංහල
ආනන්දය යන්න ප්රීතිය, සතුට සොම්නස යන අරුත දෙන්නකි. චිත්ර, නැටුම්, සංගීත හා සාහිත්යය යන සියලු දේ කලාවයි. මිනිසා මේ කලා නිර්මාණ නැරඹීමෙන්, ඇසීමෙන් විදීමෙන් ආනන්දයට ...
13-වසර - සිංහල
අශ්වයාට අං අවා වගේ :- පමණට වඩා උඩගු වීම අගේ ඉදන් කණ කනවා වගේ :- ළගින් ඇසුරු කරමින් සතුරුකම් කිරීම අනින ගොනා වැඩට හොදයි :- සැරවැර තිබුණ ...
13-වසර - භූගෝල විද්‍යාව
පෘතුවි ගෝලය මීට වසර බිලියන පහකට හෝ හයකට පෙර පහළ වූයේ යැයි විශ්වාස කරනු ලැබේ. මිනිසා ලොව පහළ වී දැනට වසර 50000 පමණ ගත වී ...
9-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
තනි කකුලෙන් ඉන්න සුද්දා :- බිම්මල දෙවියන්ගේ දුන්න :- දේ දුන්න ඇදලා ගත්තා දමලා දුන්නා මලක් පිපුණා මල පරවුණා :- ගිනිකූර කැලේට පාන :- හඳ පාන හෝදන්න හෝදන්න අපිරිසිදු ...
13-වසර - සිංහල
පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය හා චිත්රපට ජන ජීවිතය කෙරෙහි අතිශයින් බලපාන ජන මාධ්ය වේ. ශ්රී ලංකාවේ සිංහල, දෙමළ හා ඉංග්රීසි යන භාෂා මාධ්ය තුන ම ජන ...
11-වසර -
අතීතයේ අප සමාජය තුල ජිවත් වූ මිනිසා තම එදිනෙදා ජීවිතය ඔවුන්ට ගත කිරීමට අවශ්ය මිල මුදල් ආදිය සොයාගැනීම සදහා විවිධාකාරයේ වෘත්තීන් වල නිරත විය. එහි ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
දඹදෙණි රාජධානි යුගයේ දී රචිත මහා ධර්ම ග්රන්ථයක් ලෙස මෙම සද්ධර්මරත්නාවලිය හදුන්වාදිය හැකි ය. මෙම කෘතිය ධර්මසේන නම් යතිවරයාණ කෙනෙකුන් විසින් රචනාකර ඇති බව පොතේ ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
1. ගංගා නම් ගඟ උතුරු ඉන්දියාවේ හිමාලය කදු වැටියෙන් ආරම්භ වන ප්රධාන ගංගාවකි. හින්දුස්ථාන් තැනිතලාව පෝෂණය කරන මේ ගංගාව අතු ගංගා රාශියකින් පෝෂණය වී ඇත. යමුණා, ...
11-වසර - බුද්ධ ධර්මය
ථූපාරාමය ශ්රී ලංකාවේ ඉතිහාසගත පැරණිත ම ස්ථූපය ලෙස සලකනු ලබන්නේ අනුරාධපුරයේ පිහිටි ථූපාරාම දාගැබයි. එය පිහිටි ශුද්ධ භූමිය බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහස ලත් සොලොස්මස්ථානයන්ගෙන් එකකි. ක්රි.පූ ...
11-වසර -
මුද්දර පිළිබද කරුණු එක්රැස් කිරීමේ දී එහි ඇති සුවිශේෂීත්වය වන්නේ බොහෝ දෙනා මුද්දර එකතු කිරීම බාල මහලු භේදයකින් තොර ව දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
ශ්රී ලංකාව තුල ඈත අතීතයේ සිට ම විවිධ කර්මාන්ත ක්ෂේත්ර තුල තම එදිනෙදා ජිවිතයේ දී අවශ්ය ආහාර, මුදල් ආදිය සපයා ගැනීමේ අරමුණින් ජනයා විවිධ කර්මාන්ත ...
11-වසර - ඉතිහාසය
ඉන්දියාවේ හිමාල පර්වතයට ආසන්න ටිබැට් දේශයට යාබද ව පිහිටි සිකිම් ප්රදේශයේ කීර්තිමත් පවුලක සොහොයුරෝ සතර දෙනෙක් වුහ. වැඩිමහල් සොහොයුරා කලිකතා විශ්ව විද්යාලයේහි මහාචාර්ය වරයෙකු ලෙසින් ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
1. අවුරුදු සියයක කාලය :- සියවස 2. අවුරුදු දහසක කාලය :- සහශ්රකය 3. අවුරුදු දහයක කාලය :- දශකය 4. අනුන් කරන දෙය බලා කිරීම :- අනුකරණය 5. අනුන්ගේ හිත ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
කිසියම් අදහසක් රසවත් ව මෙන් ම අන් අයගේ අවධානය ලැබෙන පරිදි ඉදිරිපත් කිරීමේ දී ඒ සදහා ඉගි වැකි නොහොත් රූඪි භාවිත කරයි. කාල භේදයකින් හෝ ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත සිංහල භාෂාවේ දී භාවිත කරනු ලබන මෙම යුගල පද සිංහල භාෂාවේ යෙදෙන රසවත් යෙදුම් වර්ගයකි. පද දෙක ම එකවර යෙදීමෙන් ...
11-වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
උප සර්ග පදයක් යනු කිසියම් පදයක මුලින් යොදා එහි අදහස තීව්ර කරන(වැඩි කරන), බාල කරන හෝ විරුද්ධ අර්ථයක් සපයනු ලබන පද විශේෂයකි. මේවා එක අකුරක් ...
11-වසර - භූගෝල විද්‍යාව
ඓතිහාසික පසුබිම දඩයම් යුගය, එඩේර යුගය පසුකරමින් ගොවි යුගයට පැමිණි මිනිසා සංක්රමණික ජිවිතයක් ගත කළහ. කාලයත් සමග තම අවශ්යතා සපුරාගැනීම සදහා ජලාශ ආශිත ව වාසස්ථාන ඉදිකරගෙන ...
13-වසර - නර්තනය (සිංහල)
දේශීය නර්තනයෙහි නව ප්රවනතාවයන් කෙරෙහි බලපෑ තවත් ප්රධාන සාධකයක් වන්නේ තාක්ෂණික හා විද්යාත්මක පරිවර්තනයයි. සාම්ප්රදායික රඟමඩලෙහි පන්දම් එළියෙන් නැතහොත් විලක්කු ආලෝකයෙන් එළිමහන් රඟමඩලක රඟ දැක්වූ ...
13-වසර - නර්තනය (සිංහල)
චිත්ර කලාව නර්තනයත් සමග සමගාමීව පවත්නා වූ විෂයකි. සාම්ප්රදායික ශාන්තිකර්ම හා බැදි සැරසිලි කලාවට අදාළ සියලු ම අංගෝපාංග නියෝජනය කරයි. රංග භූමි අලංකරණය සදහා යොදා ...
11-වසර - නර්තනය (සිංහල)
ශ්රී ලංකාවේ සිටි පැරණි රාජ්ය පාලකයෝ අතිශයින් ම කාර්යක්ෂම සහ පහසු සන්නිවේදන කාර්යයක් වශයෙන් බෙරය යොදා ගත් බවට බොහෝ සාධක දක්නට ඇත. රාජ නියෝග පැනවීමත්, ...
13-වසර - නර්තනය (සිංහල)
කොහොඹා කංකාරිය ශාන්තිකර්මයෙහි එන ශාස්ත්රීය නර්තනාංගයක් වන අස්නේ නැටුම සාමූහික නර්තනාංගයකි. ගායනය සහිත ව නර්තනය කරනු ලබන මෙකී නර්තනාංගය සදහා කොහොඹා කංරියට සහභාගි වන සියලුම ...
13-වසර - නර්තනය (සිංහල)
උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්රචලිත ව පවතින දේශීය ශාන්තිකර්මයන්හි යොදා ගනු ලබන රංග භූමි ප්රතිශත වශයෙන් ම සමාන නොවූව ද ඒ අතර පොදු සාමාන්යයක් ...
13-වසර - ඉතිහාසය
15 වන සියවසෙහි ආරම්භයත් සමග නව රටවල් සොයා ගැනීමත්, මුහුදු මාර්ග අනාවරණය කර ගැනීමත් හේතු කොට ගෙන ඉතාලි, ප්රංශය, ස්පාඤ්ඤය වැනි රටවල ආර්ථික සමෘද්ධිය වේගවත් ...
13-වසර - නර්තනය (සිංහල)
අනෙක් සියලු ම නර්තනාංග වලට වඩා කතකලි නර්තනයෙහි කැපී පෙනෙන වෙනස්කම වන්නේ එකී නර්තනයට ආවේණික වූ වෙස් ගැන්වීමේ ශිල්ප ක්රමයයි.අතිශයින් ම සංකිර්ණ වූත්, කලාත්මක වූත්, ...
13-වසර - දේශපාලන විද්‍යාව
London school of economic and political science නම් සිවිල් සමාජය පිළිබද ඉදිරිපත් කර ඇති කෘතියට අනුව බෙදාගත් ආශාවන් අරමුණු හා අගය කිරීම් උදෙසා බලය බෙදීමෙන් ...
13-වසර - දේශපාලන විද්‍යාව
ජනාධිපති හා කැබිනට් ආණ්ඩුක්රම අතර පවතින වෙනස හදුනා ගැනීමට යොදා ගත හැකි ප්රධාන ක්රම දෙකක් අත. විධායක බලය හසුරුවන ආයතනය කුමක් ද යන්න පදනම්කොට ගෙන ...
13-වසර - දේශපාලන විද්‍යාව
බ්රිතාන්යයේ පැවති වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතියට බොහෝ සෙයින් සමාන වූ ආකෘතියක් ලංකාවේ සෝල්බරි ආණ්ඩුක්රමය සකස් කිරීම සදහා යොදාගෙන තිබුණි. බ්රිතාන්යයේ පාර්ලිමේන්තුව සකස් වූයේ රැජින, පහළ මණ්ඩලය ...
13-වසර - දේශපාලන විද්‍යාව
රටක් යනු නිශ්චිත භූමි සීමා, ගුවන් සීමා, දේශ සීමා යන සීමාවන්ගෙන් යුක්ත නියමිත හෙවත් ප්රමාණවත් ජනගහනයක් සිටින භූමිය යි. රට හෙවත් රාජ්ය ඉහත දැක් වූ ...
13-වසර - දේශපාලන විද්‍යාව
ආරම්භය රාජ්යයේ අරම්භය සම්බන්ධයෙන් ලිබරල්වාදීන් ඉදිරිපත් කළ මතය මූලික වශයෙන් ප්රතික්ෂේප කරන මාක්ස්වාදීන්ගේ කොන්දේසි විරහිත ව එය ප්රතික්ෂේප කර ඇත. V. I ලෙනින් ප්රකාශ කළ ...
13-වසර - දේශපාලන විද්‍යාව
1948 සිට ක්රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ලංකාවේ නාමික විධායකය වූයේ බ්රිතාන්ය රැජින ය. එහෙත් ඇය මෙරට නොසිටි නිසාත් ලංකාව හා බ්රිතාන්ය අතර පවතින ...
13-වසර - දේශපාලන විද්‍යාව
ප්රජාත්රන්තවාදී මූලධර්ම හෙළිදරව් කරන ආකාරයට ආණ්ඩුවක් ආඥාදායක වීම වලක්වාලීම සදහාත් ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම සදහාත් ආණ්ඩුවේ බලය යම් යම් සීමාවන්ට යටත් කළ යුතු ය. එම ...
13-වසර - දේශපාලන විද්‍යාව
පැසිස්ට්වාදය පැසිස්ට්වාදය වූ කලි රාජ්යයේ ප්රභවය පිළිබද න්යායක් නොවේ. එය රාජ්යයේ ප්රායෝගික ක්රියාකාරීත්වය පිළිබද අදහසක් ඉදිරිපත් කරන මතයකි. අර්බස්ට් මර්කියුලිස් මෙය හදුන්වන්නේ ධනවාදයේ නිශේධනය ලෙසයි. ප්රථම ...
13-වසර - දේශපාලන විද්‍යාව
රාජ්යයේ සම්භවය පිළිබද ඉදිරිපත් වී ඇති ඉතා පැරණි අදහස් මාලාව දේව වරම් වාදී අදහස් මාලාවයි. ක්රිස්තියානි ආගම හා එම ...
13-වසර - දේශපාලන විද්‍යාව
ස්විස්ටර්ලන්ත ආණ්ඩුක්රමය තුළ සාමූහික විධායකය හදුන්වා ඇත්තේ ෆෙඩරල් කවුන්සිලය යන නමිනි. සාමාජික සංඛ්යාව 7 දෙනෙකුගෙන් සමන්විත වන අතර ප්රධානියා වන්නේ සභාපති ය. සාමූහික විධායකයේ සාමාජිකත්වය ...
13-වසර - දේශපාලන විද්‍යාව
දේශපාලනික වශයෙන් සංවිධීත මිනිස් සමාජය තුළ දේශපාලන බල අරගලය ක්රියාවට නැංවෙන ප්රයෝගික ක්රියාදාමය දේශපාලනය වශයෙන් හැදින්විය හැකිය. දේශපාලන බල අරගලය සමග ඍජුව ම සම්බන්ද වන ...
13-වසර - දේශපාලන විද්‍යාව
ප්රංශයේ පැවති ඒකාධිපති රාජාණ්ඩු පාලනය 1789 ප්රංශ විප්ලවයෙන් පෙරලා දැමූ පසු මෙතෙක් ආණ්ඩුක්රම ව්යවස්ථා 5 ක් බිහි වී ඇත. 4 වන සමූහාණ්ඩුවේ අවසාන අගමැති ...
13-වසර - නර්තනය (සිංහල)
ඉන්දියාවේ ප්රධාන නර්තන සාම්ප්රධායන් අතරින් උත්තර භාරතිය නර්තන සාම්ප්රධායක් ලෙස ප්රචලිත වීමට මෙයට ද ඉන්දියානු ආගමික පසුබිම ගැඹුරින් බලපා ඇත. ...
13-වසර - දේශපාලන විද්‍යාව
යහපත් සමාජ ජිවිතයක් ගත කිරීමට අවශ්ය අනුන් අපෙනුත් අප අනුන්ගෙනුත් අපේක්ෂා කරන්නා වූ සමාජ ඉඩ ප්රස්ථාවන් අයිතිවාසිකම් ලෙස හැදින්විය හැකි ය. තාර්කික සමාජ ජීවියකු වීමටත්, ...
13-වසර - දේශපාලන විද්‍යාව
බටහිර අධ්යාපනය හදාරා ලංකාවට පැමිණි මධ්යම පාන්තික තරුණ බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් 1930 ගණන් වල දී ආරම්බ කරන ලද වාමාංශික දේශපාලනය සංවිධානාත්මක ව්යාපාරයක් බවට පත්වන්නේ 1935 ...
13-වසර - දේශපාලන විද්‍යාව
ජාතික ව්යාපාරය යනු යටත් විජිත තත්ත්වයෙන් මිදී ජාතික රාජ්යයක් පිහිටුවා ගැනීම සදහා යටත් විජිතවල ක්රියාත්මක වූ සමාජ ව්යාපාර හැදින්වීමට පොදුවේ යොදන හැදින්වීමකි. නිදහස, ස්වයං පාලනය ...
සාමාන්‍යපෙළ -
මට සිතන්නට ඇති දේ බොහෝ ය. එහෙත් ඒවා සිතන්නට කාලයක් නැත. මා බොහෝ දේ සිතුවත් ඒවා කියන්නට කෙනෙක් නැත. ඒ නිසා මම මා ගැනම සිතන්නට ...
13-වසර - දේශපාලන විද්‍යාව
ක්රි.ව 1505 සිට මෙරට පැවති බටහිර යටත් විජිත පාලනයන් විසින් අනුගමනය කල ආගමික ප්රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යාමට බිතාන්ය පාලනය ...
12-වසර - නර්තනය (සිංහල)
කලා ක්ෂේත්රය දකුණු ඉන්දියාවේ අඩයාර්හි පිහිටි නර්තන අධ්යාපන ආයතනයකි. මෙම ආයතනයෙහි ප්රදාන විෂය ක්ෂේත්රය ලෙස ඇත්තේ භරත නර්තනයයි. භරත නර්තනයට අමතර වශයෙන් නර්තනය හා බැදි අනෙකුත් ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
1922 වන තුරු ම ඉන්දියානු ඉතිහාසය ඍග් වේදයෙන් පිළිබිඹු වන යුගයෙන් ඇරබේ යැ යි විද්වත්හු පිළිගත් හ. එහෙත් මේ මේ ...
12-වසර - භූගෝල විද්‍යාව
ශ්රී ලංකාව තුල අතීතයේ සිට බොහෝ කනිජ සම්පත් පතල් කැණීම තුලින් බාවිතයට ගෙන ඇත. ඒ අතර මැණික්, මිනිරන්, කනිජ වැලි, ඇපටයිට්, යපස් ආදී බොහෝ කනිජ ...
12-වසර - නර්තනය (සිංහල)
රස නිශ්පත්තිය යනු මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කිරීමේදී පුද්ගල බද්ධව සිදුවන ක්රියාවලියක් ලෙසින් මිනිස් චිත්ත සන්තානයෙන් ඇතිවන හැගීම් එකිනෙකාට වෙනස් වන බැවින් යම් අත්දැකීමක් යම් ...
උසස්පෙළ - භූගෝල විද්‍යාව
කෘෂි නිෂ්පාදන වැඩි කිරීම සදහා කෘෂිකාර්මික ශිල්පීය ක්රම වල තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කල ක්රයාවලියක් ලෙස හා ලොව සාගිනි නිවීම සදහා මහත් බලාපොරොත්තු තබා දියත් ...
සාමාන්‍යපෙළ - ඉතිහාසය
ඉතිහාසයයේ ශ්රී ලංකාවේ ජිවත් රජ දරුවන් විසින් වැසි දිය පොළවට නොලැබෙන කළ වකවානුවේ දී ප්රයෝජනයට ගැනීම සදහා ජලය එක් රැස් කර තබා ගැනීමට මේ ආකාරයේ ...
සාමාන්‍යපෙළ - සාමාන්‍ය දැනුම
ශ්රී ලංකාවේ ජාතික සංකේත ලෝකයේ ජීවත්වන ජාතීන් අතර විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන ජනකොටස් ජීවත් වෙති . ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් , සිරිත් විරිත් , ...
13-වසර - සිංහල
සිංහල භාෂාව නුතන ඉන්දු ආර්ය භාෂා අතරෙහි පැරණිත ම ලේඛන වාර්තා සහිත භාෂාවකි. සිංහල ලේඛන වාර්තා ක්රි.පූ. 3 වන සියවස තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. ...
සාමාන්‍යපෙළ - විද්‍යාව
මිනිස් ඉතිහාසයේ වැඩි කොටසක ජනගහන වර්ධනය ඉතා සෙමින් සිදුවිය. මිනිසා කෘෂිකර්මාන්තය පටන් ගත් ක්රි.පු. 8000 වන විට ලොවපුරා ...
උසස්පෙළ - දේශපාලන විද්‍යාව
ජනමත විචාරණය යනු ආණ්ඩුව පැනවීමට අදහස් කරන වැදගත් නීතියක් හෝ ප්රතිපත්තියක් නැතිනම් ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය ...
13-වසර - කෘෂිකර්මය
1852 වර්ෂයේ දී එංගලන්තයේ සිට ජේම්ස් ටේලර් නමැති 17 හැවිරිදි තරුණයෙක් ලංකාවට පැමිණියේ ...
11-වසර - නර්තනය (සිංහල)
ගැමි සමාජය තුළ පන් නෙලීම කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයෙහි අංගයක් වන තරමට ම ඔවුන්ගේ ...
12-වසර - නර්තනය (සිංහල)
කුවේණි අස්න කොහොබා කංකාරි ශාන්තිකර්මයේ ඇති ගයනය සහිත නර්තන අංගයක් වන මෙය විවිධ තාල ඇසුරින් නිර්මාණය වූ ශාස්ත්රීය නර්තන අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ගායනය සහිත ...
12-වසර - නර්තනය (සිංහල)
සන්නියකුම හෙවත් දහ අට සන්නිය වූ කලී පහතරට නර්තන සම්ප්රදායේ යකුන් වෙනුවෙන් පවත්වන්නා වූ ශාන්තිකර්මයක් ලෙස පෙන්වාදිය හැකිය . මෙහි වූ යක්ෂ චරිත ලෙස කළු ...
සාමාන්‍යපෙළ - නර්තනය (සිංහල)
ශ්රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවීමත් සමග මෙරටට පැමිණි 18 කුලයක පිරිස් ඇසුරෙන් හා බෝධීන් වහන්සේට පුජෝපහාර දැක්වීමේ අදහසින් මෙරට පෙරහැර සංස්කෘතිය ආරම්භ වන්නට ඇතැයි ...
12-වසර - නර්තනය (සිංහල)
නූතනයේ රංග භූමි අලංකරණය කර ගැනීම සදහා විවිධ ශිල්ප ක්රම භාවිත කරන බව අද්යතන නව නිර්මාණය දෙස විමර්ශනාත්මක ව බැලීමෙන් අපට හදුනා ගත හැකි ය. ...
12-වසර - නර්තනය (සිංහල)
කෝලම් ගැමි නාටකය උඩරට සම්ප්රදායට අයත් ප්රධාන ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ කෝලම් නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ ...