සමාජ විද්‍යාව හැදින්වීම


සමාජ විද්‍යාව විද්‍යාවක් බැවින් විද්‍යාව යනු කුමක්දැයි පළමුව විමසිය යුතුය.ලතින් භාශාවේ ස්කීරේ (scire) යන වචනයෙන් ඉංග්‍රීසියෙන් සයන්ස් (science) යන පදය සැකසී ඇත. 

ස්කීරේ යන පදයේ නිරුක්ති විද්‍යානුකූල (etymological) අර්ථය ගවේෂණය හෝ සොයාගැනීම යන්න යි. මෙවැනි වචනාර්ථමය නිර්වචනයකට වඩා ඉදිරියට ගිය අර්ථ ක්ථන රැසක් විද්‍යාව පිළිබදව දකින්නට ඇත.

         කාල් රේමන්ඩ් පොපර් (1902-1994)නම් විධ්ක්‍රමවාදියා විද්‍යාව අර්ත ක්ථනය කර ඇත්තේ මෙසේය

      "විද්‍යාවක් යනු ආනුභවික පර්යේෂණ මගින් අසත්‍යකරනයට ඉඩ ඇති මතයි"

 

විද්‍යාවක් අනෙකුත් ශාත්‍රයකින් වෙන්කර ගනු ලබන රීතිය ලෙස ද පොපර් ගේ මේ අදහස සැලකේ.ඉන් කියැවෙන්නේ සියලුම විද්‍යාත්මක මත පර්යේෂණ මගින් අසත්‍ය කිරීමට ඉඩ ඇති ඒවා බවයි.අසත්‍ය කිරීමට ඉඩ ඇත යන්න පාරිභාෂික තේරුමකින් භාවිත වේ.

සමාජය (Socity) යන ඉංග්‍රීසි වචනය ලතින් සෝසියුස්  (socius) යන පදයේ අදහසයි. මේ නිසාවෙන් 'මැක් අයිවර්'දක්වනුයේ සමාජය යනු සමාජ සම්බන්ධතාවල ජාලයක් ලෙසය.

 

ඔගස්ට් කොම්ට් (Auguste comte 1798-1857) නම් ප්‍රංශ  දාර්ශනිකයා විසින් "සමාජ විද්‍යාව යන පදය 1839 දී පමන ප්‍රථම වරට හදුන්වා දෙනු ලැබීය. මීට පෙර,කොම්ට් විසින් ම මෙම විශය සමාජ භෞතික විද්‍යාව නමින්ද හදුන්වා ඇත. (Sociology) යන පදයෙ නිරුක්ති විද්‍යානුකූල අර්තය "සමාජය පිළිබද විද්‍යාව යන්න යි.

 

 සමාජ විද්‍යාව මූලික සංකල්ප,න්‍යාය හා ක්‍රම වේද,

එන්.වී.ජී.ඒ හේමන්ත කුමාර





මෙම විෂය යටතේ ඇති ප්‍රශ්න පත්‍ර.

ප්‍රශ්න පත්‍රය පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රශ්න පත්‍රය මත ක්ලික් කරන්න

බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.
බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.
බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.
බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව
මෙයට නොමිලේ පිළිතුරු සැපයිය හැක.

වෙනත් - බුද්ධි_පරීක්ෂණය_සහ_අභියෝගතාව
සමාජ විද්‍යාව විද්‍යාවක් බැවින් විද්‍යාව යනු කුමක්දැයි පළමුව විමසිය යුතුය.ලතින් භාශාවේ ස්කීරේ (scire) යන වචනයෙන් ඉංග්‍රීසියෙන් සයන්ස් (science) යන පදය සැකසී ඇත.  ස්කීරේ යන පදයේ නිරුක්ති විද්‍යානුකූල (etymological) අර්ථය ගවේෂණය හෝ සොයාගැනීම යන්න...
වෙනත් - බුද්ධි_පරීක්ෂණය_සහ_අභියෝගතාව
  01.ලොව මුළුමනින්ම හිමෙන් වැසී ඇති මහද්වීපය         ඇන්ටාක්ටිකාව   02. ලොව දිගම ගඟ           නයිල් ගඟ   03. ලොව දිගම කඳු පන්තිය        ...
Isuru Malshan

වෙනත් බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාව

අනෙකුත් ලිපි
12-වසර - ජෛව පද්ධති තාක්ෂණවේදය
ශාක ප්රචාරණය ශාක සජිවී නිසා ප්රජනනය මගින් නව පරම්පරා ඇති කරයි.ලිංගික ප්රජනනය මගින් ඇතැම් ශාක පුෂ්පීකරණය ...

උසස්පෙළ - ව්‍යාපාර අධ්‍යයනය
ව්යාපාර ගති ලක්ෂණ 1 විකුණුම් හෝ හුවමාරු වීම් සිදු වීම2 භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු වීම3 ගනුදෙනු අඛණ්ඩ ව සිදු වීම4 ලාභයෙන් අභිපේ්ර්්රරණය වීම5 අවදානමක් තිබීම6 ...

12-වසර - ගිණුම්කරණය
යම් ව්යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව රාශියක් දක්නට ලැබේ. එම පාර්ශවයන්ට තීරණ ගැනීමට එම ව්යාපාරයේ තොරතුරු අවශ්ය වේ. එම පාර්ශවයන්ට අවශ්ය තොරතුරු සන්නිවේදනය කරනු ලබන්නේ ...

7-වසර - ඉතිහාසය
ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර අප ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර බොහොමයක් ඇත නමුත් 7 ශ්රේණිය මෙම පාඩම සදහා එම ශිෂ්ඨාචාර වලින් ප්රධාන ශිෂ්ඨාචාර 2ක් මේ සදහා ඉදිරිපත් කොට ඇත.එනම්, ග්රීක ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 4 වන කොටස HTML (Hyper Text Markup Language) HTML යනු අන්තර්ජාලයේ www (wold wide web) පිටු සැකසීම සඳහා භාවිතා ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 3 වන කොටස මාධ්ය සම්පත් තොරා ගැනීම වෙබ් අඩවියකට ඇතුළත් කිරීම සඳහා විවිධ රූප, ශබ්ද, වීඩියෝ, ...

12-වසර - ජනමාධ්‍ය
සන්නිවේදනයේ මූලිකාංග සන්නිවේදනය තේරුම් ගැනිමටත් එය සාර්ථකව ක්රියාත්මක කිරීමටත් එකි ක්රියාවලියේ අන්තර්ගත මූලිකාංග මොනවාද යන්න පැහැදිලිව අවබෝධ කර ගැනිම අතිශය වැදගත් වූවකි.එසේම එකී අංග ඉහල ගුණත්වයකින් ...

උසස්පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආයුබෝවන් මෙම ලිපිය මගින් මම අද ඔබත් සමග බෙදාගන්න යන්නේ Windows පරිගණක සදහා භාවිතා කල හැකි Screen Recorders ගැනයි. මෙහිදී එම Screen Recorder එක මිලදීගත ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 2 වන කොටස සන්ධාරය සංවිධානය (Conect Management) මෙමගින් අදහස් කෙරෙන්නේ වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්රමවත් පිළිවෙළකට පෙළ ...

සාමාන්‍යපෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බහු මාධ්ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය 1 වන කොටස වෙබ් අඩවි භාවිතය (Application of Web Site) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්යතා තොරතුරු සන්නිවේදනය (Information Communication) එනම් අන්තර්ජාල ...