අල්ලාහ් ඒකයා ය.
ඔහු කරුණාවන්තයි.
ඔහු අනුකම්පා කරයි.
ඔහු සියල්ල මැව්වේ ය.
ඔහු හැම දේ ම පරිපාලනය කරයි.
හැම දෙයක් ම අපට දෙන්නේ ඔහුයි.
අපි හැම විට ම ඔහු නමදිමු.
ඔහුගෙන් ම දුආ ඉල්ලමු.