අල්හම්දු ලිල්ලාහ්
සියලූ ප්‍රශංසා අල්ලාහ්ට ය.
ස්තුති කරන්නට
අල්හම්දු ලිල්ලාහ්
අප සැම කියනා
අල්හම්දු ලිල්ලාහ්
සතුටෙ දි කියනා
අල්හම්දු ලිල්ලාහ්
ප්‍රශංසා කරන්නට
අල්හම්දු ලිල්ලාහ්
තෑගි ලැබුණා ම
අල්හම්දු ලිල්ලාහ්
දුක නැති වුණා ම
අල්හම්දු ලිල්ලාහ්
හෙව්ව දේ ලැබුණා ම
අල්හම්දු ලිල්ලාහ්
ඕනෑ දේ ලැබුණා ම
අල්හම්දු ලිල්ලාහ්