සැවොම හා එක් ව ජීවත් වෙමු.
සමගියෙන් ජීවත් වෙමු.
අන් අය සමග එක් ව කෑම කමු.
මිතුරන් සමග එක් ව සෙල්ලම් කරමු.