සඳුනි : මගේ වයලීනය කැඩුණා.ගුරුතුමිය : අඬන්න එපා, අපි හදාගන්න බලමු.හිරන්ත : මේ මගේ වයලීනය, ඒකෙන් පුරුදු වෙන්න.සඳුනි : ඔයාට ස්තූතියි.ගුරුතුමිය : බොහොම හොඳයි හිරන්ත. මේ වගේ ම සමාරිතයා තමාට ඇති දේ වැටී සිටි මිනිසා සමග බෙදාගත් ආකාරය ඔයාලට මතක ඇතිනේ?