බෙත්ලෙහෙමේ ගව මඩුවේ - අප ජේසුස් බිළිඳා රෙදි ඔතලා එහි බාවා - ගව ඔරුවේ සිටිනා තරු අහසේ දිළිසෙමිනේ - එතුමා දෙස බැලූවේ අප ස්වාමි බිළිඳා වී - නිදි කරවා සිටියේ