ලකුණක් වී දුර අහසේ තාරකාව බැබලූණාබෙත්ලෙහෙමේ ගවමඩුවේ ගැළවුම්කරු ඉපදුණාරෑ යාමේ එඬේර කැළ බිළිඳු ජේසු නමදිනාශ්රාස්ත්රවන්තයන් පඬුරු පුදා නමැද පිටවුණාඅපිත් ජේසුස් වහන්සේ නමදිමු