රොටී පහයි මාළු දෙකයි - පොඩිත්තෙක් අතේතිබී එදා දුන්නා ජේසු - අතට සන්තොසේ ආශීර්වාද කළාට පසු - කෑලි කඩාලාපන්දහසක් දෙනාගේ - කුස ගින්න නිවාලා