20 - ආශීර්වාදය

දවසේ ඕනෑ ම විටක දී ගුරුවරයකු, වැඩිහිටියකු, මිතුරකු හමු වූ විට දී “ආයුබෝවන්” “තෙරුවන් සරණයි” කියා ආශීර්වාද කරමු.