වෙසක් සඳත් බබළනවාවෙසක් කූඩු දැල්වෙනවාකොඩිවැල් හැම ලෙළ දෙනවාවෙසක් පෝය දා
සාධු! සාධු! සාධු! නාද ගම පුරා ම පැතිරෙනවා දන් දෙනවා - සිල් රකිනවා වෙසක් පෝය දා