මගෙ අම්මා මට හිත කැමැතියිමගෙ අම්මා මට සැප කැමැතියිඈ මගෙ වැඩි දියුණුව ම හිතයිහීනෙන් වත් අවැඩක් නො සිතයි (යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි)
මගේ අම්මා හරි ම හොඳයි. අම්මා මට හුඟක් ආදරෙයි. මගේ අම්මාට මමත් හුඟක් ආදරෙයි.