කැලේට ආපු පිළියක් නම් රජතුමා මුවෙකුට විද්දා. සාම කුමාරයාට ඒ ඊතලය වැදුණා. සිහිය නැති වුණා.
අම්මායි තාත්තායි පුතා ළඟට ආවා. “අපේ පුතා සුවපත් වේවා!” කියා මෙත් වැඩුවා. සාම කුමාරයා සුවපත් වුණා. අම්මාගේත් තාත්තාගේත් ඇස් පෙනුණා.
අපිත් මෙත් වඩමු. ජය ලබමු.