වැලි දෝතක් ගෙන අහසට විසිකර“මේ වැලි කැට ගණනට මට අවවාදලැබේවා!” යි පතනවා.
පුංචි අපිත්,රාහුල පොඩි හාමුදුරුවන් වගේ වැඩිහිටියන් දෙන අවවාද පිළිගනිමු.කීකරු ව වැඩ කරමු.