බුදුන් වහන්සේසෝපාකට කතා කළා.“එන්න පුතේ සෝපාකමම ඔබට පිහිට වෙමි.”
සෝපාකට හරි සතුටුයි. බුදු හාමුදුරුවෝ කරුණාවන්තයි. සෝපාක මහණ කළා. භාවනා කළ සෝපාක පොඩි හාමුදුරුවෝ පුංචි කාලෙ ම රහත් වුණා.