කිසි ම සතකු නො පෙළන්න පුතේකටුස්සකුට හූනකු හට වත්ලේනකු බළලකු මොකකුට වත්හිංසාවක් නොම කරන් පුතේ
(යක්කඩුවේ ශ්රී ප්රඥාරාම නාහිමි)
සත්තු අපේ යහළුවෝ සතුන්ට හිංසා කරන්න හොඳ නැහැ. අපි සතුන් ආදරයෙන් රැක ගනිමු.