ආමන්තු බිල්ලාහි වමලාඉකතිහි වකුතුබිහි
වරුසුලිහි වල් යවුමිල් ආහිරි වල් කද්රි හයිරිහි
වෂර්රිහි මිනල්ලාහි තආලා.
1 අල්ලාහ් විශ්වාස කළෙමි.
2 මලක්වරු විශ්වාස කළෙමි.
3 දේව ග්‍රන්ථ විශ්වාස කළෙමි.
4 රසූල්වරු විශ්වාස කළෙමි.
5 අවසාන දිනය විශ්වාස කළෙමි.
6 කලා කද්රය විශ්වාස කළෙමි.
මේවා විශ්වාස කර ජීවත් වෙමු