අපි මව්පියන්ට උදවු කරමු.
සහෝදර සහෝදරියන්ට උදවු කරමු.
වැඩිහිටියන්ටත් බාලයන්ටත් උදවු කරමු.
අසල් වැසියන්ටත් යහළුවන්ටත් උදවු කරමු.
අසරණයන්ට පිහිට වෙමු.
සියලූ සතුන්ට කරුණාව දක්වමු.
කුසල් කර ස්වර්ගයට පිවිසෙමු.අකුසලින් වැළකී නිරයෙන් ආරක්ෂා වෙමු.