අෂ්හදු ඇන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීක ලහු
වඅෂ්හදු ඇන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු.
අල්ලාහ් හැර නැමදීමට වෙන සුදුස්සෙකු නැතැයි සාක්ෂි දරමි. ඔහු ඒකයකි. ඔහුට සමාන කිසිවකු නැත. තව ද මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා අල්ලාහ්ගේ ගැත්තකු බව ද, අල්ලාහ්ගේ රසූල්වරයා බව ද, සාක්ෂි දරමි.