මස්ජිද් ශුද්ධ වූ ස්ථානයක් වන්නේ ය.
එය අල්ලාහ්ගේ මාළිගාවයි.
එයට ඇතුළුවීමට පෙර අපගේ ශරීර ද ඇඳුම් ද පිරිසිදු කර ගත යුතු ය.
ගෞරවනීය ලෙස ඇඳුම් ඇඳගෙන යා යුතු ය.
මස්ජිදය තුළට ඇතුළු විය යුත්තේ පාවහන් ඉවත් කළ පසු ව ය.
දකුණු පාදය ඉදිරියට තබා ඇතුළු විය යුතු ය.
මස්ජිදයට ගරු කළ යුතු ය.