මස්ජිදය තුළ නිහඬ ව සිටිය යුතු ය.
එහි සිටින විට වුළුඃ කර සිටීම යහපත් ය.
එහි දී පෙළට වාඩි වී සිටිය යුතු ය.
එහි ගරුත්වය රැක ගත යුතු ය.
එහි සලාතය ඉටු කරයි.
දේශනා ද පැවැත්වේ.
එහි දී වෙනත් හොඳ කටයුතු ද සිදු වෙයි.
අපි ද ඒවාට සහභාගි වී කුසල් ලබා ගනිමු.