19 - මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා

මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ පියා අබ්දුල්ලා ය.

එතුමා ඉපදෙන විට පියා මිය ගොස් සිටියේ ය.

එතුමාගේ මව ආමිනා ය.

මුහම්මද් සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමා "හලීමා" නම් කිරි මවගෙන් කිරි බීහ.

එතුමාට වයස අවුරුදු හය වන විට මව ද මරණයට පත් වූවා ය.

පසුව එතුමා අබ්දුල් මුත්තලිබ් ළඟ හැදී වැඩුණහ.

එතුමාට වයස අවුරුදු අට වන විට ඔහු ද මිය ගියේ ය.

ඉන් පසු මහප්පා වූ අබූතාලිබ් ළඟ හැදී වැඩුණේ ය.

එතුමා වැඩිහිටියකු වන තුරු ම ඔහු සමඟ වැඩුණහ.