ආදම් සහ ඒවට කායින් සහ ආබෙල් කියලා පුතුන් දෙදෙනෙක් සිටියා. (උත්පත්ති 4 : 2ආ . 5)
- කායින් ගොවියෙකි.
- කායින්ගේ සිතුවිලි අයහපත්.
- දෙවි පියාට ආදරය කළේ නැහැ.
- දෙවි පියාට පූජා කළේ අලූත් ම අස්වැන්න නොවේ.
- කායින්ගේ පඬුර ගැන දෙවි පියා දුක් විය.
- ආබෙල් එඩේරෙකි.
- ආබෙල්ගේ සිතුවිලි යහපත්.
- දෙවි පියාට ආදරය කළා.
- දෙවි පියාට පූජා කළේ අලූත උපන් බැටළු පැටියා.
- ආබෙල්ගේ පඬුර ගැන දෙවි පියා සතුටු විය.
ආදර දෙවි පියාණෙනි, සැම විට ම ඔබ වහන්සේට ඇති
ආදරය නිසා මා කරන පුංචි වැඩක් වුණත් හොඳින් කර
ඔබ වහන්සේ සතුටු කිරීමට මට පිහිට වුව
මැනව. ආමෙන්!