(ශුද්ධ ලුක් 8 : 4-8)
දිනක් වපුරන්නෙක් බීජ වපුරන විට සමහර බීජ;
1. මඟ අසල වැටුණි - කුරුල්ලෝ අහුලාගෙන කෑවෝ ය.
2. ගල් අතර වැටුණි - වතුර නැති නිසා වියළී ගියේ ය.
3. කටු අතරේ වැටුණි - පැළ යට කර ගෙන කටු පඳුරු වැඩුණි.
4. සරුබිමේ වැටුණි - හොඳින් වැඩී පල දැරුවේ ය.
පුංචි මම ද සරුබිමේ වැටුණු බීජයක් මෙන් දෙවියන් වහන්සේ තුළ යහපත් කිතුනු ළමයෙක් වෙමි.